පැන්සල හා මකනය...
පැන්සල හා මකනය අතර දිනක ඇතිවු සන්වාදයකි....
පැන්සල
මට සමාවේන්ඩ....යාලුවේ

මකනය----ඒ මොකෝ....ඔයා මුකුත් වරදක් කරලා නෑනේ යාලුවේ..
පැන්සල---මට සමාවේන්ඩ,මම කරන වැරදි හින්දා ඔයා හැමදාම දුක් විදිනවා,මොකද මම වැරද්දක් කරන හැම වෙලේම ඔයා එක මකලා දාන්ඩ ඉන්නවා.එත් ඔයා මගේ ඒ වැරදි මකලාදාන හැම වේලේම ඔයා ඔයාටම රිද්දගන්නවා වගෙම ඔයගේ කොටස් ගෙවිලා එන්ඩ එන්ඩ ඔයා පොඩි වෙනවා..
මකනය----ඔව් ඔයා හරි.එත් මම එක ගැන වැඩිය හිතන්නේ නෑ..මොකද මම හැදිලා ඉන්නේ ඒදේ කරන්ඩනේ..ඔයා වරදක් කරන හැම වේලේම ඔයාට උදව් වේන්ඩනේ...මම දවසක එක කරල නැති වේලා ගියත්.ඇත්තටම මම මගේ මේ රැකියාවට කැමතියි ඉතින් දුක් නොවි ඉන්ඩ මම කැමති නෑ ඔයා දුක් වෙනවාට..
ඇත්තටම මේ සන්වාදය කියන්නේ අපේ දෙමාපියන්ගැනයි...මේ සන්වාදයේ මකනය කියන්නෙත් අපේ දෙමාපියන් වගේය..අපි ළමයි හරියට අර පැන්සල් වගේ.
දෙමාපියන් හැමවේලේම ඔනෑම ප්‍රරශණයකදි තමන්ගේ ළමයින් සමග සිටිනවා ඔවින් කරන වැරදි නිවරදි කරමින්.මේ කාර්යය කරන අතරතුරේ ඔවින් වේදනාවට පත්විමට හා ගෙවීයාමට මුහුන දෙනවා(වයසට යාම හා අවසානයේ මියයාම ).
දෙමාපියන්ව හොදින් බලාගන්ඩ,ඔව්න්ට කරැණාවෙන් සළකන්ඩ..,සහ විශේෂයෙන්ම ඔව්න්ට ආදරය කරන්ඩ...

නැති උනාම ඒ අඩුව කොහොමවත් පිරවෙන එකක් නෑ තමන් වෙනුවෙන් කැප වෙච්ච එවාගේ දෙන්නෙක් ආයේ හම්බ වෙන්නෙත් නෑ ජීවිත කාලෙටම