පැසවපු තුවාලෙකට දාන්න හොද බෙහෙතක් කියන්න

alpha-echo

Active member
  • May 3, 2010
    153
    52
    28
    පැසවපු තුවාලෙකට දාන්න හොද බෙහෙතක් කියන්න

    මගෙ කකුලේ පොඩි තුවාලයක් උනා දැන් ඒක දුවිලි වැදිලි පැහැවලා... ඉතින් මට ඒකට දාන්න ෆාමසියෙන් ගන්න බෙහෙතක් කියනවද?
     

    alpha-echo

    Active member
  • May 3, 2010
    153
    52
    28
    ඔකට දාපන්. බෙටඩින්
    ඇන්ටිබයිටික් ටිකකුත් බීපන්..

    බෙටඩින් කියන්නේ අර දුබුරු පාට ලික්විඩ් එක නේද?
     

    shando

    Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83
    betadin cream, tablet, liquid okkoma thiyenawa macho

    eka godak hondai

    anti biotic walata augmentin hondai

    gas thiyenawan omeprazole th bonna anti biotic ekath ekka
     

    alpha-echo

    Active member
  • May 3, 2010
    153
    52
    28
    betadin cream, tablet, liquid okkoma thiyenawa macho

    eka godak hondai

    anti biotic walata augmentin hondai

    gas thiyenawan omeprazole th bonna anti biotic ekath ekka

    බොහොම ස්තූතී මචන්.. මම හවසට ෆාමසි එකෙන් betadin cream එකක් අරන් ගාන්නම්...
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    tuwala hadunama bonna denne bn capsule ekak
    eka kadala eke tiyene powder eka daapan tuwaleta, tuk gaala saneepa wenawa
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    සේලයින් වතුර බෝතලයක් අරන් තුවාලේට දාන්න..එත්කොට අලුතින් පටක ඇවිත් තුවාලේ ඉක්මනට සුව වෙනවා..බෙටර්ඩීන් එකත් හොදයි..

    :)
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    බෙටෙර්ඩින් liquid එක අරන් ගාපන්.. Amoxicillin tablet (250mg) අරන් දවසට තුන් පාරක් බීපන්.. දවස් දෙකක් තුනක් යද්දී අඩු වෙයි. Amoxicillin කරලක් අරන් කඩල තුවාලෙට දැම්මත් කමක් නෑ.. සමහර යට Amoxicillin allergic වෙනවා.. උඹ කලින් බීල තියෙනවා නම් අවුලක් නෑ.. ගොඩක් වෙලාවට එන්නේ සුදුයි නිලුයි පාට දෙකේ කරලක් විදියට..
     

    shando

    Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83
    බොහොම ස්තූතී මචන්.. මම හවසට ෆාමසි එකෙන් betadin cream එකක් අරන් ගාන්නම්...


    betadin cream gaana kalin thuwale clean karanna. Neththan therumak na machan. eta passe betadin cream gaanna. Hebai thuwale open karan hitiyoth, eth wedak na macho.

    Wahala thiya ganna. Neththan germs yanawa thuwale athulata.

    Bayawenna epa adui wei oyata

    get well soon brother
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    නැත්නම් මෙහෙම කරන්නත් පුළුවන්.. 60 වැලි කඩදාසියක් අරන් තුවාල උන තැන කපල, 120 කඩදාසියෙන් shine කරලා, cataloy ටිකක් ගාල කපල paint පාරක් ගාපන්..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැත්නම් මෙහෙම කරන්නත් පුළුවන්.. 60 වැලි කඩදාසියක් අරන් තුවාල උන තැන කපල, 120 කඩදාසියෙන් shine කරලා, cataloy ටිකක් ගාල කපල paint පාරක් ගාපන්..


    අන්න නියම සින්හල ක්‍රමේ.. උබ නම් බොදු බල සේනාවේ ඉන්න තිබුන බුවෙක්.. දැන්ම ගිහින් රෙජිස්ටර් වෙයන්..
    :lol::lol::lol:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    betadin cream gaana kalin thuwale clean karanna. Neththan therumak na machan. eta passe betadin cream gaanna. Hebai thuwale open karan hitiyoth, eth wedak na macho.

    Wahala thiya ganna. Neththan germs yanawa thuwale athulata.

    Bayawenna epa adui wei oyata

    get well soon brother

    :yes: thuwale thiyena thana wadiya thalenna thehettu wenna dennath epa ban... ethakota hoda wenna parakku wenawa. selayin wathuren clean karanna.

    wish you speedy recovery machn!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තුවාලයක් පැසවන්නේ අපේ ශරීරයේ තියන ආරක්ෂණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසා. ඒ ගැන බය වෙන්න එපා.
    ඔය තුවාලේ තියනවා බාහිරින් ඇතුල් වෙච්චි මොනවා හරි ද්‍රව්‍යක්. දූවිලි, පස්, ගල් කැට හෝ මොනවා හරි විෂබීජයක්. සැරව වහනය වෙලා ඒ විෂබීජය ආවරණය කරලා පිටතට ගැනීමයි සිද්ධ වෙන්නෙ. හොඳ පිරිසිදු කාරකයක් පාවිච්චි කරලා තුවාලෙ සෝදන්න. තුවාලෙ ලොකු නම් වෛද්‍යවරයෙකුට පෙන්නන්න :)