පෑතුමකට තනි රකිමි..

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07


    මම කියෙව්වා සහොදරය ඒක. ගොඩාක් දුක හිතුන. දෑන් ඈඩුවට පස්සෙ හිනාවෙන්න ලෑබෙයි වෙනදටත් වඩා හයියෙන්. එදාට මේ ඔක්කොම අමතක කරල ලොකෙටම අහෙන්න හයියෙන් හිනාවෙයන් මිත්‍රයා. ඒ දවස ඉක්මනටම එන්න කියල මම ප්‍රාර්තනා කරනව. :yes::yes:
     
    • Like
    Reactions: Dulanzz

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    දුක් වෙන්න එපා කොල්ලෝ ඕවා ඔහොම තමයි මොනවා කරන්නද අපිට ලැබෙන්න තියෙනවනම් දෙයක් එක අපිට අනිවාර්යයෙන්ම ලැබෙනවා:(:(:(


    ++rep
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    දුක් වෙන්න එපා කොල්ලෝ ඕවා ඔහොම තමයි මොනවා කරන්නද අපිට ලැබෙන්න තියෙනවනම් දෙයක් එක අපිට අනිවාර්යයෙන්ම ලැබෙනවා:(:(:(


    ++rep



    ඒක ඈත්ත මචන්. නොලෑබීමද අවාසනාවද කියන්න මම දන්නෑ. ඒත් ඒදේ මට අහිමී කියන එක විතරක් මට තේරෙනව.

    රොස ගහේ මල් පරවී යනකොට...
    ඒ මල් පෙති අහිලුවේ ඔබයි...
    ඒ පෙති පොඩි කර තලා දමන විට...
    මලට වඩා හිත රිදුනෙ මගෙයි...:(
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    Niyamai macho.. digatama liyapaan.. Meka sira scene 1k da?

    ඔව් මචන්.තව ලියන්න පුලුවන්. ගොඩාක් දුකඉ මචන්.ටිකක් හරි හිත හදාගත්ත වෙලාවක ආයෙ ලියන්න පුලුවන් උන වෙලාවක මම ඔයාලත් එක්ක ආයෙ මගෙ දුක බෙදාගන්නම්.
    ස්තුත්යි ගොඩක්