පැය කිහිපයකින් ISS ලංකාවට ඉහල අහසේ
මේ තියෙන දත්තයන්ට අනුව ISS නැතිනම් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තවත් පැය කීපයකින් ලංකාවට ඉහල අහසින් ගමන් කරනව. පියවි ඇසට පෙනෙනවද කියන්න නම් දන්නේ නෑ. එහෙම රටකට ඉහලින් ගමන් කරද්දී ඒකේ ඉන්න අයත් එක්ක සන්නිවේදනය කරන්න පුලුවන් ක්‍රමයක් ගැන මම අහල තියෙනව. ඉස්සර මට මතකයි සිරස වැඩසටහනක් කරා ආතර් සී ක්ලාක් සෙන්ටර් එකේ ඉදන්. එවෙලේ උන් එහෙම කරා මට මතකයි. මේ ගැන විස්තර දන්න අය, උනන්දුව දක්වන අය ඉන්නවනම් මෙතන දාන්න දන්න දේවල්..