පැරණි මුදල් නෝට්ටු

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    මේ තලයෝ ඒ කාලේ ගහපු දාහේ පන්සීයේ කොළ නැද්ද :yes: එකසිය පනහක් දෙන්නං :P

    මදැයි රුපියල් 14 ක් වික්ක :dull:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹට හින්දා එකසිය හැටක් දෙන්නං :P

    මදැයි රුපියල් 14 ක් වික්ක :dull:
    මුන් එක්ක කොහොමද රටක් හැටියට තියා මනුස්සයෙක් හැටියටවත් ඉස්සරහට යන්නේ :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    මුන් එක්ක කොහොමද රටක් හැටියට තියා මනුස්සයෙක් හැටියටවත් ඉස්සරහට යන්නේ :(

    අනේ ද කියන්නෙ :baffled:
    ඔය රුපියල් 14 කවදාවත් හෑල්ලු වෙන්ඩ නැතුව ඇති මේ වගේ. :angry:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මොනවා උනත් උබ රෙප් හරි දෙන හින්දා රුපියල් පන්සීයක් දෙන්නම් දෙනවානම් කියන්න.
    ඇත්තමටමයි කියන්නෙ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොනවා උනත් උබ රෙප් හරි දෙන හින්දා රුපියල් පන්සීයක් දෙන්නම් දෙනවානම් කියන්න.
    ඇත්තමටමයි කියන්නෙ
    මෙහෙම සෙට් එකක් ඉන්න එක ගැනත් සතුටුයි ඉතීම් ..එද්දී කෙනෙක් මිලට ගත්තනේ ..මෙහෙම කිවටත් ඉස්තුති බ්‍රෝ :cool:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    :rolleyes::rolleyes::rolleyes:හොද මිලකට ත්‍යාගශීලි කාන්තාවක් මිලට ගත්තා :D

    අඩෝ කොහෙන්ද බං? ත්‍යාගශීලී කම නම් නැතත් කමක් නෑ ෆිගර් එක හොඳට තියේ නම් :yes:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දෙකේ කොලේට රුපියල් දෙකක් දෙන්නම්
    පහේ කොලේට රුපියල් පහක් දෙන්නම්
    ඊට වඩා සතයක්වත් ඉල්ලන්න එපා රජෝ

    මගේ ළඟ තියෙනවා ඕව ඕන තරම්
    ඔච්චර පරණ හංකඩ වෙච්ච නෝට්ටු නෙවෙයි
    කිරි කිරි එවුව.....