පැළයක් හිටවමුද​?

comx

Well-known member
  • Jun 11, 2015
    2,489
    1,076
    113
    srilanka
    පැළයක් හිටවමුද​?

    මම පැළ 4 පැල කරා

    dodam 3
    tabili 1

    town wala ada news walata giya 36c* Usnatwaya:dull::dull::dull:

    danwat parakku naha. pala 5k wat hitawanna.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඇත්තටම මචන් අපි ගෙදර පැල 2,3ක් හිටෙව්වා කියලා ගෝලීය උෂ්ණත්වයට ලොකු බලපෑමක් කරන්න පුලුවන්ද? වනාන්තර වලින් කරන වැඩේ ගෙදර වත්තේ පැල කීපයක් හිටවල කරන්න පුලුවන්ද?
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    ඇත්තටම මචන් අපි ගෙදර පැල 2,3ක් හිටෙව්වා කියලා ගෝලීය උෂ්ණත්වයට ලොකු බලපෑමක් කරන්න පුලුවන්ද? වනාන්තර වලින් කරන වැඩේ ගෙදර වත්තේ පැල කීපයක් හිටවල කරන්න පුලුවන්ද?

    uba karana de adata neme loku effect ekak wenne

    issrahata

    me yana wegen parisaraya winasa wegen giyath mehema hari palayak hitawala minissu hitiyoth adumagane husmaganna oxygen tikak hari ithiriweyi
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇත්තටම මචන් අපි ගෙදර පැල 2,3ක් හිටෙව්වා කියලා ගෝලීය උෂ්ණත්වයට ලොකු බලපෑමක් කරන්න පුලුවන්ද? වනාන්තර වලින් කරන වැඩේ ගෙදර වත්තේ පැල කීපයක් හිටවල කරන්න පුලුවන්ද?

    :no:
    ඒ වුනාට ගෙදරට දැනෙනවනෙ :yes: