පැහැදිලිකිරීමක් අවශ්‍යයි.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ මනුස්සයව කිරියෙන් බෑන් කරානං ඒකට හේතුවක් දෙන්න කරුණාකරල...

    @EdNygma බෑන් වුනේ මොන විදිහෙ නොහොබිනා හැසිරීමක් නිසාද...??

    අපිත් නොදැනුවත්ව හරි ඒ වැරැද්ද කරනවද දන්නෙ නෑනෙ...
    බෑන් වෙන්න කලින් වැරැද්ද හදාගන්න හරි දැනගෙන ඉන්න ඕනෙ... ඒ නිසා හේතු දක්වන්න...

    මොකක්ද මේ පෝස්ට් එකේ තේරුම....???

    @spamcheck @tintin123
    මචන් මේකට අවංකව මාත් සැහෙන්න අව්ල් උනා. :yes: :yes: :yes:
    මු බන් එළකිරි එකේ වැදගත් විදිහට හිටි එකෙක්. මේ වගේ උන් ban කරනවා නම් එකට එක්ස්ප්ලනේෂන් එකක් දෙන්න අනිවාර්යෙන්. මොකද බග්‍යා නංගි කියනවා වගේ හෙට අපිටත් වෙයි.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg

    හේතුව ඇඩ්මින්ට අපහස කිරීම බං. ඌ අර ඉන්දරගේ tg ලින්ක් දැම්මනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    BRING EDNYGMA BACK

    DOWN WITH THE TYRANNY OF SPAMCHECK

    WSYCo73.jpg
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,144
    9,995
    113
    GTRZ kale pora henama decent pita kala. mama eka parak 2012 vage mage parana account eken blog eke link witrak damma kiyala pora mata mssg ekak dala kiwwa podi description ekak hari dala link eka danna. link vitrak nikan danna epa kiyla. porata kiyanna tibba eda uba mokda traffic adinne kiyla blogsite ekata. pora decent pita kala. dan inna gobbyo melo rahak na.

    @EdNygma - menna mu hena decent pita hitapu dial ekak. muta ariya num ubalata arinna echara welawak yanne na me gobba admin.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,769
    7,960
    113
    මෙන්න මෙතන...
    ඇඩ්මින්ලා තුන් දෙනා තුන් දෙනෙක් බං. Taro දාලා තියෙන්නේ gt සහ tintin ට විතරයි.
    Itin u dala tyne wadak ati dennata witarai..spamcheck kiyana eka wadak kaloth eda idan adagena napu eka kale..e wage ekekta kiyla wadak nane
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ වුණාට reply කරන උනුත් ඉන්නව නේ. උන්ගෙ reply එන්න සෑහෙන්න වෙලා යනවා. උන් දකින්නෙ පරක්කු වෙලා.

    මේක shadow ban කෙරිල්ලක්.

    ඒකෙ දිට්ඨධම්ම වේදනීය කර්මය තමයි මේ විපාක දෙන්නේ. 😆
    මම නම් උබව ඉග්නෝ ලිස්ට් එකෙන් අයින් කළා
    මට උබෙන් සිංහල බෙහෙතක් අහගන්න ඕනේ නිසා :lol: :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හේතුව ඇඩ්මින්ට අපහස කිරීම බං. ඌ අර ඉන්දරගේ tg ලින්ක් දැම්මනේ.
    දැන් මාක් සකර්බාග් ට අපහාස කළා කියල උ ෆේස්බුක් එකේ ඉන්න ඒකාල ban කරන්න ගියොත් බිය්ලියන ගානක් ban කරන්න වෙනවා. එනිග්මා කුණුහරප කියන එකෙක් වත් එහෙම අපහාස කරන එකෙක්වත් නෙමේ. වචනෙක හීට් එක ගන්න බැරි නම් මොඩරේට කමෙන් අයින් වෙන්න ඕනේ. අනික් උන්ගේ වගේම මගේ පර්සනල් අදහසත් එනිග්මා ban කරනවා නම් ඊට කලින් ban කරන්න ඕනේ 100 ක් විතර ඉනන්ව. එහෙම නම් මේක මයික්‍රෝ මැනේජ් කරලා ත්‍රෙඩ් අස්සේ රිංගල බලන්න වෙනවා. එහෙම නොකර මේ සිංගල් කෙස් එකකටම එහෙම කරන එක හොද මදි නේද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    හොඳ ත්‍රෙඩ් වැටෙන්නෙ නැති වෙන්නත් මම වගේ පොන්නයො මේකෙ රඟන්නත් හේතුව තමයි Reputation System එක නැති කරපු එක. ඒක තිබ්බ නම් members ලට හොඳ thread දාන්න motive එකක් එනවා. මොකද rep ගන්න ඒ කාලෙ මට මතකයි කට්ටිය පොරකෑවා. මම එළකිරියට join වෙලා මාසයක් වගේ යද්දිද කොහෙද rep system එක නැති කරේ. ජරා විදිහට හැසිරෙන උන්ගෙ රෙප් කපල රතු කරලා කොනට කරල තියන්න පුළුවන්. ඒ වගේම හොඳ ත්‍රෙඩ් දාල දැනුම පතුරවන අයව උඩටම දාන්න පුළුවන්. ඔන්න ඕකයි සීන් එක. :sorry:
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    දැන් මාක් සකර්බාග් ට අපහාස කළා කියල උ ෆේස්බුක් එකේ ඉන්න ඒකාල ban කරන්න ගියොත් බිය්ලියන ගානක් ban කරන්න වෙනවා. එනිග්මා කුණුහරප කියන එකෙක් වත් එහෙම අපහාස කරන එකෙක්වත් නෙමේ. වචනෙක හීට් එක ගන්න බැරි නම් මොඩරේට කමෙන් අයින් වෙන්න ඕනේ. අනික් උන්ගේ වගේම මගේ පර්සනල් අදහසත් එනිග්මා ban කරනවා නම් ඊට කලින් ban කරන්න ඕනේ 100 ක් විතර ඉනන්ව. එහෙම නම් මේක මයික්‍රෝ මැනේජ් කරලා ත්‍රෙඩ් අස්සේ රිංගල බලන්න වෙනවා. එහෙම නොකර මේ සිංගල් කෙස් එකකටම එහෙම කරන එක හොද මදි නේද?
    ෆෝරම් ජිවිත වෙනයි. මම ඉන්ග්ලිෂ් ෆෝරම් වලින් හෙනට බෑන් වෙලා තියෙනවා මොඩ්ල එක්ක වලි දාගෙන. මේකෙත් ඕනේ තරම් බෑන් වෙලා තියෙනවා ඇඩ්මින්ට අපහස කරලා. එක සැරයක් gt banned කියලා inspect element වලින් හදලා දැම්මා banned. ඊට පස්සේ gt ගේ වයිෆ්ට බැනලා tags දැම්මා banned. :lol: ඇඩ්මින්ට ඕනේ නම් banned. Ednygma ව නම් ban කරන්න ඕනේ නැහැ තමා. හැබැයි උන්ගේ රුල්ස් නේ.
     
    • Like
    • Haha
    Reactions: PHBhagya and HAneo