කෝ කෝ දුන්න ද? දුන්න ද? නෑ නේ නෑ නේ?![]()
![]()
hemada wenne kohomada , ehema una , wenasak ne ithin
මොනව ගැනද මේ කියන්නෙ![]()
කොයි list එක ද
ai ban araka? araya denawa kiuwe
OP puka denawalu within 24 hrs
![]()
meya denawa kiuwe
ඔය ලිස්ට් එකට බාලගිරි. දෙයි පම්කක්...
Labunada???? Heta heta.... Sir aragena devi.
ilaga sathiye packages denne
දෙන්න ලිස්ට් එකක් තියෙන්න එපැයි. උන් මහජන සල්ලි වලින් පඩි අරන් සමාගම් රැක රැක හිටියා මිසක්. දැන් හිමීට මොනවා හරි සමාගම් ටිකක් දාලා පොඩි ලිස්ට් එකක් හදල දෙයි.
Naa ne, denne naa neh![]()
![]()
oya list eka dunnoth kela wenne sakkili deshapalaka ballanta. oya companies salli koti ganan election walata wiyadam karanawa.
brandix corona, seni case ehema yata giye eka nisai, oya hambayo thamai mongal wiruwage election campaign walata salli wiyadam kare, ithin niladarinta eka call kai denne details media walata dunnoth job ekata kela wenawa kiyala.
BUMPER
දුන්නයි කියහන්කෝ අපේ එවුන් එක සතියක් වර්ජනය කරයි. අනෙක් සතියෙ ඉදන් හොදට කයි.![]()
වස චුට්ටක් කන්න මහත්තයා..........BUMP
මචන්ලා ඔතන තව දෙයක් වෙනවා
ඕය වගේ දේවල් වලට විරුද්ධව කවුරුහරි කතාකරන්න කලින් උන්ගේම එකෙක් දාල ඔයවගේ නාට්‍යක් රඟපානවා එතකොට අනිත් උන් ටික හිතනවා
" හරි දැන් මේකට එකෙක් ඉදිරිපත් වෙලා ඉන්නවනේ මොකද වෙන්නේ කියල බලාගන ඉන්නවා" මේ අපි වගේ...
දැන් මොකද උනේ සති දෙකක් මතකත් නැනේ මහත්තයා .........
