පෑලියගොඩ මාලු මාර්කැට්ටුවේ එකේ 49කට කොරෝනා.

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    පකට අර්ථකතන දුන්නා වගේ සමාජගතවීමටත් බන්දුල අර්ථකතනයක් දෙයි

    thama samajen mathu wune naha kiyala thama kiyanne. :cool::yes:

    samajen ahu wuna kiyala piliganna puluwan paare yana ekekta corona positive wunoth. :yes:

    meka ewilla peliyagoda malu market pokura. malu market eka samaje newe thiyenne :yes:
     
    • Love
    • Haha
    Reactions: SpaceX and bestdivx

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    thama samajen mathu wune naha kiyala thama kiyanne. :cool::yes:

    samajen ahu wuna kiyala piliganna puluwan paare yana ekekta corona positive wunoth. :yes:

    meka ewilla peliyagoda malu market pokura. malu market eka samaje newe thiyenne :yes:
    ඒක තමයි එහෙනම් මිනිස්සුන්ට ඇදිරිනීතිය දාලා පාරෙ යන්න එපා කියන්නෙ:yes:
     
    • Haha
    Reactions: bestdivx

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    thama samajen mathu wune naha kiyala thama kiyanne. :cool::yes:

    samajen ahu wuna kiyala piliganna puluwan paare yana ekekta corona positive wunoth. :yes:

    meka ewilla peliyagoda malu market pokura. malu market eka samaje newe thiyenne :yes:
    Me Dara bayyanta ira pennala hada kuwoth ekath piligannawa 😂🤣😂
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth
    ඒ කියන්නේ සමාජගත වෙලානේ

    ඔයා වැරදී, දැන් පොඩ්ඩකට කලින් අසාම් දාල තිබ්බා Minister of Health කියන විදියට එහෙම දෙය්ක් වෙලා නෑ කියලා.
     
    • Haha
    Reactions: Heshan Daminda

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ආන්ඩුවෙ වැල් බයිලා වැඩක් නෑ. මට තේරෙන විදිහට දැන් ආන්ඩුවට කරන්න පුලුවන් ලබ්බක් නෑ.. මේක දැන්ම ඉවර වෙන්නෙත් නෑ කරන්න තියන එකම දේ මේකත් එක්කම ජීවත්වෙන්න පුරුදුවෙමින් තමන්ගේ ආරක්ශාව තමන් සපයා ගැනිම තමා
     
    • Like
    Reactions: BuLaTha

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    ආන්ඩුවෙ වැල් බයිලා වැඩක් නෑ. මට තේරෙන විදිහට දැන් ආන්ඩුවට කරන්න පුලුවන් ලබ්බක් නෑ.. මේක දැන්ම ඉවර වෙන්නෙත් නෑ කරන්න තියන එකම දේ මේකත් එක්කම ජීවත්වෙන්න පුරුදුවෙමින් තමන්ගේ ආරක්ශාව තමන් සපයා ගැනිම තමා

    ethakota ape wiruwa ?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,747
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒ කියන්නේ සමාජගත වෙලානේ

    tenor.gif
     
    • Haha
    Reactions: Heshan Daminda

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඒ කියන්නේ සමාජගත වෙලානේ
    නැහැ මචන්, මාලු මාකට් එක හැම වෙලාවෙම ඕපන් නෑ. වහපු වෙලාවට මාලු වෙලෙන්දො ගාමන්ට් ෆැක්ටරියට යනව මහපු රෙදිවල නූල් කපන්නා. දැන් එක ජොබකින් ජීවත්වෙන්න අමාරුයි.

    වියදම සැරයි. ජීවිතේ බරයි.
     
    • Haha
    Reactions: Identity

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    මොනවා උනත් Brandix පොකුර නොකියා මිනුවන්ගොඩ පොකුර කියපු එකම ලොකු ජයග්‍රහනයක්
    ඊළඟට සමාජෙ හැමතැනින්ම හමුවෙන නිසා මුලින් පටන් ගත්තු තැන අමතක වෙන එකත් ලොකු ජයක්

    අපනයන කරල ලොකු අපනයන ආදායමක් ගෙනාපු එකයි covid අරමුදලට කරපු පරිත්‍යාගයයි ගැනයි කියලා රටේ ආර්තිකෙටයි ජන ජීවිතේටයි වෙච්චි හානිය මහජන මුදලින්ම දරා ගමු

    කටක් ඇරල Corondix එකට බනින්න එකෙක් නෑ

    I am very disapointed
    Do you know whether you or your family member had COVID and cured before Brandix staff highlighted accidentally?
    Let's say Brandix was first, Remember Brandix is an apparel factory and not a COVID factory. How COVID came inside?

    How you certainly tell that Kandakadu cluster fully finished or from medical staff at COVID hospitals do not have COVID with them when they go home daily?

    Do not get dissapointed before knowing exactly what happend. Just be careful not to get COVID again into you.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210

    1603337306356.png

    Above is the government notice it says 2342 active cases.
    all covid cases report in SL
    1603337457234.png

    all (nearly 90%) reported actives cases upto now related to corendix

    don't worry ion near future you can relate all cases to weddings and fish market untill then we will call it "divulapitiya" without mentioning the name of your "reputed prestigious company" name

    yes i know they are powerful that is why until nw no one mentioned or accused your employer including media

    you could hide the fact that you brought staff from india and you did not follow strict quarantine regulation which caused to leakage of virus to minuwangoda factory.

    first identified employee is saying that your managment tried to exploit labour in an environment where employees got fainted. they had not care about that employee. IDH hospital staff had to give clothes that employee (it is public money)

    even now qurantine , medicle treatments all things done from public money not by your organization.

    may be your organization paid you slaary for this month too with some deductions in allowances.
    but will see your atitude by another one or two months

    121612659_1042900902834091_4128577089751336587_n.jpg

    අද තාම ඔක්තෝබර් 19 . පඩි ගේවන්නෙ මාසෙන් මාසෙට මම දන්න විදියට. corndex එකෙ ප්‍රශ්න මතු උනේ සැප්තැම්බර් 25 න් පස්සෙ. ඒකත් එයාලගෙම වගකීම් විරහිත ශ්‍රම සූරාකෑමෙ ප්‍රතිපලයක් . රටටම කරපු අර්තික හානිය විශලයි. දැනටත් ඒ සේවකයින්ගෙ , PCR පර්‍රික්ෂන , ප්‍රතිකාර, නිරෝධයන වෙනුවෙන් වියදම් කරන්නෙ මහජන මුදල්. පලවෙනියට Covis identify වුනු සේවිකාව කියල තිබ්බ එයාට අවශ්‍ය ඇඳුම් දුන්නෙත් IDH hospital එකෙන් කියල. ආයතනයේ අය කලේ එයාව නරක ගෑනු කෙනෙක් වගේ හඳුන්වලා මඩ ගහපු එකලු
    වැඩ කරපු කාලෙට වඩා දවස් 5,10 ක් පඩි ගෙවන එකද එකම සමාජ වගකීම?එයාලගේ අනිසි වග්කීම් විරහිත ශ්‍රම සුරකෑමෙන් ලාභ ඉපයීමේ ප්‍රතිපල වල හානිය මකන්න වියදම් කරන්න වෙලා තියෙන්නෙ රටේ මහජන බදු මුදල්. පහුගිය මාර්තු ඉඳන් lock down කරපු වෙලාවෙත් මාස ගානක් කිසිම Business එකක් නැතුව පඩි ගෙවපු සේවායෝජකයො ඉන්නවා. ඒ කාලෙත් සේවක්යින්ගෙ ශ්‍රමයෙන් ලාභ උපයපු ඔය වගේ ආයතන වල වගකීම් විරහිත් හැසිරීමත් එක්ක දවස් 10 ක් වැඩ නොකර පඩි ගෙවපු එක පුදුමයක් වෙන්න ඇති ඒත් ඒක ඇගයීමට තරම් දෙයක් නෙමෙයි. ඒක ඔවුන්ගෙ වගකීමෙන් ඉතාම සුලු කොටසක් විතරයි. ඔවුන් මඟ හැරපු වගකීම ඉතාමත් විශාලයි. ඒකෙන් හානි උනේ මුලු රටටම ඔවුන් ඔවුන්ගෙ සමාජ වගකීමවත්. සේවක වගකීමවත් සම්පූර්ණයෙන්ම නොසලකා හැරල තියෙනවා. විශේශයෙන්ම මුලු රටම අමාරුවෙ දාල තමන්ගෙ සේවකයින්ගේ පරීක්ශන, නිරොදායන ප්‍රතිකාර වෙනුවෙන් වියදම් කරන මහජන බදු මුදලින්ම කරන්න ඇරල ඉන්න මහලොකුවට CSR ගැන පම්පෝරි ගහන් ආයතන තමගේ නිරුවත වහගන්න තමන්ම කරගන්න වරුනනාවක් වෙන්න ඉඩ තියෙනවා උඩ SCREENSHOT

    එක තව මාස ගණනාවකට වැඩ පටන් ගන්න බැරි වෙයි. අපි බලමු තව මාස කීයක් ඔය කියන ආයතනය තම සේවකයින්ගෙ සම්පූර්ණ පඩිය ගෙවනවද , අඩුම තරමෙ ප්‍රතිකාර ගැන හොයල බලනවද කියලා

    උන් උඹට පඩි ගෙවන්න ඇති. උන් නිස උඹයි පවුලයි කාල ඇඳල ඉන්න ඇති. ඒත් උන් කලේ Business එකක්
    උන් උඹට නිකන් පඩි ගෙව්වේ නෑ. උඹෙන් (ගෙවපු ගානටත් වඩා ) වැඩක් අරගෙන පඩි ගෙව්වෙ. උන් ට අඩුම තරමේ තමන්ගෙ සේවකයින්ගෙ ආරක්ෂාව ගැනවත් මානුෂිකව හිතන්න තිබ්බා
    රට ගැන කෙසේ වෙතත්. ඕකෙ දැනටත් වැඩ කරන එකෙක් ඇරෙන්න කිසිම එකෙක් ඕක ආරක්ෂා කරන්න කථා කරන්නෙ නෑ මෙ වෙලාවෙ තව political campaign fund ගත්තු එවුනුත් ඉන්නවා උනුත් ළඟදිම කට අරියි තාම නැතුවට

    පුලුවන්නම් දිවුලපිටියෙ factory වැඩ කරපු අහින්සකයෙක්ගෙන් ගිහින් අහල බලන්න උන් හොඳක් කියනවද කියල

    උඹ ඕකි අයිතිකාරය නෙමේනම් උඹත් මේ ඇත්ත පිලිගන්න දවසක් එයි කවදහරි

    ඔව් මට කෙලවුනා corona second wave එක නිසා. ඒක නිසා මට තරහයි ඒක මෙහෙට ගෙනල්ල වගකීමක් නැතුව පතුරවපු එවුන් එක්ක
    Sorry මචන්
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පෑළියගොඩ මාලු මාකට් එකේ කොරෝනා රෝගීන් සහ මිනුවන්ගොඩ පොකුර අතර කිසිම සම්බන්ධයක් නැතැයි ඇතැමුන් මත පල කරනවා. ඉතින් ඔවුන්ගේ මතේ වැරදි කියලා සාධනීය ලෙස ඔප්පු කරන්න හිතුනා,

    මිනුවන්ගොඩ අයිති ගම්පහ දිස්ත්‍රික්කයට

    ගම්පහ කියන්නේ ලංකාවේ දෙවනියට වැඩිම ජනඝහනයක් සිටින දිස්ත්‍රීක්කය

    ලංකාවේ වැඩිම ජනඝහනය ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ

    කොළඹ සිට ගම්පහ අතර දුර කිලෝමිටර් 28 යි

    කිලෝමීටර් හැදෙන්නේ මීටර 1,000 කින්

    1,000 ලියන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියනවා
    100x10 , 500 + 500 , 20000/20 , 1001-1 ආදි වශයෙන්

    මේ වරණවත් ගණිතයේ පියා ලෙස හඳුනවන්නේ ආකිමිඩිස්

    ආකිමිඩිස් කිව්වහම අපිට මතක් වෙන්නේ 'යුරේකා යුරේකා' කියලා හෙලුවෙන් දුවපු එක

    හෙලුවෙන් ෆේස්බුක් එකේ ෆොටෝස් දැම්මොත් රිපෝට් වදිනවා

    රිපෝට් වලට අපි අදකාලේ වගේම ඉස්කෝලේ යන කාලෙත් බයයි

    ඉස්කෝලේ යද්දි අපි අඳින්නේ සුදු

    සුදු කියලා අපි ආදරේටත් කියනවා

    ආදරේ ඇතිවෙන්නේ හදවත් දෙකක් අතර

    හදවතට ඉන්ග්‍රීසියෙන් කියන්නේ heart

    Heart එක සමහර අය වැරදිලා heat කියලා ලියනවා

    Heat කියන්නේ රශ්ණෙයි කියන එක

    පෘථිවියට වැඩිපුරම රශ්ණය දැනෙන්නේ ඕසෝන් ස්ථරයට හානි වන නිසා

    ඔසෝන් ස්ථරය හානි වෙන්නේ විස දුම් නිසා

    දුම්බීම නිසා පිළිකා ඇතිවෙනවා

    පිළිකා කියන්නේ බෙහෙතක් නැති ලෙඩක්

    ලෙඩ හැදුනහම අපි මුලින්ම කරන්නේ කසාය බොන එක

    කසාය කියන්නේ ඖෂධ 5 කින් සමන්විත වුන දෙයක්

    සතියේ 5 වන දවස තමයි සිකුරාදා

    සිකුරාදා තමයි පෑලියගොඩ මාලු මාකට් එකට වැඩිම බිස්නස් එක තියෙන්නේ

    ඉතින් මේ සාදණය ඇසුරෙන් ඔබට පෙනිලා ඇති

    මිනුවන්ගොඩ = පෑලියගොඩ

    ඒ කියන්නේ මේ තාම අහුවෙන්නේ මිනුවන්ගොඩ පොකුරේ කොරෝනා රෝගින්. උඹලා නිකන් බොරුවට පැනික් වෙන්නේ නැතුව හිටපල්ලා
    😌
    ♥️

    සටහන : Hamza Haniffa
     
    • Like
    Reactions: Boralugoda01

    පිස්සු කියවන්න එපා මාලු මාකට් එකෙන් තමයි brandix එකටත් ආවෙ
    එහෙම නැත්නම් අර wedding දෙකෙන්
    අපේ ආයතනේ අපි අහින්සකයි
    අපිව ගාවගන්න එපා ඕවට

    දැන් බයක් නැතිව කට ඇරල මඟුල් පොකුර, මාලු පොකුර කියල කියමු.
    හැබැයි Brandix පොකුර කියන්න එපා ඒක දිවුලපිටිය පොකුර
    ඒකත් මාලු පොකුරෙම කෑල්ලක්
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    සරලව = සමාජය කියන්නේ ගෙදර, ගෙදෙට්ට වෙලා හිටු