පිං අතේ වැඩකට උදව්වක්
කොල්ලනේ අපි පිළිකා රොහලේ ඉන්න නේවාසික රෝගින් සදහා සබන් දන්තාලේප බෙහෙත් සහ කුඩා ළමුන් සදහා ඇදුම් බෙදා දිමට බලාපොරත්තුවෙන් ඉන්නවා ඉතිං ටිකක් තොග මිලට හො ඊට වඩා අඩු මිලකට සබන් දන්තාලේප (යුනිලිවර් නිෂ්පාදන-දැනට හිතන් ඉන්නෙ) ගන්න පුළුවන් කෙනෙක් හොයලා දෙන්න පුළුවන්ද?