peoples park kiwwe koheda ban?
පිටකොටුවෙ සහො. බෝ ගහ ලග ඉදන් ඇතුලට තියන පාරෙ ටික දුරක් යනකොට තියෙන්නෙ දකුනු පැත්තෙ. සම්පත් බැන්ක් එකකුත් තියනවා එතන.
ගැස්පහ පැත්තෙන් එනවනම් වාහනෙන් උනත් කෙලින්ම එන්න පුලුවන්.
ගුගල් මැප් බලන්න.
https://www.google.lk/maps/dir/6.91...e04b86!2m2!1d79.8560769!2d6.9379489!3e0?hl=en
