පැහැදිලිකිරීමක් අවශ්‍යයි.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,650
    113
    taroge thread eke main idea eka dan ogollo set una nam mage telegram ekata enna. eke prepare wenna podi deyak kiwwata ugananna patan aran wath nahane.
    eke link ekak witharak makala eeta passe mokada kiyanne? ehenam ai taro awith guide post karanna ona. tarota guide post karnanath bari nam thread eken wadak naha.
    Taro ගයිඩ් පෝස්ට් කරල තියෙනව මදි, ටෙලිග්‍රෑම් ලින්ක් එකක් විතරක් පෝස්ට් කරල කියල කවුරුවත් කියන්නෙත් නැතුව පෙනිච්ච ඇඩ්මින්ට එහෙම ටෙලිග්‍රෑම් ලින්ක් දුසිමකට වඩා පෝස්ට් කරපු ඉන්ද්‍රේ පෙනුණෙ නෑ, ඒ ටෙලිග්‍රෑම් ලින්ක් ක්වෝට් කරල ඇඩ්මිනුත් ක්වෝට් කළත් තාමත් ඒ පෝස්ට්ස් ත්‍රෙඩ්ස් පෙනිලත් නෑ - හැබැයි ඒ පෝස්ට් ක්වෝට් කරල පෙන්නපු මෙම්බර් බෑන් :lol:

    https://elakiri.com/threads/taro-ගෙ-thread-ටික-delete-කරලා-තියෙන්නේ-ඇයි.2107857/page-4#post-28913608
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,264
    113
    මීට කලිනුත් බඩු විකුණපු ඩයල් එකකට මේකම උනානෙ

    මමත් ඒවට reply ටිකක් දාල බෑන් වෙන්නම්..

    sri-lanka-meme.gif
    නූල වහල
    ------ Post added on Jun 3, 2023 at 12:35 AM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    kiyala thiyana widiyatama fake nisa,
    anik de taro ge thread eka makala thiyenne elakiri eke adsense ugannanawa kiyala patan aran kattiya ekathu unama ugannana eka nawaththala full thread ekama pita telegram group ekakata direct karana nisa. nathu eka thanaka link ekak gahuwa wage deyak nemei eka.
    indrajith telegram, twitter, porn link mona dammath ewath mama makala athi. aluth ewa thibboth report karanna.

    apita siyalu link hoya hoya bala bala inna baha.
    උබට ඌ ෆේක් කියලා මතක් උනේ මේ කේස් එකට ඉන්දරේගෙ පෝස්ට් කෝට් කරලා උබෙන් ගේම ඉල්ලුවට පස්සෙද? ඕන එකෙක්ට මේකෙ පර්සනලි රියල් එකෙන් කියන්න බැරි දෙයකට ෆේක් එකක් හදාගෙන ඇවිල්ලා උදව් ඉල්ලන්න පුලුවන්නෙ? එහෙම ඕනතරං ත්‍රෙඩ් වැටිලත් තියනවනෙ? පස්සෙ මූ උබෙන් ගේම ඉල්ලුව ගමන්ද උබට මතක් උනේ මූ ෆේක් කියලා? අනික අපි ඔක්කොම ෆේක් තමා මේකෙ රියල් නමින් එකෙක්වත් නෑනෙ? මේකෙ රියල්ද ෆේක්ද කියලා බලන්න වෙන්නෙ නමින් උප්පැන්න සහතිකෙන් id එකෙන් නෙවෙයිනෙ? ඌ ඒ එකවුන්ට් එකෙන් මේකෙ හැසිරුන විදිහ අනුව. මේකෙ ඌ දැක්ක විදිහට නං කිසිම අවුලක් තිබ්බ එකෙක් නෙවෙයි. පාඩුවෙ කොල්ලෙක්ට දන්න දෙයක් කියලා දීලා ආතල් රිප්ලයි එකක් දාලා හිටපු එකෙක්. එහෙම එකෙක්ව උබෙන් පර්සනලි ගේම ඉල්ලුවා කියලා ෆේක් කියලා බෑන් කරන එකනං කැරිම පොන්න වැඩක් බං. උබ 9 වසරෙ පොඩි එකෙක් නෙවෙයි ෆෝරම් එකක මොඩ් කෙනෙක් කියලා මතක තියාගනින් සිගිති වැඩ නොකර. පර්සනල් තරහ ඊගෝ usersla එක්ක තියාගෙන උබේ mod කම use කරගෙන උන්ට කෙලවන්න යන එක හෙනම අවුල් වැඩක්. ඉන්ද්‍රජිත් උබලගෙ අම්මලාටත් එක්ක ත්‍රෙඩ් දාගෙන කුණුහරපෙන් බැනලත් අර යස අගේට ඌ ඉන්නෙ ත්‍රෙඩ් දාගෙන ටෙලිග්‍රෑම් චැනල් ප්‍රමෝට් කරගෙන උන්ට කිසි හෙනයක් නෑ. අප්පිරියයි බං මේ වැඩ 🤢🤮
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,392
    113
    කෑගල්ල
    රෙද්දක් උස්සපු එකක්, වැඩකට ණැති වලියක්, දෙශපාලන මඩ ගසාගැනිමක් ඇදන් යනව වගේ නෙමේ. නිකන් කියලා දෙන, අඩුවට ලීසින් දෙන, අඩුවට බඩු විකුනන, නොමිලේ තැගි බෙදාදෙන, නිකන් ඉදන් සල්ලි හම්බ කරන ත්‍රෙඩ් කියන්නේ. :lol:

    පට්ටම හොද උන් ඉන්නවා, දන්න දෙයක් බොක්කෙන්ම දීලා යන. තව උන් ඉන්නවා ෆෙක් වලින් ඇවිල්ලා pm දාලා බොක්කෙන්ම උදවු කරලා යන උනුත්. තවත් උන් ඉන්නවා......:lol:

    මොකක් හරි අවුලක් ඇති. මමනම් ඇත්තටම මෙකේ අගක් මුලක් දන්නෙත් නැ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    මේක තනිකරම baised.. බෑන් වුනත් එකයි නැත්තත් එකකයි spamcheck බඩු විකුනපු එකට කරපු වැඩෙයි,එලකිරි tg ගෲප් එකට කරපු වැඩෙයි,මේකෙට කරපු වැඩෙයි අනුත් ඒවට මුකුත් නොකර ඉන්න එකෙනුයි ඒක පේනවා... අලුත් අයත් එන්නේ නැති එකේ,හැමදාම එන පරන අයත් බෑන් කල්ම ඉතිං නිකන්ම මේක වැහිලා යනවා විතරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,264
    113
    taroge thread eke main idea eka dan ogollo set una nam mage telegram ekata enna. eke prepare wenna podi deyak kiwwata ugananna patan aran wath nahane.
    eke link ekak witharak makala eeta passe mokada kiyanne? ehenam ai taro awith guide post karanna ona. tarota guide post karnanath bari nam thread eken wadak naha.
    ඉන්දරේ නන් හොයපු ගානත් එක්කම දාල තිබ්බ උගෙ TG ලින්ක් වලින්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    උබට ඌ ෆේක් කියලා මතක් උනේ මේ කේස් එකට ඉන්දරේගෙ පෝස්ට් කෝට් කරලා උබෙන් ගේම ඉල්ලුවට පස්සෙද? ඕන එකෙක්ට මේකෙ පර්සනලි රියල් එකෙන් කියන්න බැරි දෙයකට ෆේක් එකක් හදාගෙන ඇවිල්ලා උදව් ඉල්ලන්න පුලුවන්නෙ? එහෙම ඕනතරං ත්‍රෙඩ් වැටිලත් තියනවනෙ? පස්සෙ මූ උබෙන් ගේම ඉල්ලුව ගමන්ද උබට මතක් උනේ මූ ෆේක් කියලා? අනික අපි ඔක්කොම ෆේක් තමා මේකෙ රියල් නමින් එකෙක්වත් නෑනෙ? මේකෙ රියල්ද ෆේක්ද කියලා බලන්න වෙන්නෙ නමින් උප්පැන්න සහතිකෙන් id එකෙන් නෙවෙයිනෙ? ඌ ඒ එකවුන්ට් එකෙන් මේකෙ හැසිරුන විදිහ අනුව. මේකෙ ඌ දැක්ක විදිහට නං කිසිම අවුලක් තිබ්බ එකෙක් නෙවෙයි. පාඩුවෙ කොල්ලෙක්ට දන්න දෙයක් කියලා දීලා ආතල් රිප්ලයි එකක් දාලා හිටපු එකෙක්. එහෙම එකෙක්ව උබෙන් පර්සනලි ගේම ඉල්ලුවා කියලා ෆේක් කියලා බෑන් කරන එකනං කැරිම පොන්න වැඩක් බං. උබ 9 වසරෙ පොඩි එකෙක් නෙවෙයි ෆෝරම් එකක මොඩ් කෙනෙක් කියලා මතක තියාගනින් සිගිති වැඩ නොකර. පර්සනල් තරහ ඊගෝ usersla එක්ක තියාගෙන උබේ mod කම use කරගෙන උන්ට කෙලවන්න යන එක හෙනම අවුල් වැඩක්. ඉන්ද්‍රජිත් උබලගෙ අම්මලාටත් එක්ක ත්‍රෙඩ් දාගෙන කුණුහරපෙන් බැනලත් අර යස අගේට ඌ ඉන්නෙ ත්‍රෙඩ් දාගෙන ටෙලිග්‍රෑම් චැනල් ප්‍රමෝට් කරගෙන උන්ට කිසි හෙනයක් නෑ. අප්පිරියයි බං මේ වැඩ 🤢🤮
    Ow huththo, mage nama Tharakath newi. Mama parana yaluwekge nama use karan enne :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,264
    113
    Ow huththo, mage nama Tharakath newi. Mama parana yaluwekge nama use karan enne :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අම්මෝ උබව කෝට් කරල මේකෙ උන් අම්මට බනින කොට ඒ මනුස්සයට කිවිසුම් ගිහින්ම ඉවර ඇති.
    උබෙ යාලුවගෙ අම්මට බේත් ටිකක්වත් අරන් දීපන්.
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    උබට ඌ ෆේක් කියලා මතක් උනේ මේ කේස් එකට ඉන්දරේගෙ පෝස්ට් කෝට් කරලා උබෙන් ගේම ඉල්ලුවට පස්සෙද? ඕන එකෙක්ට මේකෙ පර්සනලි රියල් එකෙන් කියන්න බැරි දෙයකට ෆේක් එකක් හදාගෙන ඇවිල්ලා උදව් ඉල්ලන්න පුලුවන්නෙ? එහෙම ඕනතරං ත්‍රෙඩ් වැටිලත් තියනවනෙ? පස්සෙ මූ උබෙන් ගේම ඉල්ලුව ගමන්ද උබට මතක් උනේ මූ ෆේක් කියලා? අනික අපි ඔක්කොම ෆේක් තමා මේකෙ රියල් නමින් එකෙක්වත් නෑනෙ? මේකෙ රියල්ද ෆේක්ද කියලා බලන්න වෙන්නෙ නමින් උප්පැන්න සහතිකෙන් id එකෙන් නෙවෙයිනෙ? ඌ ඒ එකවුන්ට් එකෙන් මේකෙ හැසිරුන විදිහ අනුව. මේකෙ ඌ දැක්ක විදිහට නං කිසිම අවුලක් තිබ්බ එකෙක් නෙවෙයි. පාඩුවෙ කොල්ලෙක්ට දන්න දෙයක් කියලා දීලා ආතල් රිප්ලයි එකක් දාලා හිටපු එකෙක්. එහෙම එකෙක්ව උබෙන් පර්සනලි ගේම ඉල්ලුවා කියලා ෆේක් කියලා බෑන් කරන එකනං කැරිම පොන්න වැඩක් බං. උබ 9 වසරෙ පොඩි එකෙක් නෙවෙයි ෆෝරම් එකක මොඩ් කෙනෙක් කියලා මතක තියාගනින් සිගිති වැඩ නොකර. පර්සනල් තරහ ඊගෝ usersla එක්ක තියාගෙන උබේ mod කම use කරගෙන උන්ට කෙලවන්න යන එක හෙනම අවුල් වැඩක්. ඉන්ද්‍රජිත් උබලගෙ අම්මලාටත් එක්ක ත්‍රෙඩ් දාගෙන කුණුහරපෙන් බැනලත් අර යස අගේට ඌ ඉන්නෙ ත්‍රෙඩ් දාගෙන ටෙලිග්‍රෑම් චැනල් ප්‍රමෝට් කරගෙන උන්ට කිසි හෙනයක් නෑ. අප්පිරියයි බං මේ වැඩ 🤢🤮
    ජංගිය ගලවලාම දැම්මනේ ඉතින්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,601
    125,042
    113
    දෙහිවල
    අපි භාගයා මිස් එක්ක
    @Walter White 9inchek සබාපති තුමා මොකෝ තොපි හැංගිලා 🙄
    දැන් යකෝ නැව ඉවරකරලා වෑන් එකට නැග්ගෙ..

    අඩෝ, ඌ පාඩුවෙ තමන් දන්න දේ බෙදාගෙන හිටපු කොල්ලෙක් නෙහ්..
    මේ මගුලෙ වෙන දේවල් දැන් දැන් හරිම අවුල්..

    අපි සන්ගමයක් විදියට @PHBhagya එක්ක එක්ව සිටගන්නවා.. #9inchesEK

    Hockey We Stand GIF by Columbus Blue Jackets
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,264
    113
    දැන් යකෝ නැව ඉවරකරලා වෑන් එකට නැග්ගෙ..

    අඩෝ, ඌ පාඩුවෙ තමන් දන්න දේ බෙදාගෙන හිටපු කොල්ලෙක් නෙහ්..
    මේ මගුලෙ වෙන දේවල් දැන් දැන් හරිම අවුල්..

    අපි සන්ගමයක් විදියට @PHBhagya එක්ක එක්ව සිටගන්නවා.. #9inchesEK

    Hockey We Stand GIF by Columbus Blue Jackets
    මෙන්න මූ මොකද්හ්ඩ 9mm කියල ස්පෑම් ගෲප් එකකට සපෝට්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,601
    125,042
    113
    දෙහිවල
    මෙන්න මූ මොකද්හ්ඩ 9mm කියල ස්පෑම් ගෲප් එකකට සපෝට්
    අහ.. හුජ්ජ පූස් සන්ගමේ ගරු සබාපතිතුමා..
    උබලත් මේවට සම්බන්දයි..