පැය 8 කට වැඩි Power Cut එකක් එන්න යන්නේ

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,290
    21,225
    113
    දැනටම කරන්ට් නෑ කුකුලෝ shop එක වහල තෙල් පෝලිමට ආවා 🤭🤭🤭
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,621
    28,601
    113
    අනුර කුමාරගේ බාල ගල් අඟුරු මගඩිය නිසා Lakvijaya output එක 148MW ක් අඩුයි ඊයේ. :lol:

    Rlsg40l.png


     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල

    හාල් තියනවා, අපිට හාල් තියනවා, අපිට කිසි ප්‍රශ්නයක් නෑ, අතිරික්තයක් තියෙන්නේ..​

    Few weeks later....​

    මට හාල් ප්‍රශ්නෙ විසඳන්න තිබ්බ මට කුඹුරු තිබ්බ නම්, මම ගොවියෙක් නෙමේ... :lol: :lol:

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ජෙප්පොන්ගේ මළගම තමයි ඵහෙම වුනොත්..ගෙවල් ළගම ඉන්න ජෙප්පාගෙන් පටන් ගනියි ජෙප්පොන්ගෙ අඩු කඩන්න..🤣
     

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    293
    423
    63
    :baffled: දන්න එකෙක් කියපන්කො Bus Battery දෙකක් ගන්න එකද හොද, ජෙනියක් ගන්න එකද.
    වියදම් කරන්න පුළුවන් නම් vega power එකෙන් 5kWh LiFePO4 බැට්ට්‍රි එකක් ගන්න. ලක්ශ 5-6ක් වගේ යයි හැබැයි inverter එකටත් එක්ක.

    https://vegapower.lk/
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    ගහගන්න බොසා high quality hybrid system එකක්. කරන්ට් ගියත් තේරෙනෙ නෑ 4ms switching time.
    machan Huawei 5Kw Hybrid inverter ekak thiyanawa. Huawei Battery eka kiyak withara wei da. danata on grid duwanne.
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ඒ කාලේ 23යි . දැන් අඩු වෙලා එහෙනම් .

    yako echara ganan deela hauwei battery danna amarui aduwata vidihak nadda ? Fan ekak light ekak danna phone charge kranna wage.

    Parana ups ekak nam thiyenawa gedara,
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    yako echara ganan deela hauwei battery danna amarui aduwata vidihak nadda ? Fan ekak light ekak danna phone charge kranna wage.

    Parana ups ekak nam thiyenawa gedara,
    Huawei එක කොහොමත් ගණන් බන් . පොඩි වැඩ ටිකක් කරගන්න නම් එච්චර වියදම් කරන්න ඕනේ නෑ . මම හිතුවේ ගෙදරම off grid කරගන්න
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    GXm-Vt6-b-EAAluov.jpg



    ඌබලා ලැහැස්ති වෙලා ඉදපල්ලා
    ආයේ කිවුවේ නැ කියන්න එපා👌
    කැරි මාකටින් බන්. ඔක පත්තු වෙනවා.
    ඉවසන කිව්වට අපෙ උන් මාසයක් ඔහොම ගියොත් ආය ගෝටා උනත් ගේනවා මූව යවලා.
    ගෝලිය සීන් එකක් තමයි ,කලුවොන්ට ඒවා අදාල නැ

    ගහගන්න බොසා high quality hybrid system එකක්. කරන්ට් ගියත් තේරෙනෙ නෑ 4ms switching time.
    විස්තර කියපන්න්කො. ඔය ගැන දන්නෙ නැ සුද්දා
    ------ Post added on Mar 17, 2026 at 4:12 PM