පැරිසිය_සහ_මුස්ලිම්_ජනතාව
මචන්ල මේ බලන්න අපිට හොද ආදර්ශයක් දීල තියනව පැරිසිය. පැරිසියට බෝම්බ ගැහුවත් හැම මුස්ලිම් මිනිහෙක්ම ත්‍රස්තවාදී නෑ කියල ඔප්පු කරන්න හොද වැඩක් ප්‍රංශයේ ජනතාව කරල. හැබැයි මේක ලංකාවෙ නම් කවදාවත් වෙන්නෙ නෑ. පොඩ්ඩක් කොස්සක් ගියොත් කෑ ගහගෙන යනවනෙ ආ මුන් තමා කියල. අපෙ සිංහල එවුන්ම තමා වැඩේ අනාගන්නෙ. අර ප්‍රංශෙ කොඩි දානකොට ලංකාවෙ බහුතරයක් ඒ අයට නෝන්ඩි කලා. ඇත්තටම මමත් ඇතුලුව
. බහුතරයක් කිවුවෙ ඔය කැ ගහපු ඔක්කොම සිංහල මිනිස්සු. හා නැද්ද? ලංකාව විතරක් නෙමේ ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය වගේ රටවල් වලත් මම දැක්ක ඒ දාපු කොඩියට එක එක දේවල් කියල තියනව.
ඒත් ඒකට ප්‍රංශයෙන් දීපු කනේ පහර කොහොමද?
මේ දේවල් දැක්කම තමා බන් තේරෙන්නෙ ඒ රටවල් මෙච්චර දියුණු වෙන්නත් අපි වගේ තුන්වෙනි ලෝකෙ රටවල් තාම එකම තැන තියෙන්නෙත් හේතු.
මේකට තමා එකමුතුකම කියන්නෙ මචන්. ඒ අතින් බලපුවහම අපි ගැන ඉතින් අනේ මන්ද
මේ video එක බලන්න. https://web.facebook.com/nbcnightlynews/videos/10153811992453689/
මචන්ල මේ බලන්න අපිට හොද ආදර්ශයක් දීල තියනව පැරිසිය. පැරිසියට බෝම්බ ගැහුවත් හැම මුස්ලිම් මිනිහෙක්ම ත්‍රස්තවාදී නෑ කියල ඔප්පු කරන්න හොද වැඩක් ප්‍රංශයේ ජනතාව කරල. හැබැයි මේක ලංකාවෙ නම් කවදාවත් වෙන්නෙ නෑ. පොඩ්ඩක් කොස්සක් ගියොත් කෑ ගහගෙන යනවනෙ ආ මුන් තමා කියල. අපෙ සිංහල එවුන්ම තමා වැඩේ අනාගන්නෙ. අර ප්‍රංශෙ කොඩි දානකොට ලංකාවෙ බහුතරයක් ඒ අයට නෝන්ඩි කලා. ඇත්තටම මමත් ඇතුලුව
. බහුතරයක් කිවුවෙ ඔය කැ ගහපු ඔක්කොම සිංහල මිනිස්සු. හා නැද්ද? ලංකාව විතරක් නෙමේ ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය වගේ රටවල් වලත් මම දැක්ක ඒ දාපු කොඩියට එක එක දේවල් කියල තියනව. ඒත් ඒකට ප්‍රංශයෙන් දීපු කනේ පහර කොහොමද?

Last edited: