ගිය අවුරුද්දේ ගනිපු ජෝක්කු 3ක් තියෙනවා (Large size) තම පැකින් කඩලත් නැ 3ම 12,500/= කට දෙනවා. වාහන වගේ ගණන් වැඩි වෙන්න කලින් ගනිල්ලා 


මේ රටේ ඇත්තටම මොකද්ද වෙන්නෙ බං. පොඩි පැහැදිලි කිරීමක් කර්පන් කෝරට ජොක්කු අදින ටොයියො ලොල්..![]()

den oba kiyanne Ebony vage made in sri lanka ghala muslim un hadana jokku adinna kiyaladaරට ජොක්කු අදින ටොයියො ලොල්..![]()
අදින් නැතුව ඉදපන් බන් උබලට කොහොමත් අවුලක් නැනෙ.den oba kiyanne Ebony vage made in sri lanka ghala muslim un hadana jokku adinna kiyalada

මන් නන් අදින්නෙ 100 ට 3යි කියල පොලේ තියන ඒවා
එනි වේ, ජොක්කුට් රටින් ගෙනවද බන්
නොදකින්
CK,Victoria’s Secret,Gap,la senza වගේ ඒවා MAS ගහනවා,හැබැයි ලංකාවේ මාකට් එකට දාන්නේ නෑ.ඇයි ගොබ්බසේනයෝ CK වගේ ජොක්කු ඉන්නෙ. තව ගෑනුන්ගෙ බ්‍රා පෑන්ටි ට්‍රයම්ප් වගේ බ්‍රෑන්ඩ්. කෑල්ලක් රෑම් ඇද්දම ඉස්සර නම් සෙක්සි ඒවා ඇන්දන් ආවෙ..ඉස්සරහට කෙල්ලොන්ට අන්දින වෙන්නෙ ඇන්ටි ටයිප් ඒවා තමා
ඇයි සෑට හිතුනෙ ජොකා අතවශ්‍ය නෑ කියන එකයි ප්‍රශ්නෙ.පිටෝටුවෙන් ගොඩ දහයට අරන් ජංගි අරං අඳින මිට්ටෝ තමයි සෑර්ට බොරුවට බනින්නේ
ටූපකා හරි මේ බනින උන්ට තමුන් අඳින ජොක්කුන්ගේ ෆොටෝ දාලා කමෙන්ට් කරන්න කිව්වොත් බහුතරේ ළිඳේ![]()
ඇමරිකන්කාරයට අමුඩේ අඳින මිට්ටොන්ට මොන ජොක්කුද කියලා හිතෙන්න ඇති.ඇයි සෑට හිතුනෙ ජොකා අතවශ්‍ය නෑ කියන එකයි ප්‍රශ්නෙ.
මට නන් හිතෙන්නෙ ලොල්පොන්ස් එහෙම ගියාම ජොකා නැතුවනෙ ඉන්නව ඇත්තෙ වැඩි හරියක් ඒ නිසා හිතෙන්න ඇති වැදගත් දෙයක් නෙවෙයි කියල.