පිං කැට QR කරොත්?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පන්සල් වලට පිං කැට වෙනුවට
    මහාභාරකාරෙන්ම විගණනය කරන්න පුලුවන් විදිහට
    QR Pay, Card Machine එකක් දැම්මොත් කොහොමද?

    මුසාවෙන් හංගලා
    අදින්නාදානාවෙන් ගල් කරන

    හංගපු ආදායම නිකන්ම එලි වෙනවා නේද?

    :lol: :lol: :lol:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    discussion talk GIF
     
    • Haha
    Reactions: Ozone4

    Sen-lu

    Well-known member
  • Awww palli kakkek detected
    පොරටනම් පොඩි ඇරියස් එකක් තියෙනව තමා. මමත් දැක්ක තැන් කීපයකම.


    පන්සල් වලට පිං කැට වෙනුවට
    මහාභාරකාරෙන්ම විගණනය කරන්න පුලුවන් විදිහට
    QR Pay, Card Machine එකක් දැම්මොත් කොහොමද?

    මුසාවෙන් හංගලා
    අදින්නාදානාවෙන් ගල් කරන

    හංගපු ආදායම නිකන්ම එලි වෙනවා නේද?

    :lol: :lol: :lol:


    OP කියන එක කරන්න ගියොත් ආයෙම රට ජාතිය බේරගන්න නෝමල් කුමරිය රජ කරවන්න පුළුවන්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටැක්ස් ගහන්න නෙවෙයි හරි ආදායම ඩික්ලෙයාර් කරන්නැති එකයි සිද්ධිය. 99% හංගනවා.
    අදායම හෙළි නොකිරීම අදින්නාදානය නෙවෙයි. නොදුන්න දේ බලෙන් ගැනීම හෙවත් ටැක්ස් ගැහිල්ල අදින්නාදානය
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පොරටනම් පොඩි ඇරියස් එකක් තියෙනව තමා. මමත් දැක්ක තැන් කීපයකම.





    OP කියන එක කරන්න ගියොත් ආයෙම රට ජාතිය බේරගන්න නෝමල් කුමරිය රජ කරවන්න පුළුවන්.


    පන්සලෙන් කන ඩයල්ස් කීපයක් මේකේ ඉන්නවා බලන් ගියාම. 😅

    ඔය කියන දේවල් කරොත් ලංකාවේ බුද්දාගම දියුණු වෙන එකයි වෙන්නෙ. දැනට තියෙන දුෂණය අඩු වෙයි සෑහෙන්න. ඒකටත් රෙද්ද උස්සන් එන එවුන් ඉන්න නිසා තමයි නානසාර වගේ එවුන් ලංකාවේ හැදෙන්නෙ.
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අදායම හෙළි නොකිරීම අදින්නාදානය නෙවෙයි. නොදුන්න දේ බලෙන් ගැනීම හෙවත් ටැක්ස් ගැහිල්ල අදින්නාදානය

    රජ්ජුරුවො බදු එකතු කරන්නෙ අද ඊයෙ ඉඳලා නෙවෙයි, බුදු හාමුදුරුවො කවදාවත් රාජ්‍ය භාණ්ඩාගාරයට බදු එකතු කිරීම පාපයක් කියලා කියලා නෑ. හැබැයි ආදායම හෙළි නොකර යටිමඩි ගැහිල්ල අදින්නාදානය තමයි. වැඩිදුර අධ්‍යයනය කරන්න.
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    යහපාලන කාලේ ඔය පුණ්‍ය ආයතන වලට හම්බෙන සල්ලි විගණනය කරන්න ගිහින් යක්ක පුත්තු සරම කරේ තියාගෙන රට ජාතිය ආගම බේරගන්න ආව නේද. ඕව ඔක්කොම විගණනය කරලා tax ගහන්න ඕන. QR දාන එක පොඩි ආතල් වැඩක් තමයි එහෙම බලාගෙන ගියහම
     
    • Like
    Reactions: $hiñe