පැන්ඩා ගිලී කාර් එක
මචංලා මේ ගිලී එල්සී කාර් එකේ පසුපස භාගය මීට වඩා ඉස්සීමේ හැකියාවක් තිබේද? ෂොක්ස් සීරූමාරූ කිරීම තුළින්. කාර් එකේ අනික් දෙවල් ගැන නෙමේ මට ඇත්තටම දැනගන්න ඕනේ. මේ සීන් එක කරන්න පුළුවන්ද? නැත්නම් එන ගානම තියාගෙන යන්න ඕනෙද? ග්රවුන්ඩ් ක්ලියරන්ස් එන්නේ 121 mm වගේ. පස්ස මීට වඩා උස්සන්න පුළුවන්ද ෂොක්ස් වලින්
තැන්ක්ස් වේවා බම්ප් වලට රිප්ලයි වලට
අනිවා +