පනින දේශපාලනය නම් ආයේ එන්නේ, මොකක්ද ඇති ඵලය? කවුරුත් ගෝඨාභය ගෙ රැස්වීමකදී වත් ඔය ප්‍රශ්නය අහන්නේ නැත්තේ ඇයි?
දත කට පූට්ටු කරං ඉන්නේ මොකෝ මේ සෙල්ලම හින්දා ඉතිහාසයක් තියෙනව රං අකුරෙන් ලියවෙන රට කාපු හැටි. මොකෝ මෙක අමතක වගේ ඉන්නේ? ගෝඨාභය ට මේ ගැන කිසිම statement එකක් දෙන්න බැරි උනේ මොකද?