පැහැදිලිකිරීමක් අවශ්‍යයි.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඒ උඹ දන්න තරමින් නේ.

    සතියකට කලින් එහෙම නෑ. ඊට පස්සෙයි මෙහෙම වෙන්නෙ.

    කොටින්ම notification එන්නෙත් පරක්කු වෙලා.

    ඒ කියන්නෙ shadow banned තමයි
    ඔව් ඔව් මට වැරදුනා. අර අපේ අම්ම චැනල් එක කරන එකීටත් ඔහොමයි. උබල දෙන්න එකතු වෙලා නඩුවක් දාපන්
     
    ItsMeTheFakeID

    Junior member
  • Jun 3, 2023
    7
    53
    13
    kiyala thiyana widiyatama fake nisa,
    එක්කෝ ඔයා forum ගැන දන්නේ නෑ. නැත්තම් ඔයා කාටහරි පක්ෂපාතී.

    අපි ඉස්සෙල්ලාම බලමු "fake" කියන එකේ අර්ථය. Google translate එකට අනුව ඒ කියන්නේ ව්‍යාජ කියන එකට.

    Screenshot 2023-06-03 at 10.15.31 AM.png

    අන්තර්ජාලයේ වෙබ් අඩවියකට අනුව ව්‍යාජ කියන්නේ මෙන්න මේකට -

    ඉංග්‍රීසි "ව්‍යාජ" යන්නෙන් පරිවර්තනය කර ඇත්තේ - "ව්‍යාජ", "ව්‍යාජ", "රැවටීම" යන්නයි. මේ අනුව, ව්‍යාජ යනු හිතාමතාම සාවද්‍ය තොරතුරු සත්‍ය සහ විශ්වාසදායක ලෙස ඉදිරිපත් කරයි.
    උපුටාගැනීම -https://si.kuzminykh.org/2279-what-is-fake.html

    කියන්නකෝ මං මේකේ කවුරුහරි රවට්ටලා තියනවාද කියලා ඊයේ වෙනකම්?

    ඔයා දැකලා තියනවාද වෙනත් forum වල රත්නායක මුදියන්සේලාගේ දොන් කරෝලිස් අප්පුහාමි කියලා ID verified account වලින් මිනිස්සු ලොගින් වෙනවා. අන්න එහෙම වෙනවානම් මේක fake කියන්න පුළුවන්.
    aluth ewa thibboth report karanna.
    මගේ අවසන් thread post එක බලන්න. ඔයාට අයින් කරන්න කම්මැලි thread link වලින් ටිකක් ඔයාගේ පහසුවටම කෝට් කරලා ඇති.
    apita siyalu link hoya hoya bala bala inna baha.
    අපි උදව් කරන්නම්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ උඹ දන්න තරමින් නේ.

    සතියකට කලින් එහෙම නෑ. ඊට පස්සෙයි මෙහෙම වෙන්නෙ.

    කොටින්ම notification එන්නෙත් පරක්කු වෙලා.

    ඒ කියන්නෙ shadow banned තමයි
    නියමයි බන් මන් මේ බලන් ඉන්නේ උබ permanent ban වෙන්නේ කවද්ද කියලා 😁
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නියමයි බන් මන් මේ බලන් ඉන්නේ උබ permanent ban වෙන්නේ කවද්ද කියලා 😁
    කලින් දෙපාරක් කළා, දෙපාරම ආපිට කැරකිල වැදුණා බූමරංගෙ වගේ. 🤭
     
    • Like
    Reactions: PHBhagya

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,104
    113
    adala nene
    එක්කෝ ඔයා forum ගැන දන්නේ නෑ. නැත්තම් ඔයා කාටහරි පක්ෂපාතී.

    අපි ඉස්සෙල්ලාම බලමු "fake" කියන එකේ අර්ථය. Google translate එකට අනුව ඒ කියන්නේ ව්‍යාජ කියන එකට.

    View attachment 206723

    අන්තර්ජාලයේ වෙබ් අඩවියකට අනුව ව්‍යාජ කියන්නේ මෙන්න මේකට -

    උපුටාගැනීම -https://si.kuzminykh.org/2279-what-is-fake.html

    කියන්නකෝ මං මේකේ කවුරුහරි රවට්ටලා තියනවාද කියලා ඊයේ වෙනකම්?

    ඔයා දැකලා තියනවාද වෙනත් forum වල රත්නායක මුදියන්සේලාගේ දොන් කරෝලිස් අප්පුහාමි කියලා ID verified account වලින් මිනිස්සු ලොගින් වෙනවා. අන්න එහෙම වෙනවානම් මේක fake කියන්න පුළුවන්.

    මගේ අවසන් thread post එක බලන්න. ඔයාට අයින් කරන්න කම්මැලි thread link වලින් ටිකක් ඔයාගේ පහසුවටම කෝට් කරලා ඇති.

    අපි උදව් කරන්නම්
    ඕකව ලිදේ දාන්න එපා ඔච්චර
    මෙතන වැලලෙන්න හදයි දැන්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    B
    මේ මනුස්සයව කිරියෙන් බෑන් කරානං ඒකට හේතුවක් දෙන්න කරුණාකරල...

    @EdNygma බෑන් වුනේ මොන විදිහෙ නොහොබිනා හැසිරීමක් නිසාද...??

    අපිත් නොදැනුවත්ව හරි ඒ වැරැද්ද කරනවද දන්නෙ නෑනෙ...
    බෑන් වෙන්න කලින් වැරැද්ද හදාගන්න හරි දැනගෙන ඉන්න ඕනෙ... ඒ නිසා හේතු දක්වන්න...

    මොකක්ද මේ පෝස්ට් එකේ තේරුම....???

    @spamcheck @tintin123
    By Elon musk
     
    • Like
    Reactions: PHBhagya

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඒ වුණාට reply කරන උනුත් ඉන්නව නේ. උන්ගෙ reply එන්න සෑහෙන්න වෙලා යනවා. උන් දකින්නෙ පරක්කු වෙලා.

    මේක shadow ban කෙරිල්ලක්.

    ඒකෙ දිට්ඨධම්ම වේදනීය කර්මය තමයි මේ විපාක දෙන්නේ. 😆
    Shadow ban wenna meka FB da ban? Ube gon agenda ekata ubawa hena thogayak ignore karala inne.. move on
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    awurudu 10 ta kittu wenda kiriye innawa godak yaluwoth set una.issra thibba honda dewal sahenda adu wela.ekekge asahana thread witarai godak welawata awama dakinna thiyenne. gt mekata madihath wenawa nan hodai balala.kiriya kiyanne kochchara wada thibbath api oluwa dala ynda hri ena thanak.godak dewal igena gatta thanak. asadarana deyak wela thiyenawa nan gt wisandumak dena eka thamai hoda. :yes:
     
    • Sad
    Reactions: PHBhagya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    කවුරු හරි මට fake කියපු දවසට නම් මම දෙනවා උප්පැන්න සහතිකේ කොපියක් එතකොට බලමු මට ආපහු fake කියන හැටි
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    kiyala thiyana widiyatama fake nisa,
    anik de taro ge thread eka makala thiyenne elakiri eke adsense ugannanawa kiyala patan aran kattiya ekathu unama ugannana eka nawaththala full thread ekama pita telegram group ekakata direct karana nisa. nathu eka thanaka link ekak gahuwa wage deyak nemei eka.
    indrajith telegram, twitter, porn link mona dammath ewath mama makala athi. aluth ewa thibboth report karanna.

    apita siyalu link hoya hoya bala bala inna baha.
    @spamcheck T A R O මුලින්ම ඇඩ්මින් ලට මැසේජ් දාලානේ එකට රිප්ලයි නැති හින්දා තමා ඌ ටෙලිග්‍රෑම් ලින්ක් දැම්මේ (ස්ක්‍රීන් ෂෝට් දාලා ඇති edngima) මුලින්ම warning එකක් දීලා ත්‍රෙඩ් එක delete කරා නම් අව්ලක් නෑ

    සිඟිති උත්තර දෙන්න එපා,

    Taro ගයිඩ් පෝස්ට් කරල තියෙනව මදි, ටෙලිග්‍රෑම් ලින්ක් එකක් විතරක් පෝස්ට් කරල කියල කවුරුවත් කියන්නෙත් නැතුව පෙනිච්ච ඇඩ්මින්ට එහෙම ටෙලිග්‍රෑම් ලින්ක් දුසිමකට වඩා පෝස්ට් කරපු ඉන්ද්‍රේ පෙනුණෙ නෑ, ඒ ටෙලිග්‍රෑම් ලින්ක් ක්වෝට් කරල ඇඩ්මිනුත් ක්වෝට් කළත් තාමත් ඒ පෝස්ට්ස් ත්‍රෙඩ්ස් පෙනිලත් නෑ - හැබැයි ඒ පෝස්ට් ක්වෝට් කරල පෙන්නපු මෙම්බර් බෑන් :lol:

    https://elakiri.com/threads/taro-ගෙ-thread-ටික-delete-කරලා-තියෙන්නේ-ඇයි.2107857/page-4#post-28913608
    😅😅😅 @GTRZ ව හොයන්න ගිහිල්ලා ඇති දැන් අරු
    ------ Post added on Jun 3, 2023 at 12:40 PM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    @spamcheck T A R O මුලින්ම ඇඩ්මින් ලට මැසේජ් දාලානේ එකට රිප්ලයි නැති හින්දා තමා ඌ ටෙලිග්‍රෑම් ලින්ක් දැම්මේ (ස්ක්‍රීන් ෂෝට් දාලා ඇති edngima) මුලින්ම warning එකක් දීලා ත්‍රෙඩ් එක delete කරා නම් අව්ලක් නෑ

    සිඟිති උත්තර දෙන්න එපා,
    ඇඩ්මින්ලා තුන් දෙනා තුන් දෙනෙක් බං. Taro දාලා තියෙන්නේ gt සහ tintin ට විතරයි.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඕකව ලිදේ දාන්න එපා ඔච්චර
    මෙතන වැලලෙන්න හදයි දැන්
    ඕයි උබත් ෆේක් නේ ban වෙයන්

    ඇඩ්මින්ලා තුන් දෙනා තුන් දෙනෙක් බං. Taro දාලා තියෙන්නේ gt සහ tintin ට විතරයි.
    හරි බං
    ------ Post added on Jun 3, 2023 at 12:42 PM