උමන්දාවට ගියා වගේ සිත නිවුනාGal aguru tiyenawa october wenakan awulak ne
)හොඳටම කරයි ද
ඔව් ඒක නම් ඇත්ත මිනිස්සුන්ට කරගන්න දෙයක් නැති වෙනකොට කොහොමත් පාරට බහින්න හිතෙනවාකරන්ට් කැපුවොත් නම් මේ අන්ඩුවත් ඉවරයි . පොඩ්ඩක් බලපන් කොරලේශන් එකක් තියෙනවා කරන්ට් කපන පැය ගානයි, ආන්ඩුවේ ඉටැබිලිටි එකයි අතර.
oct walin passe monawa weidaGal aguru tiyenawa october wenakan awulak ne

Etchara hitanna epa mohothata jivath weyanoct walin passe monawa weida![]()
mun dan 4.30 to 6 pm kapala aye 7.30 pm kapanava.. battery charge wennavath time naha
ඔවු ඔවුඅපේ හෙළ යක්ක පුත්තු රසදියෙන් ලෝකෙටම කරන්ට් එක දෙන්න ඉන්නෙ ඉදිරියෙදි. බය නොවී ඉන්න.![]()
ඔවු ඔවු
මමත් පැණියක් හදලා තියනවා රසදිය දාල, ඒක බිවුවම මැරෙනකල්ම ආයෙ කන්න බොන්න ඕන නැහැ