ඒත් ඕකට අනිතිමට කජු සීයට වගේ හිරේ යන්න වෙයි.ට්‍රම්පච්චි ඉතුරු අවුරුදු තුනත් මෝඩයන්ට යුද්ධෙ පෙන්නල මේක යට ගහයි වගේ![]()
සිරා ඈ.. ආයෙ ගහනව කිවුවොත් ගහනවනම තමා.. කවුද හිතුවෙ ඉරානෙට කෙලී කියලමොනා උනත් ට්‍රම්පාගේ කාලේ කරපු මිශන් නම් ඇල් වතුරට උල් පිහියෙන් ඇන්නා වගේ . ටෝක්ස් නෑ ස්ප්‍රායිස් මද ෆකස් තමා
අපේ අයියා බේරගනි. අපේ අයියා එයි. අපේ අයියා ඉන්නකං කොහෙද? ලොකේටම ගහන්නේ අපේ එකා. අපේ අයියා යාලුවො
Trump va tag karala me tika tweet karanam hari. Apitath surprise mother fucker thama
16 balamuTrump va tag karala me tika tweet karanam hari. Apitath surprise mother fucker thama![]()
Kamri talk eka"කටින් පූටින් ෆෑන්ස් ජාතකය"
පලස්තීනය, ඉරාකයේ, ඉරානයේ, සිරියාව, වෙනිසියුලාවේ ඇතුලු මෙකි නොකි තැන් වල සිට!
ගහන්න කලින් -
අපේ අයියා බේරගනි. අපේ අයියා එයි. අපේ අයියා ඉන්නකං කොහෙද? ලොකේටම ගහන්නේ අපේ එකා. අපේ අයියා යාලුවො අතාරින්නේ නැ.
ගැහුවට පස්සේ-
අම්නේ මානව හිමිකම් කඩ වෙනවා,
අම්නේ UN එක නිදිද?
නොබෙල් තෑග්ග ගන්න ආපු මිනිහා ඇයි දැන් යුද්ද කරන්නේ?
තෙල් ගනන් යයි. ගහන්න එපා
අයියා තනියම යුද්ධයක් කරනවා. මේ වෙලාවේ බැ. සඳුදාට බලමු
![]()
"කටින් පූටින් ෆෑන්ස් ජාතකය"