]පැලියගොඩ කිරිබත්ගොඩ - Deviled Chicken

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ]පැලියගොඩ කිරිබත්ගොඩ - Deviled Chicken

    පැලියගොඩ කිරිබත්ගොඩ අවට හොද රහට කන්න පුලුවන් Deviled Chicken ගන්න තැනක් දන්නව ද ?
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Kiribathgoda keels eke tiyenawa rost chiken
    අපෝ සුපර් මාර්කට් වල විකුන ගන්න බැරුව අන්තිමට ඉතුරුවා තමා ඔහොම රෝස්ට් කරන්නෙ
    බොරු නම් අරන් බලපන් කුකුලා පොඩ්ඩක් හෙල්ලුවත් මස් ටික වෙනම ගැලවෙනවා:lol:
     
    • Like
    Reactions: Fox Mulder89

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    අපෝ සුපර් මාර්කට් වල විකුන ගන්න බැරුව අන්තිමට ඉතුරුවා තමා ඔහොම රෝස්ට් කරන්නෙ
    බොරු නම් අරන් බලපන් කුකුලා පොඩ්ඩක් හෙල්ලුවත් මස් ටික වෙනම ගැලවෙනවා:lol:

    bump :yes::yes::yes: