පෑඩ් එපා කියලා ජොකත් නැති කරගත්ත එවුන් ....🤣

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ගිය අවුරුද්දේ ගනිපු ජෝක්කු 3ක් තියෙනවා (Large size) තම පැකින් කඩලත් නැ 3ම 12,500/= කට දෙනවා. වාහන වගේ ගණන් වැඩි වෙන්න කලින් ගනිල්ලා :lol:
     
    • Haha
    Reactions: shenat and fdk

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    පොඩ්ඩක් හිටපන් වියතෙක් ඇවිත් අමුඩේ වටිනාකම කියාදෙයි.
     
    • Haha
    Reactions: Stimulus mind

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රට ජොක්කු අදින ටොයියො ලොල්..🤣🤣🤣🤣
    මේ රටේ ඇත්තටම මොකද්ද වෙන්නෙ බං. පොඩි පැහැදිලි කිරීමක් කර්පන් කෝ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,602
    6,366
    113
    උබල හිතනවද ජෙප්පො GUNP හිටිය කියල මේ වෙලාවේ
    උබල ගොඩ යයි කියල
    එහෙනම් මුස්ලිම් එවුන් ඉසේලම phayiser ගහගෙන
    හෙමස්ගේ කඩෙන් කරන PCR RAT ගිනි ගණන් ගෙවල කරගන්න තිබ්බ
    සිංහල පකයල්ට හරියට එන්නතක් වත් දෙන්නේ නැ ඔහේ මැරිලා යයි බල්ලෝ වගේ
    කන පතේ පහරන සක්කිලි තමා උබල
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,908
    113
    Gedara
    මන් නන් අදින්නෙ 100 ට 3යි කියල පොලේ තියන ඒවා

    එනි වේ, ජොක්කුට් රටින් ගෙනවද බන්
    නොදකින්

    ඇයි ගොබ්බසේනයෝ CK වගේ ජොක්කු ඉන්නෙ. තව ගෑනුන්ගෙ බ්‍රා පෑන්ටි ට්‍රයම්ප් වගේ බ්‍රෑන්ඩ්. කෑල්ලක් රෑම් ඇද්දම ඉස්සර නම් සෙක්සි ඒවා ඇන්දන් ආවෙ..ඉස්සරහට කෙල්ලොන්ට අන්දින වෙන්නෙ ඇන්ටි ටයිප් ඒවා තමා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,243
    20,879
    113
    හස්තිශෛලපුර
    unnamed.gif
    @erozan
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    Lankawe mahana jokku neda ganan? Imported Bangladesh ewa tamai kotuwe 100 ta tiyenne
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඇයි ගොබ්බසේනයෝ CK වගේ ජොක්කු ඉන්නෙ. තව ගෑනුන්ගෙ බ්‍රා පෑන්ටි ට්‍රයම්ප් වගේ බ්‍රෑන්ඩ්. කෑල්ලක් රෑම් ඇද්දම ඉස්සර නම් සෙක්සි ඒවා ඇන්දන් ආවෙ..ඉස්සරහට කෙල්ලොන්ට අන්දින වෙන්නෙ ඇන්ටි ටයිප් ඒවා තමා
    CK,Victoria’s Secret,Gap,la senza වගේ ඒවා MAS ගහනවා,හැබැයි ලංකාවේ මාකට් එකට දාන්නේ නෑ.
    Amanté ලංකාවේ බ්‍රැන්ඩ් එකක්.clubhouse vivadi හොඳයි.
     
    • Like
    Reactions: Busted

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,655
    100,928
    113
    පිටෝටුවෙන් ගොඩ දහයට අරන් ජංගි අරං අඳින මිට්ටෝ තමයි සෑර්ට බොරුවට බනින්නේ🤣🤣

    ටූපකා හරි මේ බනින උන්ට තමුන් අඳින ජොක්කුන්ගේ ෆොටෝ දාලා කමෙන්ට් කරන්න කිව්වොත් බහුතරේ ළිඳේ🤣🤣
    ඇයි සෑට හිතුනෙ ජොකා අතවශ්‍ය නෑ කියන එකයි ප්‍රශ්නෙ.

    මට නන් හිතෙන්නෙ ලොල්පොන්ස් එහෙම ගියාම ජොකා නැතුවනෙ ඉන්නව ඇත්තෙ වැඩි හරියක් ඒ නිසා හිතෙන්න ඇති වැදගත් දෙයක් නෙවෙයි කියල.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,212
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි සෑට හිතුනෙ ජොකා අතවශ්‍ය නෑ කියන එකයි ප්‍රශ්නෙ.

    මට නන් හිතෙන්නෙ ලොල්පොන්ස් එහෙම ගියාම ජොකා නැතුවනෙ ඉන්නව ඇත්තෙ වැඩි හරියක් ඒ නිසා හිතෙන්න ඇති වැදගත් දෙයක් නෙවෙයි කියල.
    ඇමරිකන්කාරයට අමුඩේ අඳින මිට්ටොන්ට මොන ජොක්කුද කියලා හිතෙන්න ඇති.
    රචනා බයියෝ ටික දැන් ලියයි සිවිල් ඉඳීමේ වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කම.🤣🤣
    මරු වැඩේ මිට්ටොන්ට වුනේ🤣