පැන්නා පැන්නා Breaking News ++

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    පැන්නා පැන්නා Breaking News ++

    ===============================
    පැන්නා පැන්නා Breaking News
    ===============================



    අන්න ඒ වගේ Breaking News එකක් අහනකන් ඉවසිල්ලක් නෑ.
    සිරාවටම අද කවුරුත් පනින් නැද්ද බං.... ලොක්කා ඉන්දියාවට ගිහින් වෙච්ච බාරය හරි ගිහින් වත්ද?
    ආරංචි හැටියට ලොක්කාට මේ දවස් වල ලංකාවේ බෝධි වත් නෑ ලු....

    :oo:

     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar186350_2.gif
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    6973748912.jpg


    ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යා පලනි දිගම්බරම් මහතා සහ උද්භිත විද්‍යා හා පොදු විනෝදාත්මක කටයුතු නියෝජ්‍ය ඇමති වී .එස්. රාධා ක්‍රිෂණන් මහතා ඉල්ලා අස්වීමට නියමිතව තිබේ.

    සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට වන ලිපිය තමන් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ෆැක්ස් පණිවිඩයක් මගින් දැනුම් දුන් බව නියෝජ්‍ය අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.

    නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ වතු ප‍්‍රජාව නියෝජනය කරන තමන්ට රජය මගින් වතුකරයේ අනෙක් අමාත්‍යවරුන්ට ලබාදෙන පහසුකම් හා වතු ප‍්‍රජාව වෙනුවෙන් වත්මන් රජය සැලකිය යුතු සංවර්ධනයක් සිදුකර නොමැති බවට හා වතු කම්කරු ප‍්‍රජාව වත්මන් රජයට සහයෝගය නොදක්වන ලෙසට කරන ලද ඉල්ලීමක් මත තමන් මෙම තීරණයට එළඹි බව නියෝජ්‍ය අමාත්‍ය පලනි දිගම්බරන් මහතා අදාළ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

    ඉදිරි ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහයෝගය ලබාදීම සඳහා අදාළ නියෝජ්‍ය ඇමතිවරු දෙදෙනා මෙසේ ඉල්ලා අස්වී ඇති බවට වාර්තා පළවෙයි.

    HTML:
    http://sinhala.adaderana.lk/news.php?nid=47911
     
    Last edited: