දැන් ඉතිං නාඬා හිටිංShadow ban ඕන එකක කරන්න පුළුවන්
Ignore නොකරපු පිරිස වැඩියි.![]()
මචන් මේකට අවංකව මාත් සැහෙන්න අව්ල් උනා.මේ මනුස්සයව කිරියෙන් බෑන් කරානං ඒකට හේතුවක් දෙන්න කරුණාකරල...
@EdNygma බෑන් වුනේ මොන විදිහෙ නොහොබිනා හැසිරීමක් නිසාද...??
අපිත් නොදැනුවත්ව හරි ඒ වැරැද්ද කරනවද දන්නෙ නෑනෙ...
බෑන් වෙන්න කලින් වැරැද්ද හදාගන්න හරි දැනගෙන ඉන්න ඕනෙ... ඒ නිසා හේතු දක්වන්න...
මොකක්ද මේ පෝස්ට් එකේ තේරුම....???
@spamcheck @tintin123
හේතුව ඇඩ්මින්ට අපහස කිරීම බං. ඌ අර ඉන්දරගේ tg ලින්ක් දැම්මනේ.මචන් මේකට අවංකව මාත් සැහෙන්න අව්ල් උනා.![]()
![]()
මු බන් එළකිරි එකේ වැදගත් විදිහට හිටි එකෙක්. මේ වගේ උන් ban කරනවා නම් එකට එක්ස්ප්ලනේෂන් එකක් දෙන්න අනිවාර්යෙන්. මොකද බග්‍යා නංගි කියනවා වගේ හෙට අපිටත් වෙයි.
Itin u dala tyne wadak ati dennata witarai..spamcheck kiyana eka wadak kaloth eda idan adagena napu eka kale..e wage ekekta kiyla wadak naneඇඩ්මින්ලා තුන් දෙනා තුන් දෙනෙක් බං. Taro දාලා තියෙන්නේ gt සහ tintin ට විතරයි.
මම නම් උබව ඉග්නෝ ලිස්ට් එකෙන් අයින් කළාඒ වුණාට reply කරන උනුත් ඉන්නව නේ. උන්ගෙ reply එන්න සෑහෙන්න වෙලා යනවා. උන් දකින්නෙ පරක්කු වෙලා.
මේක shadow ban කෙරිල්ලක්.
ඒකෙ දිට්ඨධම්ම වේදනීය කර්මය තමයි මේ විපාක දෙන්නේ.![]()

pm balanne naha bn ekekwath. bulath denna one. :/Itin u dala tyne wadak ati dennata witarai..spamcheck kiyana eka wadak kaloth eda idan adagena napu eka kale..e wage ekekta kiyla wadak nane
අඩෝ එලකිරි තොරණක්ද මේ

දැන් මාක් සකර්බාග් ට අපහාස කළා කියල උ ෆේස්බුක් එකේ ඉන්න ඒකාල ban කරන්න ගියොත් බිය්ලියන ගානක් ban කරන්න වෙනවා. එනිග්මා කුණුහරප කියන එකෙක් වත් එහෙම අපහාස කරන එකෙක්වත් නෙමේ. වචනෙක හීට් එක ගන්න බැරි නම් මොඩරේට කමෙන් අයින් වෙන්න ඕනේ. අනික් උන්ගේ වගේම මගේ පර්සනල් අදහසත් එනිග්මා ban කරනවා නම් ඊට කලින් ban කරන්න ඕනේ 100 ක් විතර ඉනන්ව. එහෙම නම් මේක මයික්‍රෝ මැනේජ් කරලා ත්‍රෙඩ් අස්සේ රිංගල බලන්න වෙනවා. එහෙම නොකර මේ සිංගල් කෙස් එකකටම එහෙම කරන එක හොද මදි නේද?හේතුව ඇඩ්මින්ට අපහස කිරීම බං. ඌ අර ඉන්දරගේ tg ලින්ක් දැම්මනේ.

අඬන්නෙ මොටද මෙහෙම සීන් වෙද්දිදැන් ඉතිං නාඬා හිටිං![]()
GT ගහපුවා.අඩෝ එලකිරි තොරණක්ද මේ
එළ ගල් ගෙඩි කතා වස්තුව![]()
ෆෝරම් ජිවිත වෙනයි. මම ඉන්ග්ලිෂ් ෆෝරම් වලින් හෙනට බෑන් වෙලා තියෙනවා මොඩ්ල එක්ක වලි දාගෙන. මේකෙත් ඕනේ තරම් බෑන් වෙලා තියෙනවා ඇඩ්මින්ට අපහස කරලා. එක සැරයක් gt banned කියලා inspect element වලින් හදලා දැම්මා banned. ඊට පස්සේ gt ගේ වයිෆ්ට බැනලා tags දැම්මා banned.දැන් මාක් සකර්බාග් ට අපහාස කළා කියල උ ෆේස්බුක් එකේ ඉන්න ඒකාල ban කරන්න ගියොත් බිය්ලියන ගානක් ban කරන්න වෙනවා. එනිග්මා කුණුහරප කියන එකෙක් වත් එහෙම අපහාස කරන එකෙක්වත් නෙමේ. වචනෙක හීට් එක ගන්න බැරි නම් මොඩරේට කමෙන් අයින් වෙන්න ඕනේ. අනික් උන්ගේ වගේම මගේ පර්සනල් අදහසත් එනිග්මා ban කරනවා නම් ඊට කලින් ban කරන්න ඕනේ 100 ක් විතර ඉනන්ව. එහෙම නම් මේක මයික්‍රෝ මැනේජ් කරලා ත්‍රෙඩ් අස්සේ රිංගල බලන්න වෙනවා. එහෙම නොකර මේ සිංගල් කෙස් එකකටම එහෙම කරන එක හොද මදි නේද?
ඇඩ්මින්ට ඕනේ නම් banned. Ednygma ව නම් ban කරන්න ඕනේ නැහැ තමා. හැබැයි උන්ගේ රුල්ස් නේ.මොකෝ මේවා දැක්ම ඌ බඩ වෙනවා ද