අර්තවත් ලස්සන කියමනක් යාලුව:yes::yes: ඇත්තටම මචන්
rasaduna Well-known member Mar 31, 2008 1,956 649 113 39 මහනුවර May 2, 2011 #21 Java00 said: අර්තවත් ලස්සන කියමනක් යාලුව Click to expand... ඇත්තටම මචන්
Java00 Well-known member Jun 22, 2008 5,214 152 63 colombo 07 May 2, 2011 #22 delmar said: matath une oya wage wadakma thamai machan http://www.elakiri.com/forum/showthread.php?t=1116786 Click to expand... මම කියෙව්වා සහොදරය ඒක. ගොඩාක් දුක හිතුන. දෑන් ඈඩුවට පස්සෙ හිනාවෙන්න ලෑබෙයි වෙනදටත් වඩා හයියෙන්. එදාට මේ ඔක්කොම අමතක කරල ලොකෙටම අහෙන්න හයියෙන් හිනාවෙයන් මිත්රයා. ඒ දවස ඉක්මනටම එන්න කියල මම ප්රාර්තනා කරනව. Reactions: Dulanzz
delmar said: matath une oya wage wadakma thamai machan http://www.elakiri.com/forum/showthread.php?t=1116786 Click to expand... මම කියෙව්වා සහොදරය ඒක. ගොඩාක් දුක හිතුන. දෑන් ඈඩුවට පස්සෙ හිනාවෙන්න ලෑබෙයි වෙනදටත් වඩා හයියෙන්. එදාට මේ ඔක්කොම අමතක කරල ලොකෙටම අහෙන්න හයියෙන් හිනාවෙයන් මිත්රයා. ඒ දවස ඉක්මනටම එන්න කියල මම ප්රාර්තනා කරනව.
Dulanzz Member Jan 31, 2011 7,845 654 0 Necker Island May 2, 2011 #24 දුක් වෙන්න එපා කොල්ලෝ ඕවා ඔහොම තමයි මොනවා කරන්නද අපිට ලැබෙන්න තියෙනවනම් දෙයක් එක අපිට අනිවාර්යයෙන්ම ලැබෙනවා ++rep
දුක් වෙන්න එපා කොල්ලෝ ඕවා ඔහොම තමයි මොනවා කරන්නද අපිට ලැබෙන්න තියෙනවනම් දෙයක් එක අපිට අනිවාර්යයෙන්ම ලැබෙනවා ++rep
Java00 Well-known member Jun 22, 2008 5,214 152 63 colombo 07 May 2, 2011 #25 Dulanzz said: දුක් වෙන්න එපා කොල්ලෝ ඕවා ඔහොම තමයි මොනවා කරන්නද අපිට ලැබෙන්න තියෙනවනම් දෙයක් එක අපිට අනිවාර්යයෙන්ම ලැබෙනවා ++rep Click to expand... ඒක ඈත්ත මචන්. නොලෑබීමද අවාසනාවද කියන්න මම දන්නෑ. ඒත් ඒදේ මට අහිමී කියන එක විතරක් මට තේරෙනව. රොස ගහේ මල් පරවී යනකොට... ඒ මල් පෙති අහිලුවේ ඔබයි... ඒ පෙති පොඩි කර තලා දමන විට... මලට වඩා හිත රිදුනෙ මගෙයි...
Dulanzz said: දුක් වෙන්න එපා කොල්ලෝ ඕවා ඔහොම තමයි මොනවා කරන්නද අපිට ලැබෙන්න තියෙනවනම් දෙයක් එක අපිට අනිවාර්යයෙන්ම ලැබෙනවා ++rep Click to expand... ඒක ඈත්ත මචන්. නොලෑබීමද අවාසනාවද කියන්න මම දන්නෑ. ඒත් ඒදේ මට අහිමී කියන එක විතරක් මට තේරෙනව. රොස ගහේ මල් පරවී යනකොට... ඒ මල් පෙති අහිලුවේ ඔබයි... ඒ පෙති පොඩි කර තලා දමන විට... මලට වඩා හිත රිදුනෙ මගෙයි...
Dulanzz Member Jan 31, 2011 7,845 654 0 Necker Island May 2, 2011 #26 http://www.elakiri.com/forum/showthread.php?t=1068937
Java00 Well-known member Jun 22, 2008 5,214 152 63 colombo 07 May 2, 2011 #27 Dulanzz said: http://www.elakiri.com/forum/showthread.php?t=1068937 Click to expand... ගොඩක් ලස්සනයි මචන්. සෑහෙන්න සතුටුයි එයා ගෑන
Dulanzz said: http://www.elakiri.com/forum/showthread.php?t=1068937 Click to expand... ගොඩක් ලස්සනයි මචන්. සෑහෙන්න සතුටුයි එයා ගෑන
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya May 2, 2011 #29 kalu pusa said: Click to expand...
Java00 Well-known member Jun 22, 2008 5,214 152 63 colombo 07 May 2, 2011 #30 kalu pusa said: Click to expand...
Harsh7046 Well-known member Dec 8, 2009 5,980 1,058 113 Colombo May 2, 2011 #32 Niyamai macho.. digatama liyapaan.. Meka sira scene 1k da?
Java00 Well-known member Jun 22, 2008 5,214 152 63 colombo 07 May 2, 2011 #33 Harsh7046 said: Niyamai macho.. digatama liyapaan.. Meka sira scene 1k da? Click to expand... ඔව් මචන්.තව ලියන්න පුලුවන්. ගොඩාක් දුකඉ මචන්.ටිකක් හරි හිත හදාගත්ත වෙලාවක ආයෙ ලියන්න පුලුවන් උන වෙලාවක මම ඔයාලත් එක්ක ආයෙ මගෙ දුක බෙදාගන්නම්. ස්තුත්යි ගොඩක්
Harsh7046 said: Niyamai macho.. digatama liyapaan.. Meka sira scene 1k da? Click to expand... ඔව් මචන්.තව ලියන්න පුලුවන්. ගොඩාක් දුකඉ මචන්.ටිකක් හරි හිත හදාගත්ත වෙලාවක ආයෙ ලියන්න පුලුවන් උන වෙලාවක මම ඔයාලත් එක්ක ආයෙ මගෙ දුක බෙදාගන්නම්. ස්තුත්යි ගොඩක්