පැරිසාට වේ ජය මංගල...Happy Wedded Life Paris!!!!

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Parisooo,


    Congratulations on your marriage
    May you have a wonderful life.
    Let all you have today never end.
    Always find beauty in one another and
    let the love and the laughter live forever!

    cards-wedding-2.jpg

     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka


    සතුට ගලයි බඩුම තමයි..... පැරිසක්කගේ මගුල අදයි......//:love::love:
    හැටක් වුණත් - කෙල්ල වගෙයි...//:P
    ලොරි
    පිටින් හයර් කරන් - එළකිරියම එනවා.....//:D:yes:

    පෝරුවේ කටයුතු කොරන්නේ
    වලතර අපෙ ගුරුතුමා නේ.........//:cool::yes:
    පොලය බිඳින්නයි මන්නිය ගන්නේ
    කිරියෙම උන් ඇයි පැනල දුවන්නේ..:lol::lol:
    හැරමිටි ගහගෙන බොලන්නේ
    දත් කිඹුලත් මේ ඇදෙන්නේ.......:angry:

    සතුට ගලයි බඩුම තමයි.....

    බෝතල් මේසෙට ඇදෙන්නේ
    බවුසර් ගණනින් ගිලින්නේ....//:frown:
    පොම්පෙ දමන්ඩයි කිඹුල දුවන්නේ
    ඇමසිය මොකටද පස්සෙන් යන්නේ :confused::P
    එලකිරි සෙට් එක නටන්නේ
    ඇන්ජින් ගිලලා වගෙයි නේ........!!! :dull::rofl:

    සතුට ගලයි බඩුම තමයි.....


    මනමාලයා හැඩ පොරක් නේ...
    ෂාරුක් මල්ලිය වගෙයි නේ.....//:love::cool:
    අවසන් වරටනෙ අද හිනැහෙන්නේ
    අසරණ ඔහු නැහැ ඒ බව දන්නේ :no::sorry:
    ළමයෙක් මොකටද බොලන්නේ
    දහ දොළහක්වත් හදන්නේ............!!:shocked::yes::yes:


    ප:ලි:- නොදුටු පැරිස් අක්කාට හැපි මැරීඩ් ලයිෆ් එකක්ම වේවා!!!:D:yes:



    ~මැඩියා~:cool:
    :lol::lol::lol::lol::lol::lol::love::love::love::love:
    මචන් මේකේ ඔර්ජිනල් සින්දුවේ මුල මොකක්ද ?
     
    Last edited: