පැමිනිල්ලක් විභාග කරන්න

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    පොලිසියේ පැමිනිල්ලක් විභාග කරන්න ගියා ම හිටපු පොන්නයා හරියට පැමිනිල්ලට ඇහුම්කන් දුන්නෙ නැතුව දෙපැත්තට ම මාරුවෙන් මාරුවට බැන බැන හිටියා අපේ පැත්තෙන් ගිය කාටවත් කතා කරන්න දුන්නෙත් නෑ. අන්තිමට ඒ වේසිගේ පුතා පැමිනිල්ලෙ ලියලා තියෙන්නෙ වෙන ම විකාර ගොඩක්. පොන්නයට පුටුවේ එක හැටියක ඉදන් පැමිනිල්ලට ඇහුම්කන් දෙන්න වත් decipline එකක් නෑ. මේ වගේ කාලකන්නියෙක් හිටිය ම ඌට නැතුව වෙන කෙනෙකුට කියලා පැමිනිල්ල විභාග කරන්න බැරි ද?
     
    • Haha
    Reactions: gnilukshi

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පොලිසියේ පැමිනිල්ලක් විභාග කරන්න ගියා ම හිටපු පොන්නයා හරියට පැමිනිල්ලට ඇහුම්කන් දුන්නෙ නැතුව දෙපැත්තට ම මාරුවෙන් මාරුවට බැන බැන හිටියා අපේ පැත්තෙන් ගිය කාටවත් කතා කරන්න දුන්නෙත් නෑ. අන්තිමට ඒ වේසිගේ පුතා පැමිනිල්ලෙ ලියලා තියෙන්නෙ වෙන ම විකාර ගොඩක්. පොන්නයට පුටුවේ එක හැටියක ඉදන් පැමිනිල්ලට ඇහුම්කන් දෙන්න වත් decipline එකක් නෑ. මේ වගේ කාලකන්නියෙක් හිටිය ම ඌට නැතුව වෙන කෙනෙකුට කියලා පැමිනිල්ල විභාග කරන්න බැරි ද?

    කොහේ පොලිසියේ ද?
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    Peminilla liyala iwara wela, kiyawala sign karanda kiyanawa neh. ethakota liyala thiyana eka weradi nam sign karanda epa. Situation 1 handle karanda amarunam, lawyer kenek ekka gihin peminilla dana eka tamai karanna thiyenne.
     
    • Like
    Reactions: u_make_me_sick_

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    පොලිසියේ පැමිනිල්ලක් විභාග කරන්න ගියා ම හිටපු පොන්නයා හරියට පැමිනිල්ලට ඇහුම්කන් දුන්නෙ නැතුව දෙපැත්තට ම මාරුවෙන් මාරුවට බැන බැන හිටියා අපේ පැත්තෙන් ගිය කාටවත් කතා කරන්න දුන්නෙත් නෑ. අන්තිමට ඒ වේසිගේ පුතා පැමිනිල්ලෙ ලියලා තියෙන්නෙ වෙන ම විකාර ගොඩක්. පොන්නයට පුටුවේ එක හැටියක ඉදන් පැමිනිල්ලට ඇහුම්කන් දෙන්න වත් decipline එකක් නෑ. මේ වගේ කාලකන්නියෙක් හිටිය ම ඌට නැතුව වෙන කෙනෙකුට කියලා පැමිනිල්ල විභාග කරන්න බැරි ද?
    Complaint to division office
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,468
    36,412
    113
    මැදමහනුවර
    5cc2fc2e-476d-40fb-a261-2d1941c2a6bf-removebg-preview.png