පැහැදිලිකිරීමක් අවශ්‍යයි.

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    kiyala thiyana widiyatama fake nisa,
    anik de taro ge thread eka makala thiyenne elakiri eke adsense ugannanawa kiyala patan aran kattiya ekathu unama ugannana eka nawaththala full thread ekama pita telegram group ekakata direct karana nisa. nathu eka thanaka link ekak gahuwa wage deyak nemei eka.
    indrajith telegram, twitter, porn link mona dammath ewath mama makala athi. aluth ewa thibboth report karanna.

    apita siyalu link hoya hoya bala bala inna baha.
    Do you have any proof to say it is a fake account?? :unsure:

    හොඳ ත්‍රෙඩ් වැටෙන්නෙ නැති වෙන්නත් මම වගේ පොන්නයො මේකෙ රඟන්නත් හේතුව තමයි Reputation System එක නැති කරපු එක. ඒක තිබ්බ නම් members ලට හොඳ thread දාන්න motive එකක් එනවා. මොකද rep ගන්න ඒ කාලෙ මට මතකයි කට්ටිය පොරකෑවා. මම එළකිරියට join වෙලා මාසයක් වගේ යද්දිද කොහෙද rep system එක නැති කරේ. ජරා විදිහට හැසිරෙන උන්ගෙ රෙප් කපල රතු කරලා කොනට කරල තියන්න පුළුවන්. ඒ වගේම හොඳ ත්‍රෙඩ් දාල දැනුම පතුරවන අයව උඩටම දාන්න පුළුවන්. ඔන්න ඕකයි සීන් එක. :sorry:
    මේක නම් සිරා කතාව බන්... එතකොට ඕන එකෙකුට බලන්න පුලුවන් මේ ත්‍රෙඩ් එක ජෙනුයින් එකක්ද නැද්ද කියලා. ඒකට දැං. ත්‍රෙඩ් එකක් ඇතුලට යන්නේ දැනුම ගන්න. එලියට එන්නේ මානසිකව වැටිලා.
    ------ Post added on Jun 3, 2023 at 1:55 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ටාරෝ කියන එකාගෙ බයිල ගැන මට වැඩක් නෑ...

    මම අහල තියෙන්නෙ @EdNygma ගැන..
    මිනිහ ඔය කියන විදිහෙ ෆේක් එකක්නං ඇයි ඒක අයින් කරන්න 2016 ඉඳන් අද වෙනකල් හිටියෙ...

    අවු 7ක් තිස්සෙ කෝම එකකද හිටියෙ...

    ඔලුව කොහෙ හරි වැදිල තිබිල ඊයෙ ඇහැරුනාද..??
    එහෙම දෙයක් වෙලා තිබුණනං තව ටිකක් සැලකිලිමත් වෙන්න... දිගටම බේත් එහෙම බොන්න..
    නැත්තං ඔය යන විදිහට ෆේක් ප්‍රොෆයිල් කියල gt වත් මකල දායි...

    Edit -

    අනිත් එක,, ඒ මනුස්සය අලුතින් හදාපු @TheChoseOne කියන එකත් බෑන් කරලනෙ.. උගෙ තිබුණ එකවුන්ට් එක බෑන් වුනාට පස්සෙ අලුතින් හදපු එක උගෙ රියල් එකවුන්ට් එක වෙනව... ඒකත් බෑන් කරල තියෙන්නෙ මොන හේතුවකටද...

    Steve Carell Wow GIF by filmeditor
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    naduth haamuduruwange baduth haamuduruwange
    හාමුදුරුවො පේන්න නෑ...

    පන්සලේ ඇබිත්තය යතුරු කරැල්ල අරගෙන රඟනව...
    @PHBhagya කවුද ban වුනේ? Ednygma විතරනේ
    Ednygma පස්සෙ හදාපු එකවුට් එකත් බෑන් කරලනෙ @TheChoseOne... ගෑණු වැඩ මේව..

    අඩෝ උඹලා ඔක්කොටම මං ආදරෙයි. මං හිතුවේ නෑ මෙච්චර සෙට් එකක් මං වෙනුවෙන් පෙනී හිදීවි කියලා.

    බොහෝම ස්තූතියි මචංලා..

    thread එක දැක්කම ස්තූතියි නොකර ඉන්න බැරි වුණා.

    මේකත් බෑන් කරපං spermcheck අයියේ..

    View attachment 206710

    View attachment 206711

    muda spamchekk

    1629273558855
    සපෑම් ගොයිය කාන්තා ලක්ශන පෙන්නුම් කරන්නෙ... ඇත්තටම කාන්තාවක්ද මංද...
    "එයා කොහොමද මට එහෙම කියන්නෙ...හ්ම්... මම මේකෙ ඇඩ්ඩිං.. බෑන් කරල දාන්න ඕනෙ.. හ්ම්"
    එක්කෝ ඔයා forum ගැන දන්නේ නෑ. නැත්තම් ඔයා කාටහරි පක්ෂපාතී.

    අපි ඉස්සෙල්ලාම බලමු "fake" කියන එකේ අර්ථය. Google translate එකට අනුව ඒ කියන්නේ ව්‍යාජ කියන එකට.

    View attachment 206723

    අන්තර්ජාලයේ වෙබ් අඩවියකට අනුව ව්‍යාජ කියන්නේ මෙන්න මේකට -

    උපුටාගැනීම -https://si.kuzminykh.org/2279-what-is-fake.html

    කියන්නකෝ මං මේකේ කවුරුහරි රවට්ටලා තියනවාද කියලා ඊයේ වෙනකම්?

    ඔයා දැකලා තියනවාද වෙනත් forum වල රත්නායක මුදියන්සේලාගේ දොන් කරෝලිස් අප්පුහාමි කියලා ID verified account වලින් මිනිස්සු ලොගින් වෙනවා. අන්න එහෙම වෙනවානම් මේක fake කියන්න පුළුවන්.

    මගේ අවසන් thread post එක බලන්න. ඔයාට අයින් කරන්න කම්මැලි thread link වලින් ටිකක් ඔයාගේ පහසුවටම කෝට් කරලා ඇති.

    අපි උදව් කරන්නම්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    so this is the story, dont ask any questions. I'll ban you all.

    View attachment 206694
    හානේ... මගේ නම දාල මීම් එකකුත් හදල... ආඩම්බරයි...
    මේ ත්‍රෙඩ් සීරීස් එකේ දැකපු ආතල්ම පෝස්ට් එක ඕයි මේක...

    ඊයෙ ක්වෝට් කරන්නවත් බැරිවුණා... ඊයෙ හෙන තරහකින් හිටියෙ...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,699
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    ගෑනු චරිත බන්. වැඩක් නෑ කතා කරල. ලින්ක් එක මකන්නෙ නැතුව සම්පුර්ණ Thread එකම මකන්නෙ කුහකකමට ඇරෙන්න තව මොකටද ඉතින්. අනික TG group එකෙ වෙන දේවල් ඌ දන්නව කියන්නෙ ඌත් ඒකට සෙට් වෙලා නෙ. මට හිතෙන්නෙම පොර ගේමක් ගහන්න ගෲපට සෙට් උනා. සෙනික ප්‍රතිපල නෑ කියල තෙරුනා අනික් පැත්තට ඇරියා. Ednygma Ban කරන්න කිසිම හේතුවක් නෑ. එකම හෙතුව ඇඩ්මිනාට ගූ ගියා.උගෙ Double Standards ඔප්පු උනා. බොරුවට Explain කරල Thread දැම්මට වැඩක් නෑ රෙද්දෙ තුත්තිරි.
     
    දැන් හත්පොළේ ගාගෙන තියෙන්නෙ. පුහු මාන්නෙ නිසා අරූව අන්බෑන් කරන්නෙත් නෑ...
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දැන් හත්පොළේ ගාගෙන තියෙන්නෙ. පුහු මාන්නෙ නිසා අරූව අන්බෑන් කරන්නෙත් නෑ...
    මාව shadow ban කරපු එකටත් නූලක් දාහන්.

    මට notification එන්නෙ නෑ. මගෙ post ඉබේ යට යනවා. මුන්ගෙ ජිල්මාට් හිංදා තමයි ඔය 🤢
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මාව shadow ban කරපු එකටත් නූලක් දාහන්.

    මට notification එන්නෙ නෑ. මගෙ post ඉබේ යට යනවා. මුන්ගෙ ජිල්මාට් හිංදා තමයි ඔය 🤢
    මේ මේ කබ්බෝ.බොර දියේ මාළු නොබා ඉඳින්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔය කතා හොඳයි පොඩි උං රවට්ටන්න.... යට දාල තියානව ඕකට උත්තර...