පැන්ඩා ගිලී කාර් එක

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    පැන්ඩා ගිලී කාර් එක

    geely-nanoq-by-lynx-630.jpg

    මචංලා මේ ගිලී එල්සී කාර් එකේ පසුපස භාගය මීට වඩා ඉස්සීමේ හැකියාවක් තිබේද? ෂොක්ස් සීරූමාරූ කිරීම තුළින්. කාර් එකේ අනික් දෙවල් ගැන නෙමේ මට ඇත්තටම දැනගන්න ඕනේ. මේ සීන් එක කරන්න පුළුවන්ද? නැත්නම් එන ගානම තියාගෙන යන්න ඕනෙද? ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එන්නේ 121 mm වගේ. පස්ස මීට වඩා උස්සන්න පුළුවන්ද ෂොක්ස් වලින්

    තැන්ක්ස් වේවා බම්ප් වලට රිප්ලයි වලට
    අනිවා +
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    lift kit ekak gahapan :rofl:

    owa ussanwa kiyala adi ganan ussana ba ne ban. uparima agal 3k 4k ussana puluwan wi shock abs walin issuwath
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇයි පස්ස උස්සන්නේ එතකොට ඉස්සරහ තවත් පාත්වෙලා ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩු වෙනවා නේද ?:rolleyes:

    පස්සට වඩා ඉස්සරහ නේද ක්ලියරන්ස් තියෙන්න ඕන ?:baffled:
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    geely-nanoq-by-lynx-630.jpg

    මචංලා මේ ගිලී එල්සී කාර් එකේ පසුපස භාගය මීට වඩා ඉස්සීමේ හැකියාවක් තිබේද? ෂොක්ස් සීරූමාරූ කිරීම තුළින්. කාර් එකේ අනික් දෙවල් ගැන නෙමේ මට ඇත්තටම දැනගන්න ඕනේ. මේ සීන් එක කරන්න පුළුවන්ද? නැත්නම් එන ගානම තියාගෙන යන්න ඕනෙද? ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එන්නේ 121 mm වගේ. පස්ස මීට වඩා උස්සන්න පුළුවන්ද ෂොක්ස් වලින්

    තැන්ක්ස් වේවා බම්ප් වලට රිප්ලයි වලට
    අනිවා +

    You can fix spacers on Shock mounts on rear wheels.
    I did it to my car and it gave me 1inch more ground clearance.
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    strut spacers දාල උස්සන්න පුළුවන් ඒත් උස්සන්න එපා තියෙන original විදියට තියාගන්න. උස්සනවා කියන්නේ strut height එක වැඩි වෙනවා වංගු ගන්නකොට body roll එක වැඩි වෙනවා stability අඩු වෙනවා. adjustable coil overs දාල උස්සන්න පුළුවන් ඒත් ලොකු ගානක් යනවා.
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    දැන් ආපු විදියට වඩා වෙනස්කම් කරන්න ගිහින් බ්‍රෝ වැඩේ එක දෙක වෙයිද දන්නේ නැත. පොඩ්ඩක් ගිහින් උන්ගෙන් අහල බලල කරාන්
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    දැන් ආපු විදියට වඩා වෙනස්කම් කරන්න ගිහින් බ්‍රෝ වැඩේ එක දෙක වෙයිද දන්නේ නැත. පොඩ්ඩක් ගිහින් උන්ගෙන් අහල බලල කරාන්

    ඒක ඇත්ත මචං, වොරන්ටි එහෙම තියෙනවනම් කැන්සල් වෙන්න බැරි නෑ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් පුළුවන්. shocket maru karala. panda Cross eke set eka damma nam e ganata issenawaa.
    එත් එතකොට කාර් එකේ balance ස්ටබිලිට් නැති වෙය්.
    පොඩි කාර් එක්ක ගත්තම panda car එක වංගු ගන්න හොදටම හොදය.
    එක නැති වෙය්. brake stability wenas wey....
    oka amathaka karanna.
    car ekak ekka gaththama oka samanya ganata tiyanawa neeee
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Oka ohoma hadala ewanne hodama widiya oka hinda .Oba oka wenas kalaoth wena wena leda ei ban.Modify karanawa kiyala wahana wenas karanna yanna epa.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඔව් පුළුවන්. shocket maru karala. panda Cross eke set eka damma nam e ganata issenawaa.
    එත් එතකොට කාර් එකේ balance ස්ටබිලිට් නැති වෙය්.
    පොඩි කාර් එක්ක ගත්තම panda car එක වංගු ගන්න හොදටම හොදය.
    එක නැති වෙය්. brake stability wenas wey....
    oka amathaka karanna.
    car ekak ekka gaththama oka samanya ganata tiyanawa neeee

    නෑ මචං
    මේකයි සීන් එක. අපේ ගෙවල් පාර සෙට් වෙන්නේ බොරළු වගේ පාරක (හෝදගෙන ගිය පාරක්) අම්බානෙක වලවල්
    ඒ එක්කම 4ක් දැම්මොත් වලක වැටුනම පස්ස ගෑවෙනවා වගේ තේරෙනවා
    මට ඒකයි මේ දේ කරන්න කියලා හිතුනේ

    මන් දැකලා තියෙනවා ඩිෆෝස්ට් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකට වඩා වැඩි පැන්ඩා කාර්
    ඒකයි ඇහුවේ. මට මේකට විසඳුමක් තියේද?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    strut spacers දාල උස්සන්න පුළුවන් ඒත් උස්සන්න එපා තියෙන original විදියට තියාගන්න. උස්සනවා කියන්නේ strut height එක වැඩි වෙනවා වංගු ගන්නකොට body roll එක වැඩි වෙනවා stability අඩු වෙනවා. adjustable coil overs දාල උස්සන්න පුළුවන් ඒත් ලොකු ගානක් යනවා.

    නෑ මචං
    මේකයි සීන් එක. අපේ ගෙවල් පාර සෙට් වෙන්නේ බොරළු වගේ පාරක (හෝදගෙන ගිය පාරක්) අම්බානෙක වලවල්
    ඒ එක්කම 4ක් දැම්මොත් වලක වැටුනම පස්ස ගෑවෙනවා වගේ තේරෙනවා
    මට ඒකයි මේ දේ කරන්න කියලා හිතුනේ

    මන් දැකලා තියෙනවා ඩිෆෝස්ට් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකට වඩා වැඩි පැන්ඩා කාර්
    ඒකයි ඇහුවේ. මට මේකට විසඳුමක් තියේද?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    mokakda hethuwa?

    මේකයි සීන් එක. අපේ ගෙවල් පාර සෙට් වෙන්නේ බොරළු වගේ පාරක (හෝදගෙන ගිය පාරක්) අම්බානෙක වලවල්
    ඒ එක්කම 4ක් දැම්මොත් වලක වැටුනම පස්ස ගෑවෙනවා වගේ තේරෙනවා
    මට ඒකයි මේ දේ කරන්න කියලා හිතුනේ

    මන් දැකලා තියෙනවා ඩිෆෝස්ට් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකට වඩා වැඩි පැන්ඩා කාර්
    ඒකයි ඇහුවේ. මට මේකට විසඳුමක් තියේද?
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    නෑ මචං
    මේකයි සීන් එක. අපේ ගෙවල් පාර සෙට් වෙන්නේ බොරළු වගේ පාරක (හෝදගෙන ගිය පාරක්) අම්බානෙක වලවල්
    ඒ එක්කම 4ක් දැම්මොත් වලක වැටුනම පස්ස ගෑවෙනවා වගේ තේරෙනවා
    මට ඒකයි මේ දේ කරන්න කියලා හිතුනේ

    මන් දැකලා තියෙනවා ඩිෆෝස්ට් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකට වඩා වැඩි පැන්ඩා කාර්
    ඒකයි ඇහුවේ. මට මේකට විසඳුමක් තියේද?

    01. strut spacers දාන එක තමයි ලබම වැඩේ හැබැයි පිටි පස්ස විතරක් උස්සල හරියන්නේ නෑ එතකොට ඉස්සරහට බර එනවා weight balancing අවුලක් තියෙනවා, පිටිපස්ස උස උනාම brake කරනකොට ඉස්සරහට බර එනනිසා stopping power එක අඩුවෙනවා උස්සනවනම් ඉස්සරහ පස්ස දෙකම එක ගානට උස්සන්න ඕන ඒක නිසා. එතකොට මම කලින් කිවුව වගේ body roll වැඩියි handling අඩු වෙනවා ඉස්සරහ strut spacers දැම්මම toe/camber angles, spring rate වෙනස් වෙනවා stiff වෙනවා coil spring එක සැපපහසුව අඩු වෙනවා.

    vitara_strut_spacers_2.jpg

    2. stiff springs දාල 4 දනෙක් යනකොට පාත් වෙන එක අඩු කරන්න පුළුවන්. එතකොට handling අවුලක් body roll එන්නේ නෑ හැබැයි යන උන්ට අමාරුයි වලවල් වල වැටුනම, සැපපහසුව අඩු වෙනවා.

    3. coil overs දාන්න පුළුවන් සෑහෙන ගානක් යනවා තේරුමක් නෑ එච්චර වියදම් කරන එක ඕන විදියට adjust කරන්න පුළුවන්.

    bmax52_ap1.jpg
     
    • Like
    Reactions: Giant