පැළ_ගන්න

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ගෙදර වත්තේ හිටවන්න හොඳ පළතුරු පැළ ගන්න තැනක්‍ කියපංකො කොට්ටාව අවට.මට තැඹිලි පැළයකුත් ගන්න ඕන,.කෘෂිකර්මෙන් ඵහෙම පැළ ගන්න ඵක ෂුවර්ලු නේද.කොට්ටාව අවට කෘෂිකර්මයක් තියෙනවද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේක මෙතනට අදාල දෙයක් නම් නෙමෙයි...අවරුදු 5 di විතර පැල හිටවන්න idea එකක් ඔලුවට ගහල අම්මට කිව්වම...යමන් පුතේ වගා නිලදාරිය හම්බෙන්න කියල ගියා මතකයි....

    එදා පොර දුන්න lecture එකක් පැල ගැන..තාම මතකයි...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    diyatha udyanaya

    Horana paththe , kananwila thiyenwa kiyala ahala thiyenwa palathuru pala ganna place ekak ,

    මේක මෙතනට අදාල දෙයක් නම් නෙමෙයි...අවරුදු 5 di විතර පැල හිටවන්න idea එකක් ඔලුවට ගහල අම්මට කිව්වම...යමන් පුතේ වගා නිලදාරිය හම්බෙන්න කියල ගියා මතකයි....

    එදා පොර දුන්න lecture එකක් පැල ගැන..තාම මතකයි...

    Ela machan.:cool:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Horana paththe , kananwila thiyenwa kiyala ahala thiyenwa palathuru pala ganna place ekak ,

    හ්ම්... කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආදර්ශ ගොවිපලක් තියෙනව, පළතුරු බෝග පර්යේශන ආයතනයත් එක්ක. එතනින් ප්‍රමිතිගත පැළ ගන්න පුළුවන්...
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka

    හ්ම්... කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආදර්ශ ගොවිපලක් තියෙනව, පළතුරු බෝග පර්යේශන ආයතනයත් එක්ක. එතනින් ප්‍රමිතිගත පැළ ගන්න පුළුවන්...

    location aka dapanko machan