පැය 12 ක් කරන්ට් කපයි ද? 😓

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    කරන්ට් කැපුවොත් නම් මේ අන්ඩුවත් ඉවරයි . පොඩ්ඩක් බලපන් කොරලේශන් එකක් තියෙනවා කරන්ට් කපන පැය ගානයි, ආන්ඩුවේ ඉටැබිලිටි එකයි අතර.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    QIEAIsL.png


    @Ridunapm රනිල් ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ 💪8-)
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    Gal aguru tiyenawa october wenakan awulak ne
    උමන්දාවට ගියා වගේ සිත නිවුනා 😌
    (මට උමන්දාව set නෑ sarcasm :P )

    ඔය කියනවා වගේ ඇත්තටම තිබ්බොත් නම් shape. මේ ඉන්න set එක එක්ක නම් සත පහකට sure එකක් නෑ ඕවා ඇත්ත ද කියලා. books are cooked කියලා කවුරු හරි කිව්වා මතකයි. දෙන numbers accurate නෑ

    QIEAIsL.png


    @Ridunapm රනිල් ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ 💪8-)
    හොඳටම කරයි ද 🙄
    ------ Post added on Aug 1, 2022 at 1:40 PM

    කරන්ට් කැපුවොත් නම් මේ අන්ඩුවත් ඉවරයි . පොඩ්ඩක් බලපන් කොරලේශන් එකක් තියෙනවා කරන්ට් කපන පැය ගානයි, ආන්ඩුවේ ඉටැබිලිටි එකයි අතර.
    ඔව් ඒක නම් ඇත්ත මිනිස්සුන්ට කරගන්න දෙයක් නැති වෙනකොට කොහොමත් පාරට බහින්න හිතෙනවා
    ------ Post added on Aug 1, 2022 at 1:42 PM
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අපේ හෙළ යක්ක පුත්තු රසදියෙන් ලෝකෙටම කරන්ට් එක දෙන්න ඉන්නෙ ඉදිරියෙදි. බය නොවී ඉන්න.🥴🥴🥴
    ඔවු ඔවු
    මමත් පැණියක් හදලා තියනවා රසදිය දාල, ඒක බිවුවම මැරෙනකල්ම ආයෙ කන්න බොන්න ඕන නැහැ