පැය කිහිපයකින් ISS ලංකාවට ඉහල අහසේ

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    පැය කිහිපයකින් ISS ලංකාවට ඉහල අහසේ

    මේ තියෙන දත්තයන්ට අනුව ISS නැතිනම් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තවත් පැය කීපයකින් ලංකාවට ඉහල අහසින් ගමන් කරනව. පියවි ඇසට පෙනෙනවද කියන්න නම් දන්නේ නෑ. එහෙම රටකට ඉහලින් ගමන් කරද්දී ඒකේ ඉන්න අයත් එක්ක සන්නිවේදනය කරන්න පුලුවන් ක්රමයක් ගැන මම අහල තියෙනව. ඉස්සර මට මතකයි සිරස වැඩසටහනක් කරා ආතර් සී ක්ලාක් සෙන්ටර් එකේ ඉදන්. එවෙලේ උන් එහෙම කරා මට මතකයි. මේ ගැන විස්තර දන්න අය, උනන්දුව දක්වන අය ඉන්නවනම් මෙතන දාන්න දන්න දේවල්..

    794084ca77.jpg


    794061adeb.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    එල එල වටිනවා... :) :D

    එලියට වෙලා ඉන්ඩ ඕනි හූවක්වත් කියන්ඩ :P
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    වසර කිහිපයකින් ISIS ගුවන් යානා ලංකාව ඉහල අහසේ
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    මම නම් දෙපාරක්ම ගිහින් තියෙනවා, NASA එක ඒකාලේ චාන්ස් එකක් දුන්නා. උන් නම + Photo එකක් ISS එකට අරන් ගියා.
     

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    දැක්ක මචන්. Thanks කිව්වට. හෙන වේගෙන් යනවනේ බන් ඒක