මචන්ස්ලා,
මේ තියෙන්නේ කලින් පෝස්ට් එක.
පිං කැමති ඇති අය
ගොඩක් අය උදවු කරලා තිබ්බා. හැබැයි නගරවල තියෙන පන්සල් වලට වගේ මේවට සල්ලි එන්නෙ නෑ. ගොඩක් ඒවා කරගෙන තිබ්බේ ගමේ මිනිස්සුන්මයි. දැන් මේ ආවාස ගෙයි ගොඩක් වැඩ ඉවරයි.
ඉතින් තව තියෙන්නේ වැසිකිලි, නාන කාමරයක් හදන එක. ඊට පස්සේ හාමුදුරුනමකට වාසය කරන්න ආරාධනා කරන්න පුලුවන්. ඉතින් ඒකට තව සුලු මුදලක් අවශ්‍ය වෙනවා.
මේ වෙලාවේ ගොඩක් අයට මූල්‍යමය අපහසුතා තියෙනවා. හැබැයි ශ්‍රද්ධාවෙන් එක රුපියලක් පූජා කලොත් ආනිශංස අනන්තයි. මමත් මේ පූණ්‍යකර්මයට සහභාගි උනා. තවත් කෙනෙක්ට මේකට සම්බන්ධ කරලා ඒ පිනත් රැස් කරගන්න මට පුලුවන් උනා.
මෙහි සදහන් කරුණු ගැන වැඩි විස්තර පහත සදහන් ස්වාමින් වහන්සේගෙන් හා විජේසේන මහතාගෙන් අසා දැනගත හැක.
පූජ්‍ය ගල ලියද්දේ අරියවංශ හිමි - 071 0980355
කේ. ජී. විජේසේන මයා - 0718228806
ගිණුමේ නම - ශ්‍රී අභිනව ධර්මාරාම දායක සභාව
ගිණුම් අංකය - 002-2-001-4-0061663
බැංකුව සහ ශාඛාව - මහජන බැංකුව, මාතලේ ශාඛාව
ඔබ සැමට තෙරුවන් සරණයි...!!!