පැය_දෙකට_රජ_කෑමක්

uditha224

Well-known member
  • පැය_දෙකට_රජ_කෑමක්

    Untitled.jpg

    ඉකුත් ජූනි මස 28දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් (Waters Edge) හෝටලයේ පැවති මැණික් හා මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ ආහාරපාන සඳහා රුපියල් 76,000කට අධික මුදලක් වැය කර තිබේ. :angry::angry::shocked::shocked:

    අමාත්යු අනුර ප්රි.යදර්ශණ යාපාගේ ප්රපධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා අධ්යමක්ෂ මණ්ඩල සමාජිකයන් 6 දෙනෙකු සහභාගී වී ඇත. පුද්ගලයන් 7 දෙනෙකුගේ ආහාරපාන සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හෝටලයට ගෙවා ඇති මුදල රුපියල් 76,401.31කි. :confused::confused:

    සාකච්ජාව පවත්වා ඇත්තේ පැය දෙකකට ආසන්න කාලයක් පමණි. :angry::angry:

    nom-mre-bean.gif

    ==============================

    අනේ හු* නංනානේ.... :growl::growl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මුන්ට පිස්සු උන්ගෙ සල්ලි නෙමෙනෙ ඔකුන් නිසා තම්යි අපෙ රටට කෙල වෙන්නෙ