බලන්ගොඩ ඉදන් කල්තොටට යමු 😍💚

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    කලින් ගමනේදී රත්නපුරේ වෙවව්ල්වත්ත හරහා බලන්ගොඩ දියවිනි ඇල්ලට ගියානේ මේ ගමනේදී ගියේ දියවිනි අල්ලේ ඉදලා කල්තොටට. මුලින්ම කොලබින් 7ට විතර පිටත් උනේ එත් මේ ගමන පාන්දර 4ට වත් පටන් ගන්න ඕනේ ගමනක්, අපිත් යන්න හිටියේ 4ට එත් නින්ද ගියා
    😃
    කෙලින්ම රත්නපුර > බලන්ගොඩ > දියවිනි ඇල්ලට ගියේ.
    🥰

    දිවවිනි ඇල්ල කියන්නේ වෙල් යායක් ඉස්සර තියෙන ලස්සනම තැනක්, මේ ඇල්ලේ උඩටම යන්න පුළුවන්. දියවිනි රජ මහා විහාරයෙන්ම තමයි මේ ඇල්ලට යන්න තියෙන්නේ. පන්සලේ ඉදන් කිලෝමීටරයක් වගේ උඩට යන්න ඕනේ මේ උඩ කොටසට යන්න නම්, මේ දවස් වල පාරේ ටිකක් කැලේ වැවිලා මිනිස්සු කවුරුත් වැඩිය ගිහින් නැති නිසා එත් හොයාගෙන යන්න පුළුවන්. අපි මෙතැනට ගියේ 11ට විතර උදේ දවල් 12.30ට විතර මෙතැනින් පිටත් උනා.
    😌
    💚

    ඊට පස්සේ කෙලින්ම ගියේ හුණුගල් පොකුණ බලන්න. හුණුගල් පොකුණ කියන්නේ ගස් කෝලන් වට උන natural හැදුන පොකුණක්. හුණුගල් පොකුණට යන පාර මාර ලස්සනයි. කැලේ මැද්දෙන් පොඩි පොඩි දියඇලි cross කරගෙන තමයි යන්න තියෙන්නේ. පොකුණ ලගටම බයික් වල යන්න පුළුවන්. අන්තිම ගෙදරින් පොඩ්ඩක් අහලා යන්න ඒ අවට අලි ඉන්නවා කියලා අපිට අන්තිම ගෙදර හිටපු ඒ අච්චිඅම්මා කිව්වා. හුණුගල් දියඇල්ලත් තියෙනවා මේ ලගපාතම ඒකට නම් වහින දවස් වලට යන්න බැ.
    🐘
    🙃

    හුණුගල් පොකුණත් බලලා, අපි පිටත් කල්තොට ප්‍රසිද්දම දියඇල්ල බලන්න දූවිලි ඇල්ල. එතන නම් ගොඩක් හදලා ලස්සනට දැන් හදලා තියෙනවා ඇල්ල බලන්න ඉදගෙන. දුවිලි ඇල්ල බලලා හවස 3.30 විතර අපි පිටත් උනේ කන්ඩියපිට පන්සලට.
    💚

    කන්ඩියපිට පන්සල කියන්නේ වැවක් මැද තියෙන පොඩි පන්සලක්, (චෛත්‍ය), ඒ පන්සලට යනවා නම් ටිකක් කලින් යන්න ඕනේ නැත්තම් බෝට්ටුවෙන් ඒ පන්සලට යන්න බැ හවස් උනාම අපි යද්දී 4.30ට විතර වෙලාව උනා ඒ නිසා වැව රවුමේ ඉදන් බලලා අවා.
    🌳
    💚

    කල්තොට කියන්නේ intermediate zone එකක් dry සහ wet දෙකම තියෙන.අපි යද්දිත් පහලට හොදටම වහිනවා උඩට හොදටම අව්ව. මේ ටික විතරක් නෙවෙයි බලන්න තියෙන්නේ කල්තොට. ගොඩක් දේවල් තියෙනවා කෙටියෙන් කිව්වොත්
    🥰
    🌳
    ⛈️

    01. දියවිනි ඇල්ල
    02. කූරගල පුරාණ රජ මහාවිහාරය
    03. බුදුගල රජ මහාවිහාරය
    04. හුණුගල් පොකුණ
    05. දූවිලි ඇල්ල
    06. Shaila Bimbarama Raja Maha Viharaya
    07. කන්ඩියපිට පන්සල

    දියවිනි ඇල්ල වෙල් යායත් එක්ක

    දියවිනි ඇල්ල වෙල් යායත් එක්ක

    473081264_913687054288416_3249514774837213315_n.jpg

    හුණුගල් පොකුණ

    473056869_913687067621748_5544667318852628507_n.jpg

    දූවිලි ඇල්ල

    473355076_913687217621733_5960877854404194421_n.jpg

    කන්ඩියපිට පන්සල

    473583781_913687357621719_7257065851854349574_n.jpg

    දියවිනි ඇල්ලේ උඩ කොටසේ

    473135673_913687087621746_9133984651228449505_n.jpg

    Camera?
     
    • Love
    • Like
    Reactions: NRTG and Danuva

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    thank you so much bn

    supiri <3
    ------ Post added on Mar 11, 2025 at 10:23 AM

    gopro hero 10 / sony 6700, godak ewa hero 10 eken gahala thiyenne ekak wage ethana a6700 eken ghala thiyenne,
    ------ Post added on Mar 11, 2025 at 10:25 AM

    hawagala yanna inne <3 guide ekak one
    ------ Post added on Mar 11, 2025 at 10:25 AM

    paara thama awula :(
    ------ Post added on Mar 11, 2025 at 11:01 AM

    hawagala mahaloku seen ekak naha. pahanthudawa pare yanna thiyenne, pahanthudawa point eka pahu karan issarahata yaddi wam atha paththe podi paraka board ekak gahala thiyenawa car park kiyala hawagala kiyala. ethana thiyena gedarin bikes daala e parema yanna one. mulinma hambenawa podi palam dekak ( palam kiwwata palam ma neme , e danda model concrete palam dekak) ewa pahu karagena giyahama tea plantation ekak hambenawa. eka ayinen yanna thiyenne. kande uda wathura naha. magin podi podi wathura parawal thiyenawa ewalin wathura purawaganna puluwan. kanda madaka idan udata wathura hoyanna naha. para ehema hadila thiyenne . godakma clear naha. tea plantation eken passe , podi kalayak ahuwenawa , passe pines kalayak thiyenawa , ekenuth passe thawa kalayak athulen yanna thiyenawa ita passe summit eka. udama flat area ekak thiyenne tents gahanna lesi widihata ground eka thiyenawa. uda view eka lassanawayi , sunset , sunrise eka supiriyata penawa. ita amatharawa kathi gahana ella penawa.
     
    • Love
    • Like
    Reactions: NRTG and Danuva

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    Api giya ban 2 Days . Ja-Ela idan Hawagala [Belihuloya] Camping, Next Pahanthudawa [Belihuloya] -> Via Rajawaka -> Duwili Ella [Kalthota] , Limestone Pool [Kalthota] , Diyavini Falls [Diyavinna]

    this Saturday Gommoliya Camping enna inne [Wangedigala, Gommoliya]
    ------ Post added on Mar 11, 2025 at 8:57 AM
    kiwwa nan maath enavane ban, kamri wada oi
     
    • Like
    Reactions: NRTG and Danuva

    Danuva

    Active member
  • Jan 27, 2018
    62
    134
    33
    gopro hero 10 & sony 6700

    hawagala mahaloku seen ekak naha. pahanthudawa pare yanna thiyenne, pahanthudawa point eka pahu karan issarahata yaddi wam atha paththe podi paraka board ekak gahala thiyenawa car park kiyala hawagala kiyala. ethana thiyena gedarin bikes daala e parema yanna one. mulinma hambenawa podi palam dekak ( palam kiwwata palam ma neme , e danda model concrete palam dekak) ewa pahu karagena giyahama tea plantation ekak hambenawa. eka ayinen yanna thiyenne. kande uda wathura naha. magin podi podi wathura parawal thiyenawa ewalin wathura purawaganna puluwan. kanda madaka idan udata wathura hoyanna naha. para ehema hadila thiyenne . godakma clear naha. tea plantation eken passe , podi kalayak ahuwenawa , passe pines kalayak thiyenawa , ekenuth passe thawa kalayak athulen yanna thiyenawa ita passe summit eka. udama flat area ekak thiyenne tents gahanna lesi widihata ground eka thiyenawa. uda view eka lassanawayi , sunset , sunrise eka supiriyata penawa. ita amatharawa kathi gahana ella penawa.
    thank you so much <3 ghin thread ekak dannam
    ------ Post added on Mar 11, 2025 at 4:33 PM
     
    • Like
    Reactions: jhnnwp and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සුපිරි මචන්. 2006 වගේ කාලේ කල්තොට ගිහින් පට්ටම සැපක් ගත්ත. දූවිලි ඇල්ල උඩ නයිටකුත් ගැහුවා ඒ ගමේ උන් එක්ක. පොටෝ ඇති තවම.
     
    Danuva

    Active member
  • Jan 27, 2018
    62
    134
    33
    සුපිරි මචන්. 2006 වගේ කාලේ කල්තොට ගිහින් පට්ටම සැපක් ගත්ත. දූවිලි ඇල්ල උඩ නයිටකුත් ගැහුවා ඒ ගමේ උන් එක්ක. පොටෝ ඇති තවම.
    supiriyatama thiyenna athi <3 e kale
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    supiriyatama thiyenna athi <3 e kale
    ඒ කාලේ ගොඩක් කැලේ වගේ. ඔය උඹදුවිලි ඇල්ල ඉසරහ පොටෝ ගත්තු තැන ඒ දවස් වල ඔය සයිඩ් එකේ මන්ත්‍රී කෙනෙක් හරි ඇමති කෙනෙක් හරි හොටෙල් එකක් ගහන්න අදාල තියව. ගමේ උන් උත්ගොෂණය කරලා ආණ්ඩුවෙන් ඕක කොහොම හරි නවත්තල තිබ්බ. එකේ ෆවුන්ඩේෂන්, තරප්පි කෑලි එහෙම තිබ්බ ඉතුරු වෙලා. තව ඔය ඇල්ලට උඩින් පොඩි පඩිපෙලක් තියනව ඇල්ල උඩට බහින්න/ නියම ප්ලේස් එක ඇල්ල උට. ගග දිගේ ටිඅක දුර ගියාම හොර මැණික් ගරන ප්ලේස් තියනව ඇතුලේ. පිට උන්ට යන්න බැ ලේසියෙන්. කල්තොට ඉස්පිරිදාලේ doctor ගාල්ලේ එකෙක්, අපේ අයියලාගේ යාළුවො. ඔර තමයි අපිට එන්න කිව්වේ සැපක් ගන්න. ගමේ උන් ඩොකාට බොක්ක. අපිට සුපිරියට සැලකුව ඉතින්.