පෑලියගොඩ උණුසුම්,

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ඕකුන්ගෙන් 80%ක්ම පොහොට්ටුවට කතිරෙ ගහපු පුන්නක්කුවෝ. ඔහොම වෙලා මදි ඕකුන්ට
    today panicking GIF
     
    • Like
    Reactions: Solo Rider

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    නියමයි..දීපන් ඕකුන්ට බැටේ..අාව මෙතන උද්ඝෝෂණ කරන්න..අවුුරුදු 10කට අැතුලට යවන්න නීතියක් ගේන්න ඕන උද්ඝෝෂණ කරන උන්ව..නැතිනම් මේ රට හදනවා බොරු ජෙප්පෝ ඵක්ක..
    Somehow, I agree with you. :ROFLMAO:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    නියමයි..දීපන් ඕකුන්ට බැටේ..අාව මෙතන උද්ඝෝෂණ කරන්න..අවුුරුදු 10කට අැතුලට යවන්න නීතියක් ගේන්න ඕන උද්ඝෝෂණ කරන උන්ව..නැතිනම් මේ රට හදනවා බොරු ජෙප්පෝ ඵක්ක..
    ජෙපි ආණ්ඩුව ආවට පස්සේ බොට තමයි නාකි මයිනව වත්තං කරගනෙ උද්ඝෝෂණ වලට එන්න වෙන්නේ අනේ අපේ මයින්ද මාත්තයට බොරුවට නඩු දානවා කියාගෙන
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඕකේ ඉන්න පරණ මුදලාලිලා වෙන එකුක්ටවත් කඩ දාන්න ඕකේ ඇතුලත එන්න දෙන්නේ නැහැ
    ඕකුන්ට ගහන්න ඕනේ ඔලුව කුඩු වෙන්න
    ඉතින් පාර්ලිමේන්තුව එකත් එමයි උන්ගේ උන් ඇරෙන්න පිට උන්ට යන්න වෙන් නෑනේ 😂😂
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    @Solo Rider තලපත් ගන්න යන්නෙ ඔහෙ නේද?
    Scared Dog GIF
    මැණිං මාකට් එකේනෙ අවුල ගිහින් තියෙන්නෙ...
    මාළු මාකට් එක අල්ලපු වත්තෙ.., සෝලෝට අවුලක් නෑ කියල හිතමු...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඉතින් පාර්ලිමේන්තුව එකත් එමයි උන්ගේ උන් ඇරෙන්න පිට උන්ට යන්න වෙන් නෑනේ 😂😂
    ඉතින් උබ පලයන්කෝ පාර්ලිමේන්තු වට🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නියමයි..දීපන් ඕකුන්ට බැටේ..අාව මෙතන උද්ඝෝෂණ කරන්න..අවුුරුදු 10කට අැතුලට යවන්න නීතියක් ගේන්න ඕන උද්ඝෝෂණ කරන උන්ව..නැතිනම් මේ රට හදනවා බොරු ජෙප්පෝ ඵක්ක..

    ethakota dan rata handana gamanda inne????