පැනි කුරුලු ජෝඩුවක්…….. Pani Kurulu Jooduwak…

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
සන්වේදී නිර්මාණයක්...පුන්චි දුකක් ඇති වුනා නිර්මාණය කියවලා ගැහැණු ලමයින්ම 3ක් ඉන්න පවුලක බාලයා හැටියට කවදා හරි අපිත් කූඩූ වෙලා ගියාම අනේ ඉතින් අපේ අම්මටයි තාත්තයිත් මෙහෙම අපි එනකම් බලන් ඉදීවිනේ...මේ නිර්මාණය කියවද්දී සිත එක තැනක නතර වුණා.ඒ තරම් සන්වේදී නිර්මාණයක් සහෝ ස්තුත්යි එවැන්නක් අපිත් එක්ක බෙදා ගත්තාට :)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මට මතක් වුනා නන්දා මාලිනියගේ " සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ" ගීතය.....

අද සමාජය දෙමව්පියන් බලනවා තියා තමන් ගැනවත් නොසිතා බල්ලෝ මරල හරි මුදල් හොයන රේස් එකක පැලලිලා හා පටලවලා...

අපේ රටේ සාරධර්ම පිරිහිලා නෑ කිය කියා කෑ මොරදෙන එවුන් අපමණයි..උන් හංඟන්න හදන්නේ හා සුදු හුණු ගාන්නේ අපේම එවුන් තවත් වල පල්ලට ඇදල දාන්න නේද කියල හිතෙනකොට හරි හිරිකිතක් දැනෙනවා... මේ තරමටම කොහොමද මේ මොල විකෘති වුනේ හා කා විසින්ද විකෘති කෙරෙව්වේ ???

මල්ලියා නිර්මානය මල් හතයි..සොබා සුන්දරත්වයත් එක්ක කලතා පැණි බේරෙන සුන්දර කාව්‍යමය පද වැල් අතුරා අපට බෙදා දුන් මේ කාව්‍ය සංග්‍රහය මගේ හිත පතුලටම කිඳා බැස්සා කීවොත් නිවැරැදියි...

රසික මල්ලියට ජය....
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
I am new in this place, & enjoy very much

දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමි
මනසින් එදා කෙලි සෙල්ලම් දකින්නෙමි
මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමි
ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමි

:(:(:(

hmm... me adahasama thamai me poem eketh tiyenne.. stooti sis.. welcome to elakiri...:)
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
හ්ම්ම්ම්ම්!
තම දරුවන් වෙනුවෙන් හැමදෙයක්ම කරපු දෙමාපියන්...අන්තීම කාලයේදී අසරණව....
ආයෙමත් දරුවන් එනතුරු බලාගිදීම මොනතරම් සංවේදිදි ද ?

අපූරු නිර්මාණයක් රසික

stooti dil.....!:yes::yes::yes:
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
සන්වේදී නිර්මාණයක්...පුන්චි දුකක් ඇති වුනා නිර්මාණය කියවලා ගැහැණු ලමයින්ම 3ක් ඉන්න පවුලක බාලයා හැටියට කවදා හරි අපිත් කූඩූ වෙලා ගියාම අනේ ඉතින් අපේ අම්මටයි තාත්තයිත් මෙහෙම අපි එනකම් බලන් ඉදීවිනේ...මේ නිර්මාණය කියවද්දී සිත එක තැනක නතර වුණා.ඒ තරම් සන්වේදී නිර්මාණයක් සහෝ ස්තුත්යි එවැන්නක් අපිත් එක්ක බෙදා ගත්තාට :)

meeka podu dharmathaawayak sahooodarii...

issarata wada dan samajaya mee sankirna jeewana ratawa thula mee deeta moona denawa wadi...

godak stooti mage nirmanaya agaya kalaata......:yes::yes::yes::yes:
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
මට මතක් වුනා නන්දා මාලිනියගේ " සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ" ගීතය.....

අද සමාජය දෙමව්පියන් බලනවා තියා තමන් ගැනවත් නොසිතා බල්ලෝ මරල හරි මුදල් හොයන රේස් එකක පැලලිලා හා පටලවලා...

අපේ රටේ සාරධර්ම පිරිහිලා නෑ කිය කියා කෑ මොරදෙන එවුන් අපමණයි..උන් හංඟන්න හදන්නේ හා සුදු හුණු ගාන්නේ අපේම එවුන් තවත් වල පල්ලට ඇදල දාන්න නේද කියල හිතෙනකොට හරි හිරිකිතක් දැනෙනවා... මේ තරමටම කොහොමද මේ මොල විකෘති වුනේ හා කා විසින්ද විකෘති කෙරෙව්වේ ???

මල්ලියා නිර්මානය මල් හතයි..සොබා සුන්දරත්වයත් එක්ක කලතා පැණි බේරෙන සුන්දර කාව්‍යමය පද වැල් අතුරා අපට බෙදා දුන් මේ කාව්‍ය සංග්‍රහය මගේ හිත පතුලටම කිඳා බැස්සා කීවොත් නිවැරැදියි...

රසික මල්ලියට ජය....

ow ayya... api koitharam aarthika athin diyunu wunath saaradharma athin yanne walapallatama thamai.. ane manda.. api issarahatada passatada yanne kiyala..

godak stooti ayya....
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ජීවිතේ දුක්බර පැතිකඩක් අපූරුවට කවියෙන් සිත්තම් කරලා තියෙනවා. මෙය ඉතා සංවේදී වගේම අරුත්බර නිර්මාණයක්.