~~පැරදුනු ආදරය~~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෛවය විසදන්නේ ජිවිතය
    කෙසේ කියන්නයි කියන්න ලෑස්තිය
    කාලය කා දමමින් කෙරු නාස්තිය
    කියා දමන්ට හදන්නේ මහන්සිය

    නොසිතු දවසක ඈ මට හමු වුවා
    ගුණ රුව නොදැකම මිතුරන් වුවා
    නොදැකපු රුවකට මා ආලය කෙරුවා
    තවත් කතාවක ආරම්බය වූවා

    මුහුණු පොතේ දහසක් මිතුරන් අතර
    ඈ ගත් සිත මගේ දවසේ නිතොර
    කතා බස් කරමින් කරමින් කල් ගෙවු තුර
    මතක් කාලේ සුන්දර එ මා තුර

    හිස් මිනිසෙක් වුවා කවි කාරයෙක්
    සිත් අදහස් බැන්දාවූ ප්‍රෙමයක්
    සදාකල් අමතක නොවනා කාලයක්
    උදා විය නොපැතු වසන්තයක්

    නොවහලා පෑවසූ මගේ ආදරය
    අමාරුවෙන් ලැබ ගත්තා ජිවිතය
    ජය ගන්ටයි සිතා ආදරයේ මාර්ගය
    ප්‍රෙමෙන් බැදුන අප දෙදෙනගේ ජිවිතය

    කල් ගත වෙනකොටම මහ සෙනසුරු පතිත වුනා
    ඇගේ සෙනෙහස ටික ටික මට අහිමි වුනා
    රැක ගන්නට ප්‍රෙමය මම දරුණු වුනා
    එදා දවසේ ගණ දෙවි ණුව පහල වුනා

    නැවතත් ඈ මා සමගම එක්වීය
    තව දුරටත් මා සමගින් විසීය
    ආලය ටික ටික කොහු නම් නොවිය
    හෙන හුරු මාරුව තව අඩු නොවීය

    පලවෙනි හමුවු දෙදෙනාගේ සිදු වුවා
    මහ වැස්සේ ඈ දකිනට පිට වුවා
    පන්සල අසල මා ඇගේ රෑව දැක ගත්තා
    රෑ කුමරියකි සිත මාගේ ඔකද වුනා

    දෙවනි හමුව ඇගේ නිවසේ සිදු වීය
    කොම්පීතරේ කැඩිලා එය බැලුවය
    සල්ලි බගේ පිරි නිවසක් දුටුවාය
    සිත දැක එය මගේ ගැස්සි ගියාය

    ඔය අයුරින් අපේ ආදරේ වැඩි වුවා
    දෙදෙනා අතර කිසි රහසක් නොම වූවා
    ආදරෙට දෙදෙනා ආදරය කරා
    එක දවසක් ඔය දේ කනපිට ගැහුවා

    සහොදරියක් විය ඈ හට උදවුකොට
    බෙරා දෙන්ට ඈගේ පෙම මා බැස
    මිශන් ඉපොසිබල් ගෙමක් දෙන්නට
    පැවරුනාය මා හට මගේ කරුමෙට

    ගානට නූලට ගැහුවා මා ගෙම
    මාට්ටුවක් නොවෙයි කියා හිමිහිට
    හොර හිතකින් නොකල නිසා එ දෙය
    පාස් වඩ් එක දුන්නා ඈ හට

    චැට් දැකලා ඈ වියරුව කිපි බැවින්
    ආදරයේ පදනම දෙදරුවා ඉතින්
    වදින්න ගිය දෙවාලේ ඉහ මත බැවින්
    කෙසේ කියන්නද මා අසරන බැවින්

    වැඩේ ගැස්සුනා මා වසලයෙකු වුනා
    ඩබල් ගෙම් හැහුවා යැයි ඈ සිතුවා
    වනචරයෙකි කියා මා හට බැන වැදුනා
    මා දමමින් ඈ ඉවතට යන්න ගියා

    තව දුරටත් ඇගේ පෙම මා නොවීය
    තනිවී අඩමින් කල් ගෙවිය
    ඈ එන තුරු මා තවමත් සිටීය
    හැකිනම් නැවතත් එන්නකො කුමරිය :no::no:
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    දෛවය විසදන්නේ ජිවිතය
    කෙසේ කියන්නයි කියන්න ලෑස්තිය
    කාලය කා දමමින් කෙරු නාස්තිය
    කියා දමන්ට හදන්නේ මහන්සිය

    නොසිතු දවසක ඈ මට හමු වුවා
    ගුණ රුව නොදැකම මිතුරන් වුවා
    නොදැකපු රුවකට මා ආලය කෙරුවා
    තවත් කතාවක ආරම්බය වූවා

    මුහුණු පොතේ දහසක් මිතුරන් අතර
    ඈ ගත් සිත මගේ දවසේ නිතොර
    කතා බස් කරමින් කරමින් කල් ගෙවු තුර
    මතක් කාලේ සුන්දර එ මා තුර

    හිස් මිනිසෙක් වුවා කවි කාරයෙක්
    සිත් අදහස් බැන්දාවූ ප්‍රෙමයක්
    සදාකල් අමතක නොවනා කාලයක්
    උදා විය නොපැතු වසන්තයක්

    නොවහලා පෑවසූ මගේ ආදරය
    අමාරුවෙන් ලැබ ගත්තා ජිවිතය
    ජය ගන්ටයි සිතා ආදරයේ මාර්ගය
    ප්‍රෙමෙන් බැදුන අප දෙදෙනගේ ජිවිතය

    කල් ගත වෙනකොටම මහ සෙනසුරු පතිත වුනා
    ඇගේ සෙනෙහස ටික ටික මට අහිමි වුනා
    රැක ගන්නට ප්‍රෙමය මම දරුණු වුනා
    එදා දවසේ ගණ දෙවි ණුව පහල වුනා

    නැවතත් ඈ මා සමගම එක්වීය
    තව දුරටත් මා සමගින් විසීය
    ආලය ටික ටික කොහු නම් නොවිය
    හෙන හුරු මාරුව තව අඩු නොවීය

    පලවෙනි හමුවු දෙදෙනාගේ සිදු වුවා
    මහ වැස්සේ ඈ දකිනට පිට වුවා
    පන්සල අසල මා ඇගේ රෑව දැක ගත්තා
    රෑ කුමරියකි සිත මාගේ ඔකද වුනා

    දෙවනි හමුව ඇගේ නිවසේ සිදු වීය
    කොම්පීතරේ කැඩිලා එය බැලුවය
    සල්ලි බගේ පිරි නිවසක් දුටුවාය
    සිත දැක එය මගේ ගැස්සි ගියාය

    ඔය අයුරින් අපේ ආදරේ වැඩි වුවා
    දෙදෙනා අතර කිසි රහසක් නොම වූවා
    ආදරෙට දෙදෙනා ආදරය කරා
    එක දවසක් ඔය දේ කනපිට ගැහුවා

    සහොදරියක් විය ඈ හට උදවුකොට
    බෙරා දෙන්ට ඈගේ පෙම මා බැස
    මිශන් ඉපොසිබල් ගෙමක් දෙන්නට
    පැවරුනාය මා හට මගේ කරුමෙට

    ගානට නූලට ගැහුවා මා ගෙම
    මාට්ටුවක් නොවෙයි කියා හිමිහිට
    හොර හිතකින් නොකල නිසා එ දෙය
    පාස් වඩ් එක දුන්නා ඈ හට

    චැට් දැකලා ඈ වියරුව කිපි බැවින්
    ආදරයේ පදනම දෙදරුවා ඉතින්
    වදින්න ගිය දෙවාලේ ඉහ මත බැවින්
    කෙසේ කියන්නද මා අසරන බැවින්

    වැඩේ ගැස්සුනා මා වසලයෙකු වුනා
    ඩබල් ගෙම් හැහුවා යැයි ඈ සිතුවා
    වනචරයෙකි කියා මා හට බැන වැදුනා
    මා දමමින් ඈ ඉවතට යන්න ගියා

    තව දුරටත් ඇගේ පෙම මා නොවීය
    තනිවී අඩමින් කල් ගෙවිය
    ඈ එන තුරු මා තවමත් සිටීය
    හැකිනම් නැවතත් එන්නකො කුමරිය :no::no:

    Wow Niyamaaai