පිං අතේ වැඩකට උදව්වක්

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    පිං අතේ වැඩකට උදව්වක්

    කොල්ලනේ අපි පිළිකා රොහලේ ඉන්න නේවාසික රෝගින් සදහා සබන් දන්තාලේප බෙහෙත් සහ කුඩා ළමුන් සදහා ඇදුම් බෙදා දිමට බලාපොරත්තුවෙන් ඉන්නවා ඉතිං ටිකක් තොග මිලට හො ඊට වඩා අඩු මිලකට සබන් දන්තාලේප (යුනිලිවර් නිෂ්පාදන-දැනට හිතන් ඉන්නෙ) ගන්න පුළුවන් කෙනෙක් හොයලා දෙන්න පුළුවන්ද?:)
     
    • Like
    Reactions: Sry.com

    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    කොල්ලනේ අපි පිළිකා රොහලේ ඉන්න නේවාසික රෝගින් සදහා සබන් දන්තාලේප බෙහෙත් සහ කුඩා ළමුන් සදහා ඇදුම් බෙදා දිමට බලාපොරත්තුවෙන් ඉන්නවා ඉතිං ටිකක් තොග මිලට හො ඊට වඩා අඩු මිලකට සබන් දන්තාලේප (යුනිලිවර් නිෂ්පාදන-දැනට හිතන් ඉන්නෙ) ගන්න පුළුවන් කෙනෙක් හොයලා දෙන්න පුළුවන්ද?:)

    Koheda mcn Uba. Rathnapure Nan company price ekata dennam
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    uniliver නැතුව පුලුවන් නම් දේෂීය නිශ්පාදනයක් දීපන් බන්........මොකො uniliver (LUX etc)කරන්නේ දේශීය නිශ්පාදන බිදවට්ටන එකයි..............

    පානදුරේ සිද්දාලේප එක පොඩ්ඩක් contact කරල බලපන්
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    Bump Boss Jaya wewa
    තැන්ක්ස් සහෝ

    ඒක නම් එහෙම තමයි බලමු සහෝ

    තැන්ක්ස් සහෝ
    තැන්ක්ස් සහෝ
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    පිං සහෝ
    Podi Silva - පොඩි සිල්වා;19027043 said:
    පිං සහෝ
    පිං සහෝ
    පිං සහෝ
    පිං සහෝ
    bump..! great work bro...!
    :):)
    බම්ප්..
    වැඩේ සාර්ථක කර ගන්න ලැබේවා...
    ගොඩාක් පිං..
    :)

    :):):):):)
    :):):)
    :):):)

    :):):)
     
    USBEE

    Banned
    Sep 26, 2015
    74
    13
    0
    bump sahodaraya..danna keneknam ne..eth meke kawuruhari udaw karai..loku pin athe wadak..sadu sadu..