පැන්ට් එකේ දාරේ නිසා ............

padiri

Banned
Feb 21, 2016
720
108
0
පැන්ට් එකේ දාරේ නිසා ............

මචන් පැන්ට් එකේ දාරේ නිසා මගේ ඉකිලි කළු වෙලා නිකන් රළු වෙලා බන්
එකට විසඳුමක් නැද්ද?

උඹලටත් එහෙමද?
 
padiri

Banned
Feb 21, 2016
720
108
0
මම අඑක ජොකා එක පාරයි අඳින්නේ බන්

බොක්ස් එක අන්දහම දාඩිය දානවා නේ බන් සෙට් එකට

අනික බොක්ස් එක අන්දහම මට නගිනවා වැඩි බන් කෙල්ලෝ දැක්කහම ... ජොකා වගේ හිරට හිටින්නේ නැහැ

දැන් රළු වෙලා තියන එකට විසඳුමක් නැද්ද
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම අඑක ජොකා එක පාරයි අඳින්නේ බන්

    බොක්ස් එක අන්දහම දාඩිය දානවා නේ බන් සෙට් එකට

    අනික බොක්ස් එක අන්දහම මට නගිනවා වැඩි බන් කෙල්ලෝ දැක්කහම ... ජොකා වගේ හිරට හිටින්නේ නැහැ

    දැන් රළු වෙලා තියන එකට විසඳුමක් නැද්ද

    ජොකා දාන්නැතුව පලයන් බං. මමත් ඩෙනිම අදින දවසට දාන්නේ නෑ. පට්ටම රිලෑක්ස්. ඩෙනිම නිසා නැග්ගත් පේන්නේ නෑ අච්චරටම.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මචන් පැන්ට් එකේ දාරේ නිසා මගේ ඉකිලි කළු වෙලා නිකන් රළු වෙලා බන්
    එකට විසඳුමක් නැද්ද?

    උඹලටත් එහෙමද?

    eya yako umba andinne panty da shik
     
    crazycate

    Junior member
  • Dec 23, 2012
    106
    2
    18
    එහෙනම් මෙන්න මේක TRY කරපන් .....

    ZVu8ATN.jpg
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ජොකා දාන්නැතුව පලයන් බං. මමත් ඩෙනිම අදින දවසට දාන්නේ නෑ. පට්ටම රිලෑක්ස්. ඩෙනිම නිසා නැග්ගත් පේන්නේ නෑ අච්චරටම.

    මචන් ජෝක නැතුව ඉන්න එපා බන් .. ලබ්බ බහිනවා

    වැල්ල අරන් යන්න විල්බරක්කයක් ඕන වෙයි උඹට ඉස්සරහට