පැය භාගයකින් පාසැල් කාලය දීර් ඝ යි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අත්තනෝමතික ලෙස 2023 යෝජිත අධ්‍යාපන සංශෝධන වෙනස් කරමින් හැරිණි ගොන් වැඩක් කරයි

    ළමයින් පාසලට යන්නේ එක්කෝ දෙමාපියන් ගෙන් කෙනෙක් සමග
    තාත්තා වැඩට යනකොට ඇරලවල යනවා
    එක්කෝ අම්මා ඇරලවල යනවා
    එහෙමත් නැත්නම් අම්මා එක ළමයෙක්
    තාත්තා තව ළමයෙක් අරලවනවා
    සමහර ළමයි වැන් වල යනවා
    එක්කෝ ඉස්කෝලේ බස් එකේ
    කෝච්චියේ
    මෙකි නොකී විදිහට ඉස්කෝලේ යනවා

    උදේට තියෙන යුද්ධය!

    ඔක්කොම අත්විදල ඇති නේ!

    හැරිණි ගේ අත්තනෝමතික තීරණයට දැන් ඉවරවෙන වෙලාව දික් කරන්න යනවා
    පැය භාගයක් කියල ලස්සනට කියනවා

    කියන තරම් මේක සරල දෙයක් ද ?

    ළමයි ඉන්න දෙමාපියෙක් තමයි මේකේ රඟේ දන්නේ

    ඉස්කෝලේ බස් එක අල්ලාගෙන, ටියුෂන් යන ළමයි, ටියුෂන් වෙලාව වෙනස් වීම
    කොච්චි වල යන ළමයින්ට කොච්චි වෙලාව, අඩු ගානේ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ක කතා කරලා ඒවා හදලද ?
    සිටිබි එක එක්ක කතා කරලා බස් ලෑස්ති කරලද ?
    සෙල්ලම් කරන ළමයින්ගේ වෙලාව වෙනස් වීම්

    ඔය පැය භාගේ කියන දේ බලපාන්නේ අනිත් පැත්තට
    ළමයට බස් අල්ලන් , කොච්චි අල්ලන්, ටියුෂන් ගිහින්, ගෙදර යන වෙලාව වෙනස් වෙලා
    කළුවරේ ගැහැණු දරුවන් එන වෙලාව

    පැය භාගේ බලපෑම ඉතා විශාලයි

    ආණ්ඩුවකට ගොන් හරක් පත්වුනාම කරන දේ දන්නේ නැහැ

    හැරිණි කියන්නේ ලොකු ඉස්කෝලෙකට සල්ලි දීල වාහනේ ගිහින් බැහැල මෙලෝ හසරක් දන්නේ නැතුව,
    පසු කාලීනව ලංකාවේ දුප්පත්කම විකුණලා එන්ජිඕ වලින් සල්ලි හොයපු , සුනාමි එක අල්ලාගෙන සල්ලි හොයපු, ක්‍රියාකාරී වැඩකට ගන්න බැරි බුද්ධියක් නැති ආප්පයක් දාගන්නත් බැරි කාන්තාවක්

    මේ වගේ ගොන් තීරණ ගන්න ගෝඨා, මහින්ද , රනිල් , සජිත් වැනි මොඩයිනුත් පෙළඹුනේ නැත්තේ ඒවගේ තියෙන බරපතලකම නිසා.

    පොහොසත් රටක්! ලස්සන අනාගතයක්!

    මාලිමා ආණ්ඩුව අපහසුතාවයට පත් නොකරනු !

     
    • Haha
    Reactions: topkollek

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ඉන්ටවල් එක පැය බාගයක් ඕනේ. අපි කාල ක්‍රිකට් ගහන්න ගිහින් ඕවර් දෙකක් දාද්දී බෙල් එක ගහනවා. අසාධාරණයි.

    protesting hey arnold GIF
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,568
    2,438
    113
    ඉන්ටවල් එක පැය බාගයක් ඕනේ. අපි කාල ක්‍රිකට් ගහන්න ගිහින් ඕවර් දෙකක් දාද්දී බෙල් එක ගහනවා. අසාධාරණයි.

    protesting hey arnold GIF

    සිරාවට බං...ගොඩක් දවස් වලට ඒ නිසා ඊට කලින් පීරියඩ් එකේ හොරෙන් කනවා :LOL:
     
    • Like
    Reactions: amila.madushan

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    පැයක් ඉන්ටවල් එක දීලා - නාන කාමර ශවර් එහෙම දාල දුන්නා නම් ලමයි ඉස්කොලෙ නවතී!
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    තියෙන අධ්‍යාපන ක්‍රමය යටතේ කාලෙ වැඩි කරන එකෙන් නරකක පමනයි වෙන්නෙ. දැනටත් ලමයි හෙම්බත් වෙනවා ඉස්කෝල වල. කිසි පිලිවෙලක් නෑ, පටන් ගත්ත වෙලේ ඉදන් කම්මල වගේ ඔලු තලනවා. ඒ නිසා ඕකෙන් වෙන්නෙ ලමයි තවත් මොට වෙන එකයි. පව් ලමයි. මුලු ක්‍රමේම වෙනස් වෙන්න ඕන. විශය පථ වෙනස් වෙන්න ඕන. එක පීරියඩ් එකකින් අනිත් එකට යනකොට ඔලු නිදහස් වෙන්න ඕන. ඉස්කෝට ඇතුලේ හිර ගෙවල් වගේ නැතිව නිදහස තියෙන්න ඕන.

    ඉස්කෝලෙන් එලියට දෙන්න ඕන well educated අය මිසක් well trained අය නෙමේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    මෝඩ ගෑනි . .

    ඔය කෝච්චි එහෙම ඔක්කොම තියෙන්නේ ඉස්කෝලේ time එකට . දැන් ඒවත් නෑ
    දම්වැල් 10 දුර යන්න කෝච්චි මොකටැයි?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    පැය බාගයකින් නෙවෙයි විනාඩි පහකින් හරි අඩු කරා නම් ජෙප්පොන්ට කනෙන් දුම් දාන්න කතා ටිකක් හිතේ තියාගෙන හිටියා. ඒවා දැන් ඉතින් අදාල නෑනේ. මේකටත් හොඳ දෙයක් මතක් උනාම රිප්ලයි එකක් දාන්නම්කො.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,715
    16,932
    113
    Colombo district eka athule iskole yana eka nan maha wadayak ban. Homagama indan Nugegoda yana lamayek ude 5.30ta yanna one. 12-15Km athara durak yanna tiyenne. Traffic eka nisane lamai gal pandara yanna one. Maradana pattata yana un gana katha nokara imu

    langama pasala hondama pasala project ekata moko une? eka kriyathmaka karanna kaale hari.

    Mage proposal eka:

    Aadi shiyanta hukaganna kiyala, iskole ithihaseta, sampradayanta hukaganna kiyala gam wala langa podi iskola okkoma loku iskola walata absorb karagena ewage kotas karanna one. Ethakota podi iskola kiyala jathiyak nathi wenawa. Ehema karala Jathika pasal gaana wadi karaganna one. Ita passe ewata pahasukam salasanna lesi. Hari cooedination & administration part ekak tiyenna one. Thawa game iskola walata daala tiyena aadi kaale gan kabara nam okkoma ain karala wadagath namak dannath one. Aye eka pakayange man walin iskola nam karana eka nawattanna one. Ita passe unique namak denna one. e.g- Jathika Pasala, Homagama, Jathika Pasala, Kottawa
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    තියෙන අධ්‍යාපන ක්‍රමය යටතේ කාලෙ වැඩි කරන එකෙන් නරකක පමනයි වෙන්නෙ. දැනටත් ලමයි හෙම්බත් වෙනවා ඉස්කෝල වල. කිසි පිලිවෙලක් නෑ, පටන් ගත්ත වෙලේ ඉදන් කම්මල වගේ ඔලු තලනවා. ඒ නිසා ඕකෙන් වෙන්නෙ ලමයි තවත් මොට වෙන එකයි. පව් ලමයි. මුලු ක්‍රමේම වෙනස් වෙන්න ඕන. විශය පථ වෙනස් වෙන්න ඕන. එක පීරියඩ් එකකින් අනිත් එකට යනකොට ඔලු නිදහස් වෙන්න ඕන. ඉස්කෝට ඇතුලේ හිර ගෙවල් වගේ නැතිව නිදහස තියෙන්න ඕන.

    ඉස්කෝලෙන් එලියට දෙන්න ඕන well educated අය මිසක් well trained අය නෙමේ
    gon katha kiyanna epa ban..
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අපේ කාලේ තමා 2 ට ඉස්කෝලේ ඇරෙන එක 1.30 කරේ. එතකොට ඔය කලින් අහල තිබ්බ ඒවා අහලද වෙනස් කරේ. රෙද්ද තමා. ඉස්කෝලේ ඇරෙන වෙලාව අනුව ටියුශන් බස් වෙලාවල් හදාගත්ත මිසක් ඔය හුරතල් කෙරිලි කරන්න ගියේ නැ. එත් ඔය යස අගේට අපි අනික් ටික වෙනස් කරගත්තේ. කරන්න පුලුවන්නම් ලොකුදෙයක් ඉස්කෝලේ උදේ ට්‍රැෆික් වෙලාවට පස්සට දාන එක. එකෙන් ලොකු ඉතුරුවක් සල්ලි පැත්තෙන් වගේම වෙලාව පැත්තෙනුත් කරන්න පුලුවන්.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    අපේ කාලේ තමා 2 ට ඉස්කෝලේ ඇරෙන එක 1.30 කරේ. එතකොට ඔය කලින් අහල තිබ්බ ඒවා අහලද වෙනස් කරේ. රෙද්ද තමා. ඉස්කෝලේ ඇරෙන වෙලාව අනුව ටියුශන් බස් වෙලාවල් හදාගත්ත මිසක් ඔය හුරතල් කෙරිලි කරන්න ගියේ නැ. එත් ඔය යස අගේට අපි අනික් ටික වෙනස් කරගත්තේ. කරන්න පුලුවන්නම් ලොකුදෙයක් ඉස්කෝලේ උදේ ට්‍රැෆික් වෙලාවට පස්සට දාන එක. එකෙන් ලොකු ඉතුරුවක් සල්ලි පැත්තෙන් වගේම වෙලාව පැත්තෙනුත් කරන්න පුලුවන්.
    ඒ කාලේ 8ට නේ ඉස්කෝලේ පටන් ගත්තේ? 2, 1.30 කරේ අර පැය බාගයක් ආපස්සට ගත්ත හින්දා නේ
     
    • Like
    Reactions: TechnWeb