පාරිභෝගික අධිකාරියට පැමිනිලි කරපන්....උන් ටක් ගාල එනවා...ගෙදරදි බර බලලා තමයි මේකේ ලිව්වේ.. කලින් උන්ගේ මෙහෙම අවුලක් තිබ්බේ නෑ බන්.. ලගකදි ඉදලා.. හැම පැකට් එකේම ඔය සිද්දිය වෙන්නේ නැතිව ඇති..
උබ හිතුවද Outlet එකේ තරාදි තියන් ඉන්නවා කියලා.. මන් උන්ට complain කලා.. තාම කිසි සද්දයක් නැ.
හය්ලඩ් නම් ලැබ් එකේ ඉන්නේ අපේ කෙනෙක්, මගඩියක් වෙනවානම් අපි දන්නවාසිංහලු කියන්නේ පට්ට අසරණ මෝඩ ජාතියක් ..යකෝ බලපන් තව මාස 2 කින් පැලවත්ත නැතිවෙනවා ගන්න ..මොකද ෆොන්ටේරා උන්ටත් වඩා උන් මේ සැරේ ගේනාව (රෙස්ට්‍රික්ෂන් එකට කලින්) උන් කොහෙන්ද ගේන්නේ ඒවා අපේ රටේ දේශීය දේවල්නේ වගේ ගාගන නම් එන්න එපා ..හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට ..
ජාතික කිරි නිෂ්පාදනයෙන් ලොකුම ලීටර් ගාන ගන්නේ මිල්කෝ (සාමාන්‍ය දැනුමට )
එහෙම වෙලා මිල්කෝ එකට දෙන්න බැරි සප්ලයි එක දෙන්නේ කොහොමද කියල හිතල බලන්න

හයිලන්ඩ් එකේ මගඩියක් නැ ..මම මෙතන කියන්න හැදුවේ ජාතික කිරි නිෂ්පාදනයෙන් ලොකුම ලීටර් ගාන ගන්න හයිලන්ඩ් උන්ට දෙන්න බැරි සප්ලයි එකක් පැලවත්හ එකට දෙන්න පුලුහන් වෙන එක ගැනහය්ලඩ් නම් ලැබ් එකේ ඉන්නේ අපේ කෙනෙක්, මගඩියක් වෙනවානම් අපි දන්නවා![]()
අපි පොඩි කාලේ බීපු කිරි පට්ට උකුයි හා රහයි, ඒත් දැන් තියන හැම එකම පවුඩර් දියකරලා වගේ, මෙලෝ රහක් නෑ. කිසිම ගතියක් නෑ. ඔය පැලවත්ත මගුලත් ඒ වගේ ම තමා.
ඔවු ඔවු තේරුනා. මන් අරක නිකන් කිවේ. ඔවා මම කලින් කියලා මේකේ උන් අපිට ඇරලා තියේන්නේ හොදට. ඔය පැලවත්ත මගුලත් අනිත් එවා වගේම තමා.හයිලන්ඩ් එකේ මගඩියක් නැ ..මම මෙතන කියන්න හැදුවේ ජාතික කිරි නිෂ්පාදනයෙන් ලොකුම ලීටර් ගාන ගන්න හයිලන්ඩ් උන්ට දෙන්න බැරි සප්ලයි එකක් පැලවත්හ එකට දෙන්න පුලුහන් වෙන එක ගැන
Dan unge outlet wala witharai mchn godak welawata..ewayeth samahara welawata poolimaSira da?
Pelawattta nane BN Hoya ganna kohewat
ඔවු ඔවු තේරුනා. මන් අරක නිකන් කිවේ. ඔවා මම කලින් කියලා මේකේ උන් අපිට ඇරලා තියේන්නේ හොදට. ඔය පැලවත්ත මගුලත් අනිත් එවා වගේම තමා.
Vanilla essence daaanawa.හයිලන්ඩ් යෝගට් එක ලගදි ඉදන් අව්ල් වගේ නේ බං උන් එස්සන්ස් එකක් දානවාද
ආරිය පිටි අයිති ආරියසිරි විතානගේට (රේඩියෝ නිවේදකයෙක්)කිරල බලලා කියපන්. බෝතලේ පිරෙන හැටි අපි දන්නේ නෑ නෙ.
Ariya කියන පිටි එක New Zealand import කරන එකක් repack කරලා ගහන්නෙ නේද? Ariya hora case එකක්
------ Post added on Aug 28, 2021 at 9:27 AM
Mu autak naආරිය පිටි අයිති ආරියසිරි විතානගේට (රේඩියෝ නිවේදකයෙක්)
පැලවත්ත පිටි අයිති අරියශීලි වික්ක්රමනායකට (මාස්ටර් ඩයිවර්ස් අයිති)