]පැලියගොඩ කිරිබත්ගොඩ - Deviled Chicken
පැලියගොඩ කිරිබත්ගොඩ අවට හොද රහට කන්න පුලුවන් Deviled Chicken ගන්න තැනක් දන්නව ද ?
පැලියගොඩ කිරිබත්ගොඩ අවට හොද රහට කන්න පුලුවන් Deviled Chicken ගන්න තැනක් දන්නව ද ?
Apple white kiribathgoda
Kukula Paw nadda?
අපෝ සුපර් මාර්කට් වල විකුන ගන්න බැරුව අන්තිමට ඉතුරුවා තමා ඔහොම රෝස්ට් කරන්නෙKiribathgoda keels eke tiyenawa rost chiken

අපෝ සුපර් මාර්කට් වල විකුන ගන්න බැරුව අන්තිමට ඉතුරුවා තමා ඔහොම රෝස්ට් කරන්නෙ
බොරු නම් අරන් බලපන් කුකුලා පොඩ්ඩක් හෙල්ලුවත් මස් ටික වෙනම ගැලවෙනවා![]()