පැහැදිලි කිරීමයි....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පැහැදිලි කිරීමයි....

    ඊයේ සවස් යාමයේ මගේ බෙස්ට් ෆ්‍රෙඩෙකු හා බොක්කක් වූ මොට්ට මොස්සිලා නැමති පොල් බූරුවා විසින් මාගේ පරණ ත්‍රෙඩ් බම්ප් කිරීම සම්භන්ද පැහැදිලි කිරීමයි......:growl::growl::growl:

    සියළුම පූස් යාළුවන්ට දැනගනීමට කියන වගනම් පූසා වන මා හට කිසිදු කෙල්ලන් පිළිබඳ පුරස්නයක් මේ දවස්වල නැමති අතර එකම පුරස්නයනම් සුදු පූසිය විවාහ කරගැනීමට පරක්කු වීම පමණි.පරණ පුරස්නයක් මා පැමිණි දවස් වල තිබුන අතර ඒ සම්භන්දව එලකිරි යාළුවන්ගෙන් මා උපදෙස් ලබාගැනීම හා එය බිදී ගිය පසු දුක කීමෙන් අනතුරුව අපේ එලකිරි කොල්ලන් සහ කෙල්ලන් මාගේ හිත ඒ වෙලාවේ සෑදූ එම ත්‍රෙඩ් ඔබ ඊයේ දැක්ක බව සිහිපත් කරන්නෙමි.

    ආයෙත් ත්‍රෙඩ් බලනා විට එයට කමෙන්ට් කරන්නට කලින් කරුණාකර එය පෝස්ට් කල දිනය පලමු පිටුවට විත් බලන මෙන් සියළුම එලකිරි සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිමි........

    අන්තිම වශයෙන් මෙම ත්‍රෙඩ් එක සම්භන්දව මා පැහැදිළි කිරීමක් අවශ්‍යයැයි සිතමි.

    http://www.elakiri.com/forum/showthread.php?t=996543

    Nadeesha alahapperuma tits....
    මෙම ත්‍රෙඩය මා පෝස්ට් කරනු ලැබූයේ මා මෙහි පැමිණි මුල් අවදියේ වන අතර එය මා එතරම් සිතා බලා පෝස්ට් නොකලෙමි.සයිට් එක ගැන අවභෝදයක්ද නොතිබුනු ඒ කාලයේ ලැබුනු ඕනෑම දෙයක් පෝස්ට් කිරීමට පෙළබුනෙමි.අළුතින් පැමිනෙන (ෆේක් හැර) සාමාජිකයන්ගෙන් එසේ වැරදි සිදු වන අතර ඒ කාලයේම මා හට එහි වරද එකල සිටි සාමාජිකයන් තේරුම් කල නිසා මා යලි කවදාවත්ම එවැනි වැරදි පෝස්ට් නොකලෙමි.මෙම ත්‍රෙඩ් එක ඩිලීඩ් කිරීම සදහා මා ටින්ටින්ට දැන්වූ අතර ඔහුගෙන් සාර්ථක පිළිතුරක් නොලැබුනි.පසුව හෝ ඔහු ලවා එය ඩිලීට් කිරීමට මා බලාපොරොත්තු වෙමි.මෙවැනි වරදක් සම්භන්දව මෙසේ සෑම එලකිරි සාමාජිකයන්ගෙන්ම සමාව අයදින අතර යලි කිසිදා එවැනි සිදුවීම් සිදු නොවනු ඇත.ස්තූතියි.

    මීට සුදු පූසා....
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ka athnuth waradi wenawa machan owa ganan gna epa uba gana api danwane kawru unath site ekta awa mul dawaswala pisu kelinwa tamay tika dawsk yaddi unta mula mataka na taman hitapu widiya alutin eke awit mokak hari thread 1k dammama eyata hari waradda kiyla dene na kunuharapen baninwa nattan rep kapanawa mewa krna kalin deparak hithuwot tamy hoda
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ayyo ban umbe owwa post karanna one na machan
    GT ta kiyala ara thread eke ayin karala dapaan
    nathnam umbe puus nambuwata agawrawayak wey aluthin ena aya eka dakala.
    ganan ganna epa machan. mama nam dakka eth mama reply kare ne e thread eke mokada mama dannawa umbe e podi puusa patiya kaale daapu thread ekak kiyala.
    rock on PUUS BROTHER.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Uba hoda sudu pusekne ban sorry machan .ikmanata pusi badapan

    ka athnuth waradi wenawa machan owa ganan gna epa uba gana api danwane kawru unath site ekta awa mul dawaswala pisu kelinwa tamay tika dawsk yaddi unta mula mataka na taman hitapu widiya alutin eke awit mokak hari thread 1k dammama eyata hari waradda kiyla dene na kunuharapen baninwa nattan rep kapanawa mewa krna kalin deparak hithuwot tamy hoda

    Ow mara seen ekane!!

    ayyo ban umbe owwa post karanna one na machan
    GT ta kiyala ara thread eke ayin karala dapaan
    nathnam umbe puus nambuwata agawrawayak wey aluthin ena aya eka dakala.
    ganan ganna epa machan. mama nam dakka eth mama reply kare ne e thread eke mokada mama dannawa umbe e podi puusa patiya kaale daapu thread ekak kiyala.
    rock on PUUS BROTHER.

    හා...:dull:

    ow,machan.oya wage waradi ka athinuth wenawa....waradda pili aragena eka hada ganna ekai karanna ona....hoda minihek kiyanne waradi nathi kena nemei adu kena....uba ekata mehema thread ekak damma ekath loku deyak....:cool::cool::cool:
    :):):):):):)
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ප්‍රශ්නයක් තියනවා නම් admin, contact කරන එක තමයි හොඳම දේ ....
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මොස්සිලා පොල් බූරුවා විසින් එල වැඩක් කරලා තියෙනේ :P:P:P:D:D:D
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔවා ගනන් ගන්න එපා මචන් හැමොම ආපු අලුත දාන එවා ඔහොම තම්යි අරුත් ෆන් එකට බම්ප් කරන්න ඇත්තෙ
    අනික උබ ගැන අපිට ත්‍රෙඩ් එකක් දාලා කියන්න ඔන නැහැ උබ කවුද කියලා අපි දන්නවානෙ:)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔවා ගනන් ගන්න එපා මචන් හැමොම ආපු අලුත දාන එවා ඔහොම තම්යි අරුත් ෆන් එකට බම්ප් කරන්න ඇත්තෙ
    අනික උබ ගැන අපිට ත්‍රෙඩ් එකක් දාලා කියන්න ඔන නැහැ උබ කවුද කියලා අපි දන්නවානෙ:)
    තෑන්ක්ස් මචෝ:):):)
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පූසා චාටර් වුනාද මන්ද:P
    හොඳ වැඩේ තොට:angry:

    අඩෝ.. අපේ පුසට මොකුත් කියන්න එපා එහෙම කියල බයිට් වෙන්න එපා!