Do you have any proof to say it is a fake account??kiyala thiyana widiyatama fake nisa,
anik de taro ge thread eka makala thiyenne elakiri eke adsense ugannanawa kiyala patan aran kattiya ekathu unama ugannana eka nawaththala full thread ekama pita telegram group ekakata direct karana nisa. nathu eka thanaka link ekak gahuwa wage deyak nemei eka.
indrajith telegram, twitter, porn link mona dammath ewath mama makala athi. aluth ewa thibboth report karanna.
apita siyalu link hoya hoya bala bala inna baha.
මේක නම් සිරා කතාව බන්... එතකොට ඕන එකෙකුට බලන්න පුලුවන් මේ ත්‍රෙඩ් එක ජෙනුයින් එකක්ද නැද්ද කියලා. ඒකට දැං. ත්‍රෙඩ් එකක් ඇතුලට යන්නේ දැනුම ගන්න. එලියට එන්නේ මානසිකව වැටිලා.හොඳ ත්‍රෙඩ් වැටෙන්නෙ නැති වෙන්නත් මම වගේ පොන්නයො මේකෙ රඟන්නත් හේතුව තමයි Reputation System එක නැති කරපු එක. ඒක තිබ්බ නම් members ලට හොඳ thread දාන්න motive එකක් එනවා. මොකද rep ගන්න ඒ කාලෙ මට මතකයි කට්ටිය පොරකෑවා. මම එළකිරියට join වෙලා මාසයක් වගේ යද්දිද කොහෙද rep system එක නැති කරේ. ජරා විදිහට හැසිරෙන උන්ගෙ රෙප් කපල රතු කරලා කොනට කරල තියන්න පුළුවන්. ඒ වගේම හොඳ ත්‍රෙඩ් දාල දැනුම පතුරවන අයව උඩටම දාන්න පුළුවන්. ඔන්න ඕකයි සීන් එක.![]()
------ Post added on Jun 3, 2023 at 1:55 PM



