පැලවත්ත කිරිපිටි මගඩිය..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගෙදරදි බර බලලා තමයි මේකේ ලිව්වේ.. කලින් උන්ගේ මෙහෙම අවුලක් තිබ්බේ නෑ බන්.. ලගකදි ඉදලා.. හැම පැකට් එකේම ඔය සිද්දිය වෙන්නේ නැතිව ඇති..

    උබ හිතුවද Outlet එකේ තරාදි තියන් ඉන්නවා කියලා.. මන් උන්ට complain කලා.. තාම කිසි සද්දයක් නැ.
    පාරිභෝගික අධිකාරියට පැමිනිලි කරපන්....උන් ටක් ගාල එනවා...
     
    • Like
    Reactions: rusaku and laka007

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    සිංහලු කියන්නේ පට්ට අසරණ මෝඩ ජාතියක් ..යකෝ බලපන් තව මාස 2 කින් පැලවත්ත නැතිවෙනවා ගන්න ..මොකද ෆොන්ටේරා උන්ටත් වඩා උන් මේ සැරේ ගේනාව (රෙස්ට්‍රික්ෂන් එකට කලින්) උන් කොහෙන්ද ගේන්නේ ඒවා අපේ රටේ දේශීය දේවල්නේ වගේ ගාගන නම් එන්න එපා ..හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට ..

    ජාතික කිරි නිෂ්පාදනයෙන් ලොකුම ලීටර් ගාන ගන්නේ මිල්කෝ (සාමාන්‍ය දැනුමට )
    එහෙම වෙලා මිල්කෝ එකට දෙන්න බැරි සප්ලයි එක දෙන්නේ කොහොමද කියල හිතල බලන්න
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල

    හය්ලඩ් නම් ලැබ් එකේ ඉන්නේ අපේ කෙනෙක්, මගඩියක් වෙනවානම් අපි දන්නවා :lol: :lol:
    අපි පොඩි කාලේ බීපු කිරි පට්ට උකුයි හා රහයි, ඒත් දැන් තියන හැම එකම පවුඩර් දියකරලා වගේ, මෙලෝ රහක් නෑ. කිසිම ගතියක් නෑ. ඔය පැලවත්ත මගුලත් ඒ වගේ ම තමා.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    හය්ලඩ් නම් ලැබ් එකේ ඉන්නේ අපේ කෙනෙක්, මගඩියක් වෙනවානම් අපි දන්නවා :lol: :lol:
    අපි පොඩි කාලේ බීපු කිරි පට්ට උකුයි හා රහයි, ඒත් දැන් තියන හැම එකම පවුඩර් දියකරලා වගේ, මෙලෝ රහක් නෑ. කිසිම ගතියක් නෑ. ඔය පැලවත්ත මගුලත් ඒ වගේ ම තමා.
    හයිලන්ඩ් එකේ මගඩියක් නැ ..මම මෙතන කියන්න හැදුවේ ජාතික කිරි නිෂ්පාදනයෙන් ලොකුම ලීටර් ගාන ගන්න හයිලන්ඩ් උන්ට දෙන්න බැරි සප්ලයි එකක් පැලවත්හ එකට දෙන්න පුලුහන් වෙන එක ගැන
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    හයිලන්ඩ් එකේ මගඩියක් නැ ..මම මෙතන කියන්න හැදුවේ ජාතික කිරි නිෂ්පාදනයෙන් ලොකුම ලීටර් ගාන ගන්න හයිලන්ඩ් උන්ට දෙන්න බැරි සප්ලයි එකක් පැලවත්හ එකට දෙන්න පුලුහන් වෙන එක ගැන
    ඔවු ඔවු තේරුනා. මන් අරක නිකන් කිවේ. ඔවා මම කලින් කියලා මේකේ උන් අපිට ඇරලා තියේන්නේ හොදට. ඔය පැලවත්ත මගුලත් අනිත් එවා වගේම තමා.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Umbat nikan Winadi Walin Dura Kiyanawa wagene Volume 1n Bara Kiyanne.. Packet 1 kirala Balapanko.. Eta passe dapan metana.:rofl:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕක වෙන්න පුලුවන්. අපේ රටේ හරිහමන් බිස්නස්කාරයෝ කියල ජාතියක් නෑ නේ. ඉන්නේ මොනවහරි විකුනලා ගාන කපාගන්න හොරු රංචුවක්. උන්ටම හරියන්න ඒ දේවල් පාලනය කරන්න ඕනේ තැන්වල ඉන්න නිලදාරීනුත් හොරු
     
    • Like
    Reactions: Solo Rider

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔවු ඔවු තේරුනා. මන් අරක නිකන් කිවේ. ඔවා මම කලින් කියලා මේකේ උන් අපිට ඇරලා තියේන්නේ හොදට. ඔය පැලවත්ත මගුලත් අනිත් එවා වගේම තමා.

    හයිලන්ඩ් යෝගට් එක ලගදි ඉදන් අව්ල් වගේ නේ බං උන් එස්සන්ස් එකක් දානවාද
     
    janithac

    Active member
  • Aug 22, 2009
    84
    109
    33
    Polonnaruwa
    bulk density eka adu athi.ekai volume eka adu wenne.bara kirala balanna.bara adui nam complain karanna.

    හයිලන්ඩ් යෝගට් එක ලගදි ඉදන් අව්ල් වගේ නේ බං උන් එස්සන්ස් එකක් දානවාද
    Vanilla essence daaanawa.
    ------ Post added on Aug 28, 2021 at 10:59 PM
     
    • Like
    Reactions: kasun090354t

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    පච කෙලින්න එපා මි හරකා. පිටි පැකට් එක කිරලා බලපන්. උබේ අනිත් වැඩත් ඔහොමද? මේ ලගදි මම දැක්කා හාල් 5kg වල කිලෝ පහ නෑ කියලා කිරල බැලුවා. උබ වගේ උනා නම් හාල් දාන මුට්ටිය අරන් යනවා හාල් අඩුයි කියලා. අනිත් දවසේ පිටි පැකට් එක කඩන්නේ නැතුව කිරලා වීඩියෝ එකක් දාපන්.
     
    Last edited:
    • Dislike
    Reactions: kaush777

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කිරල බලලා කියපන්. බෝතලේ පිරෙන හැටි අපි දන්නේ නෑ නෙ.

    Ariya කියන පිටි එක New Zealand import කරන එකක් repack කරලා ගහන්නෙ නේද? Ariya hora case එකක්
    ------ Post added on Aug 28, 2021 at 9:27 AM
    ආරිය පිටි අයිති ආරියසිරි විතානගේට (රේඩියෝ නිවේදකයෙක්)

    පැලවත්ත පිටි අයිති අරියශීලි වික්ක්‍රමනායකට (මාස්ටර් ඩයිවර්ස් අයිති)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Ela thanks Meka clear karaata
    Mu horek
    ආරිය පිටි අයිති ආරියසිරි විතානගේට (රේඩියෝ නිවේදකයෙක්)
    Mu autak na
    පැලවත්ත පිටි අයිති අරියශීලි වික්ක්‍රමනායකට (මාස්ටර් ඩයිවර්ස් අයිති)