මේ තලයෝ ඒ කාලේ ගහපු දාහේ පන්සීයේ කොළ නැද්දඑකසිය පනහක් දෙන්නං
![]()

උඹට හින්දා එකසිය හැටක් දෙන්නං![]()
මුන් එක්ක කොහොමද රටක් හැටියට තියා මනුස්සයෙක් හැටියටවත් ඉස්සරහට යන්නේමදැයි රුපියල් 14 ක් වික්ක![]()

මුන් එක්ක කොහොමද රටක් හැටියට තියා මනුස්සයෙක් හැටියටවත් ඉස්සරහට යන්නේ![]()


අනේ ද කියන්නෙ
ඔය රුපියල් 14 කවදාවත් හෑල්ලු වෙන්ඩ නැතුව ඇති මේ වගේ.![]()





කමක් නෑ අද හෑල්ලු උනානේ 
මොනවා උනත් උබ රෙප් හරි දෙන හින්දා රුපියල් පන්සීයක් දෙන්නම් දෙනවානම් කියන්න.
ඇත්තමටමයි කියන්නෙ
මෙහෙම සෙට් එකක් ඉන්න එක ගැනත් සතුටුයි ඉතීම් ..එද්දී කෙනෙක් මිලට ගත්තනේ ..මෙහෙම කිවටත් ඉස්තුති බ්රෝමොනවා උනත් උබ රෙප් හරි දෙන හින්දා රුපියල් පන්සීයක් දෙන්නම් දෙනවානම් කියන්න.
ඇත්තමටමයි කියන්නෙ

හොද මිලකට ත්‍යාගශීලි කාන්තාවක් මිලට ගත්තා
![]()





හොද මිලකට ත්‍යාගශීලි කාන්තාවක් මිලට ගත්තා
![]()

අඩෝ කොහෙන්ද බං? ත්‍යාගශීලී කම නම් නැතත් කමක් නෑ ෆිගර් එක හොඳට තියේ නම්![]()