පැහැදිලි කිරීමයි....
ඊයේ සවස් යාමයේ මගේ බෙස්ට් ෆ්රෙඩෙකු හා බොක්කක් වූ මොට්ට මොස්සිලා නැමති පොල් බූරුවා විසින් මාගේ පරණ ත්‍රෙඩ් බම්ප් කිරීම සම්භන්ද පැහැදිලි කිරීමයි......

සියළුම පූස් යාළුවන්ට දැනගනීමට කියන වගනම් පූසා වන මා හට කිසිදු කෙල්ලන් පිළිබඳ පුරස්නයක් මේ දවස්වල නැමති අතර එකම පුරස්නයනම් සුදු පූසිය විවාහ කරගැනීමට පරක්කු වීම පමණි.පරණ පුරස්නයක් මා පැමිණි දවස් වල තිබුන අතර ඒ සම්භන්දව එලකිරි යාළුවන්ගෙන් මා උපදෙස් ලබාගැනීම හා එය බිදී ගිය පසු දුක කීමෙන් අනතුරුව අපේ එලකිරි කොල්ලන් සහ කෙල්ලන් මාගේ හිත ඒ වෙලාවේ සෑදූ එම ත්‍රෙඩ් ඔබ ඊයේ දැක්ක බව සිහිපත් කරන්නෙමි.
ආයෙත් ත්‍රෙඩ් බලනා විට එයට කමෙන්ට් කරන්නට කලින් කරුණාකර එය පෝස්ට් කල දිනය පලමු පිටුවට විත් බලන මෙන් සියළුම එලකිරි සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිමි........
අන්තිම වශයෙන් මෙම ත්‍රෙඩ් එක සම්භන්දව මා පැහැදිළි කිරීමක් අවශ්‍යයැයි සිතමි.
http://www.elakiri.com/forum/showthread.php?t=996543
Nadeesha alahapperuma tits....
මෙම ත්‍රෙඩය මා පෝස්ට් කරනු ලැබූයේ මා මෙහි පැමිණි මුල් අවදියේ වන අතර එය මා එතරම් සිතා බලා පෝස්ට් නොකලෙමි.සයිට් එක ගැන අවභෝදයක්ද නොතිබුනු ඒ කාලයේ ලැබුනු ඕනෑම දෙයක් පෝස්ට් කිරීමට පෙළබුනෙමි.අළුතින් පැමිනෙන (ෆේක් හැර) සාමාජිකයන්ගෙන් එසේ වැරදි සිදු වන අතර ඒ කාලයේම මා හට එහි වරද එකල සිටි සාමාජිකයන් තේරුම් කල නිසා මා යලි කවදාවත්ම එවැනි වැරදි පෝස්ට් නොකලෙමි.මෙම ත්‍රෙඩ් එක ඩිලීඩ් කිරීම සදහා මා ටින්ටින්ට දැන්වූ අතර ඔහුගෙන් සාර්ථක පිළිතුරක් නොලැබුනි.පසුව හෝ ඔහු ලවා එය ඩිලීට් කිරීමට මා බලාපොරොත්තු වෙමි.මෙවැනි වරදක් සම්භන්දව මෙසේ සෑම එලකිරි සාමාජිකයන්ගෙන්ම සමාව අයදින අතර යලි කිසිදා එවැනි සිදුවීම් සිදු නොවනු ඇත.ස්තූතියි.

මීට සුදු පූසා....