ඔන්න කොල්ලෙක් ඉන්නවලු මෙක හරි දැහැමීලු.. ඉතින් මේක කසාද බඳින් නැලූ..ගේන හෙම යොජනාවතම අකමෙතීලු....ඒත් කොහොමහරි දැන් මේකව කසාද බැන්දුවලු..දැන් මුගෙ ගෑණි වෙනමලු මේක වෙනමලු..
ඔන්න සතියකට පස්සෙ කෙල්ලගෙ අම්ම ආවලු....
අම්ම අහනවලු,
"දුවෙ....කොහොමද එයා හොඳද..? එදා රෑ අමාරු උනේ නෑනෙ නේ...??" කියලා
දුව කියනවලු,
"අනෙ අම්මෙ අමාරු වෙන්න ඉතින් යමක් වෙන්න එපයැ" කියලා..
ඒ පාර අම්මා ඇහුවලු,
"එයි දුවෙ ඒ..??" කියලා.
දුව කියනව
" පිලිම වල්ටයි දෙව රූප වලටයි වැඳ වැඳ ඉන්නව මං ලග නිදාහන්නෙවත් නෑ අම්මේ.." කියල
අම්මා හිනවෙලා කිව්වාලු කනට කරල
"ඉතින් රූප ටිකක් උඹ ඇඟේ තියාගෙන ඇඳට වෙල ඉඳපන්.." කියලා.
දුවත් දැන් ඇඟේ නූල් පොටක් නැතිව රුප ඇඟ පුරා තියාගෙන ඉන්නවාලු දැන් ඇඳට වෙලා කොල්ලා එනකොට...
අර කොල්ලා ආව ගමන් මේක දැකලා බෑග් එක විසික්කරල පුටුවකට ඇඳට පැනල දැන් අත ගගා වඳිනවලු.... දැන් කෙල්ලට පුල් චූන් ලු...
දැන් කොල්ල උඩ ඉඳන් අත ගගා වැඳ වැඳ ඇවිත් කෙල්ලගෙ පොට් එක ලඟටම ආවලු....
එතනත් අත ගගා වැඳ වැඳ ඉන්නකොට රූපෙ එහාට මෙහාට වෙලා අරක මතු උනලු ඔන්න..
ඊට පස්සෙ කොල්ල ඒක දැකලා " ආනේ.. පිං කැටේකුත් තියනවා.." කියලා සාක්කුවෙන් අරන් රුපියල් දෙකක් දැම්මලු....
from fb

